කඩාගෙන වැටෙන ප්ලේන් එක.

Anrayiya

Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    මගීන් පිරිච්ච ගුවන් යානයක් පයිලට්ලාගෙ වරදින් වේගයෙන් කඩාගෙන වැටෙනවා. මගීන් එකතුවෙලා පයිලට්ලා දෙන්නටම පුකට පයින් ගහලා cockpit එකෙන් එලවල දානවා.
    දැන් යානය pilot ලා නැතුව වේගෙන් පහලට යනවා. ලොකු කාලෙකුත් නෑ. මගීන් දැන් හොයනවා එතන ඉන්න උන්ගෙන් කාටද ප්ලෙන් එකක් පදින්න පුලුවන් කියල. උන්ට කවුරුහරි කමක් නෑ පදින්න පුලුවන් නම් එච්චරයි. ඕන පරිස්සමට ලෑන්ඩ් කරන්න විතරයි..
    එතන ඉන්න යමක් කමක් තේරෙන උන් කියනවා ප්ලේන් පදින්න ටිකක් හරි දන්න උන් සේරම එකතුවෙලා ලෑන්ඩ් කරගන්නකල් මේක පාලනේ කරගනිල්ලා කියල.
    ඔය අස්සෙ කට්ටියක් කියනව කලින් ප්ලේන් එලවලා නැති වුනාට අපේ අයියට තමා හොඳටම ප්ලේන් එලවන්ඩ පුලුවන් හැබැයි එයාට ප්‍රධාන ගුවන් නියමුවා වෙන්න ඕනය ඒක ලැබෙන් නැත්තං අයියා cockpit එකට එන්නෙ නෑය, පිටිපස්සේ සීට් එහෙක ඉඳන් සහය දෙනවාය කියල. (උගෙ අම්මගෙ සහයක් ඒක) තව උන් කියනවා මගීන්ගෙන් ඡන්දයක් තියලා බලමු කියලත්
    ඒ අස්සෙ තව සෙට්ටෙකක් කියනවා අපේ පුතාටත් පුලුවන් මේක පදින්න, පුතාටත් ප්‍රධාන ගුවන් නියමු තනතුර ඕනය කියලා. උන් එහෙම කියන අස්සේ ඒ පුතා පපුව රිදෙනවා කියල බුදියගන්ඩ ගියා.
    ඔය අතරේ හිටපු පයිලට්ලා දෙන්නට කෙලලා එලියට ඇදල දාපු හන්දියේ වීල් පාක් එකේ වීල් එකක් දුවන රැවුල වවාගත් මල්ලි කෙනෙක් කියනවා උන් එක්ක ඒ බබාහුකුං බෑය, උන් කියන විදියට මේක එලවන්ඩෝනය නැත්තං එකෙකුට පයිලට් සීට් එකේ ඉඳගන්ඩ දෙන්නෑය කියලා.
    ඔය කතා අස්සෙ තව සෙට් එකක් වෙනම කුටු කුටු ගගා කලු මහත එහෙට්ටත් නැති මෙහෙට්ටත් නැති පතෝල වගේ කොටෙක්ව පයිලට් කරන්ඩ ලෑස්තිය. ඒකා පයිලට් කිටකුත් මහලා කියලා ආරංචිය.
    Control tower එකෙන් කියනවා පුලුවන් උන් ටිකක් එකතුවෙලා ඉක්මන්ට යානය අතට ගන්නය, බිමට බාන හැටි උන් උපදෙස් දෙන්නම්ය කියල
    අන්දුන් කුන්දුන් වෙච්චි මගීන් දැන් දෙයියෝ බුදුන් සිහිකරන් 🙏
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උපුටා ගැනීම :
    ඇතුලේ හිතපු මගීන් හිතුවේ ප්ලේන් එක අහසට නැගල මේ යන ගමන් කියල. පයිලට් ලා දෙන්නට පු|ක´ට ග´හල එලෙව්වාම තමා දන්නේ . මු´න් ප්ලේන් එකේ ජනේල ටික වහල තටු ටිකත් කපල විකුනලා තාම ප්ලේන් එක airport එකේ කොට උඩ කියල.
    උපුටා ගැනීම අවසන් :
    අම්*මගේ රෙ-ද්දේ *ප්ලේන් biyyo. 😂
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    උපුටා ගැනීම :
    ඇතුලේ හිතපු මගීන් හිතුවේ ප්ලේන් එක අහසට නැගල මේ යන ගමන් කියල. පයිලට් ලා දෙන්නට පු|ක´ට ග´හල එලෙව්වාම තමා දන්නේ . මු´න් ප්ලේන් එකේ ජනේල ටික වහල තටු ටිකත් කපල විකුනලා තාම ප්ලේන් එක airport එකේ කොට උඩ කියල.
    උපුටා ගැනීම අවසන් :
    අම්*මගේ රෙ-ද්දේ *ප්ලේන් biyyo. 😂
    Ehema plane eka ahase yanne nathi bawawath Nodanna gon mageen Inna plane eke thatu newe kapanna thibune...un tika
    galapenne ara Lori bus wala walawal wala wati wati Yana gaman walata
     
