කඩාගෙන වැටෙන ප්ලේන් එක.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කඩවැටෙන ප්ලේන් වලට තෙල් දෙන්නෙ නෑ සේෆ් ලෑන්ඩ්න් විතරයි
    කඩා වැටෙන ප්ලේන් වල එවුවො බෙල්ට් දාගෙන බකංනිලං ඉන්නව මිසක්, කොක්පිට් අස්සෙ රිගගෙන පයිලට්ලව එලවන්න දඟලන්නෙත් නෑ මනුස්සයෝ...
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කවුද යකෝ මේකට dislike දාන්නෙ.
    මේකේ වැරදි කොතනද කියලා පැහැදිලි කරපල්ල
    පටන් ගද්දිම කියනවා හිටපු උන් දෙන්න පයිලට්ලා කියල... ඒක තමයි වැරැද්ද... එකෙක් පයිලට් කියල හිතා ගත්ත පිස්සෙක්... අනිකා ඒවියේෂන් පොත් ගොඩක් තියං ඉන්න කරත්ත කාරයෙක්...
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    api nam balan inne plane eken gahala eliyata dapu head pilot karaya wing ekakawath ellila innawada kiyala..
    okawa poddakwath sure karanna ba
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අලුත් උන් දෙන්නා වාඩි වෙලා බලද්දී engine දෙකයි තටු දෙකයි නැහැල්ලු. අරුන් දෙන්නා උඩදීම විකුනලා 😂🤭
     
    • Haha
    Reactions: pathumputha

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    maxresdefault.jpg
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඒ අස්සේ පයිලට් ලගේ පිප්පිය සුප්පු කරන උන් ෆේක් එකවුන්ට් වලින් ඇවිත් ට්‍රේඩ් දානවා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    පළවෙනි වාක්‍ය කියවලා ඉවර වෙනවත් එක්කම ඉගනෝ ලිස්ට් එකට දැම්මා පොන්නයෝ..බයි කම රචනාවේ අන්තිමට දාපන්