    • Dislike
    Reactions: Voldemort Bro

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,610
    10,177
    113
    FB_IMG_1657549069569.jpg
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අනේ පලයන් පොන්නයා
    තොගේ මහ ලොකු pilotලා දෙන්නා හිටියනම් engine fault එකක් වෙලා රිටක් ගැහුවා වගේ බිම
     
    • Haha
    Reactions: pasansnoop

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මගීන් පිරිච්ච ගුවන් යානයක් පයිලට්ලාගෙ වරදින් වේගයෙන් කඩාගෙන වැටෙනවා. මගීන් එකතුවෙලා පයිලට්ලා දෙන්නටම පුකට පයින් ගහලා cockpit එකෙන් එලවල දානවා.
    දැන් යානය pilot ලා නැතුව වේගෙන් පහලට යනවා. ලොකු කාලෙකුත් නෑ. මගීන් දැන් හොයනවා එතන ඉන්න උන්ගෙන් කාටද ප්ලෙන් එකක් පදින්න පුලුවන් කියල. උන්ට කවුරුහරි කමක් නෑ පදින්න පුලුවන් නම් එච්චරයි. ඕන පරිස්සමට ලෑන්ඩ් කරන්න විතරයි..
    එතන ඉන්න යමක් කමක් තේරෙන උන් කියනවා ප්ලේන් පදින්න ටිකක් හරි දන්න උන් සේරම එකතුවෙලා ලෑන්ඩ් කරගන්නකල් මේක පාලනේ කරගනිල්ලා කියල.
    ඔය අස්සෙ කට්ටියක් කියනව කලින් ප්ලේන් එලවලා නැති වුනාට අපේ අයියට තමා හොඳටම ප්ලේන් එලවන්ඩ පුලුවන් හැබැයි එයාට ප්‍රධාන ගුවන් නියමුවා වෙන්න ඕනය ඒක ලැබෙන් නැත්තං අයියා cockpit එකට එන්නෙ නෑය, පිටිපස්සේ සීට් එහෙක ඉඳන් සහය දෙනවාය කියල. (උගෙ අම්මගෙ සහයක් ඒක) තව උන් කියනවා මගීන්ගෙන් ඡන්දයක් තියලා බලමු කියලත්
    ඒ අස්සෙ තව සෙට්ටෙකක් කියනවා අපේ පුතාටත් පුලුවන් මේක පදින්න, පුතාටත් ප්‍රධාන ගුවන් නියමු තනතුර ඕනය කියලා. උන් එහෙම කියන අස්සේ ඒ පුතා පපුව රිදෙනවා කියල බුදියගන්ඩ ගියා.
    ඔය අතරේ හිටපු පයිලට්ලා දෙන්නට කෙලලා එලියට ඇදල දාපු හන්දියේ වීල් පාක් එකේ වීල් එකක් දුවන රැවුල වවාගත් මල්ලි කෙනෙක් කියනවා උන් එක්ක ඒ බබාහුකුං බෑය, උන් කියන විදියට මේක එලවන්ඩෝනය නැත්තං එකෙකුට පයිලට් සීට් එකේ ඉඳගන්ඩ දෙන්නෑය කියලා.
    ඔය කතා අස්සෙ තව සෙට් එකක් වෙනම කුටු කුටු ගගා කලු මහත එහෙට්ටත් නැති මෙහෙට්ටත් නැති පතෝල වගේ කොටෙක්ව පයිලට් කරන්ඩ ලෑස්තිය. ඒකා පයිලට් කිටකුත් මහලා කියලා ආරංචිය.
    Control tower එකෙන් කියනවා පුලුවන් උන් ටිකක් එකතුවෙලා ඉක්මන්ට යානය අතට ගන්නය, බිමට බාන හැටි උන් උපදෙස් දෙන්නම්ය කියල
    අන්දුන් කුන්දුන් වෙච්චි මගීන් දැන් දෙයියෝ බුදුන් සිහිකරන් 🙏
    කවුද යකෝ මේකට dislike දාන්නෙ.
    මේකේ වැරදි කොතනද කියලා පැහැදිලි කරපල්ල
     
    • Dislike
    Reactions: ජොසී

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    අනේ පලයන් පොන්නයා
    තොගේ මහ ලොකු pilotලා දෙන්නා හිටියනම් engine fault එකක් වෙලා රිටක් ගැහුවා වගේ බිම
    අන්තිමට ඔය plan එක ගෙනිච්චෙ 25 පාරක් විතර pilot exam fail වෙච්ච එකෙකුයි airport එකේ bag චෙක් කරන security කෙනෙකුයි .
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මගීන් පිරිච්ච ගුවන් යානයක් පයිලට්ලාගෙ වරදින් වේගයෙන් කඩාගෙන වැටෙනවා. මගීන් එකතුවෙලා පයිලට්ලා දෙන්නටම පුකට පයින් ගහලා cockpit එකෙන් එලවල දානවා.
    දැන් යානය pilot ලා නැතුව වේගෙන් පහලට යනවා. ලොකු කාලෙකුත් නෑ. මගීන් දැන් හොයනවා එතන ඉන්න උන්ගෙන් කාටද ප්ලෙන් එකක් පදින්න පුලුවන් කියල. උන්ට කවුරුහරි කමක් නෑ පදින්න පුලුවන් නම් එච්චරයි. ඕන පරිස්සමට ලෑන්ඩ් කරන්න විතරයි..
    එතන ඉන්න යමක් කමක් තේරෙන උන් කියනවා ප්ලේන් පදින්න ටිකක් හරි දන්න උන් සේරම එකතුවෙලා ලෑන්ඩ් කරගන්නකල් මේක පාලනේ කරගනිල්ලා කියල.
    ඔය අස්සෙ කට්ටියක් කියනව කලින් ප්ලේන් එලවලා නැති වුනාට අපේ අයියට තමා හොඳටම ප්ලේන් එලවන්ඩ පුලුවන් හැබැයි එයාට ප්‍රධාන ගුවන් නියමුවා වෙන්න ඕනය ඒක ලැබෙන් නැත්තං අයියා cockpit එකට එන්නෙ නෑය, පිටිපස්සේ සීට් එහෙක ඉඳන් සහය දෙනවාය කියල. (උගෙ අම්මගෙ සහයක් ඒක) තව උන් කියනවා මගීන්ගෙන් ඡන්දයක් තියලා බලමු කියලත්
    ඒ අස්සෙ තව සෙට්ටෙකක් කියනවා අපේ පුතාටත් පුලුවන් මේක පදින්න, පුතාටත් ප්‍රධාන ගුවන් නියමු තනතුර ඕනය කියලා. උන් එහෙම කියන අස්සේ ඒ පුතා පපුව රිදෙනවා කියල බුදියගන්ඩ ගියා.
    ඔය අතරේ හිටපු පයිලට්ලා දෙන්නට කෙලලා එලියට ඇදල දාපු හන්දියේ වීල් පාක් එකේ වීල් එකක් දුවන රැවුල වවාගත් මල්ලි කෙනෙක් කියනවා උන් එක්ක ඒ බබාහුකුං බෑය, උන් කියන විදියට මේක එලවන්ඩෝනය නැත්තං එකෙකුට පයිලට් සීට් එකේ ඉඳගන්ඩ දෙන්නෑය කියලා.
    ඔය කතා අස්සෙ තව සෙට් එකක් වෙනම කුටු කුටු ගගා කලු මහත එහෙට්ටත් නැති මෙහෙට්ටත් නැති පතෝල වගේ කොටෙක්ව පයිලට් කරන්ඩ ලෑස්තිය. ඒකා පයිලට් කිටකුත් මහලා කියලා ආරංචිය.
    Control tower එකෙන් කියනවා පුලුවන් උන් ටිකක් එකතුවෙලා ඉක්මන්ට යානය අතට ගන්නය, බිමට බාන හැටි උන් උපදෙස් දෙන්නම්ය කියල
    අන්දුන් කුන්දුන් වෙච්චි මගීන් දැන් දෙයියෝ බුදුන් සිහිකරන් 🙏
    ටික ටික බඩු දැන් එනව
    ආතල් ඉස්සරහට
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පයිලට්ල දෙන්න යන ගමන්ම ප්ලේන් එකේ තෙල් ඇදල උඩදිම විකුණල තිබුණෙ...
    ඒකයි ප්ලේන් එක කඩා වැටෙන්න හේතුව...
    උං දෙන්න හිටිය කියල ප්ලේන් එක ගොඩගන්න බෑ.....

    උඩ යන වෙන ප්ලේන්, හෙලිකෝප්ටර් වලින් තෙල් ජුන්ඩක් ඉල්ලගන්න ට්‍රයි කරා... දෙන එකත් පයිලට් හොරට අදියි කියල උං ණයට තෙල් දෙන්නෙත් නෑ....

    ඒ නිසා කොහොමත් වැටෙන ප්ලේන් එකෙන් හොර පයිලට්ලව ගහල පන්නල, කොහෙට වැටෙයිද කියල බලාගෙන ඉන්නව....

    මොකෙක්ගෙන් හරි තෙල් ටිකක් ඉල්ලගෙන ටැංකියට දාල කවුරු හරි ඩ්‍රයිවිං පුලුවන් එකෙක්ව ශීට් එකේ වාඩි කරව ගත්තොත් කොහේට හරි ලෑන්ඩ් කරගන්න පුලුවන් වෙයි...

    කිසිම ගැලපිමක් නැ බං. ඔහේ ඉතින් හෑලි ලියනවා. බයි රචනා ෆේල් බං දැන්නම්
    මාත් ලිවුව හෑල්ලක්....😅👆
     
    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    පයිලට්ල දෙන්න යන ගමන්ම ප්ලේන් එකේ තෙල් ඇදල උඩදිම විකුණල තිබුණෙ...
    ඒකයි ප්ලේන් එක කඩා වැටෙන්න හේතුව...
    උං දෙන්න හිටිය කියල ප්ලේන් එක ගොඩගන්න බෑ.....

    උඩ යන වෙන ප්ලේන්, හෙලිකෝප්ටර් වලින් තෙල් ජුන්ඩක් ඉල්ලගන්න ට්‍රයි කරා... දෙන එකත් පයිලට් හොරට අදියි කියල උං ණයට තෙල් දෙන්නෙත් නෑ....

    ඒ නිසා කොහොමත් වැටෙන ප්ලේන් එකෙන් හොර පයිලට්ලව ගහල පන්නල, කොහෙට වැටෙයිද කියල බලාගෙන ඉන්නව....

    මොකෙක්ගෙන් හරි තෙල් ටිකක් ඉල්ලගෙන ටැංකියට දාල කවුරු හරි ඩ්‍රයිවිං පුලුවන් එකෙක්ව ශීට් එකේ වාඩි කරව ගත්තොත් කොහේට හරි ලෑන්ඩ් කරගන්න පුලුවන් වෙයි...
    අන්තිමට ඔය plan එක ගෙනිච්චෙ 25 පාරක් විතර pilot exam fail වෙච්ච එකෙකුයි airport එකේ bag චෙක් කරන security කෙනෙකුයි .
     
    • Haha
    Reactions: PHBhagya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පයිලට්ල දෙන්න යන ගමන්ම ප්ලේන් එකේ තෙල් ඇදල උඩදිම විකුණල තිබුණෙ...
    ඒකයි ප්ලේන් එක කඩා වැටෙන්න හේතුව...
    උං දෙන්න හිටිය කියල ප්ලේන් එක ගොඩගන්න බෑ.....

    උඩ යන වෙන ප්ලේන්, හෙලිකෝප්ටර් වලින් තෙල් ජුන්ඩක් ඉල්ලගන්න ට්‍රයි කරා... දෙන එකත් පයිලට් හොරට අදියි කියල උං ණයට තෙල් දෙන්නෙත් නෑ....

    ඒ නිසා කොහොමත් වැටෙන ප්ලේන් එකෙන් හොර පයිලට්ලව ගහල පන්නල, කොහෙට වැටෙයිද කියල බලාගෙන ඉන්නව....

    මොකෙක්ගෙන් හරි තෙල් ටිකක් ඉල්ලගෙන ටැංකියට දාල කවුරු හරි ඩ්‍රයිවිං පුලුවන් එකෙක්ව ශීට් එකේ වාඩි කරව ගත්තොත් කොහේට හරි ලෑන්ඩ් කරගන්න පුලුවන් වෙයි...
    කඩවැටෙන ප්ලේන් වලට තෙල් දෙන්නෙ නෑ සේෆ් ලෑන්ඩ්න් විතරයි
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    ශෙඩ් එකක පෙට්‍රල් ගහපු බූරුවෙකුටයි, 6 පාරක් 1st officer විදිහට aircraft එක දීලත්, ඒ 6 පාරම aircraft එක crash කරපු හොට බිම ඇණුන නාකියෙකුටයි වඩා, Ground school complete කරපු, POH එක refer කරලා, හරියට නීති ටිකට ඒකෙ guidelines follow කරන්න පුළුවන් එකෙක්ට අවුලක් නැතුව මේ aircraft එක safe landing එකක් කරන්න පුළුවන්..

    මෙච්චර හරියක් රටට කරපු විනාස මදිද මුං??

    නිකං පංහෑලි ලියන්නතුව හිටපං!