කඩා වැටුණු චීන්නු හදපු අධිවේගය

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    චීන්නු sure කරන්න බෑ කියලා කියන්නේ. ජපන්නු වගේ නෙවෙයි. ජපන්නු නම් හරි විදියට ඕවා අධීක්ෂණය කරනවාලු. කලිනුත් ජපන් project එකක් අතර මැද නතර කරලා ලංකාවේ අය එක හරියට කරන්න දෙන්නෙ නැතුව ජපන්නු කේස් එක ඇදලා හරියට කරන්න කියලා, අන්න එහෙමයි ජපන්නු. අනිත් ජර්මන් uk වගේ company එහෙමත් හොඳ ඇති. ඒකට චීන්නු :no:

    කම්බි කපන්න පුළුවන් වෙන්න ද මේවා හදන්නේ? :oo:
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඔය වගේ project වල කන්සල්ටින් ඉන්නේ අපේ උන් නේ.. චීනා මුන්ට ජරාවක් දුන්න ගමන් quality එක බලන්නේ නැතිව අපේ උන් inspection pass කරනවා.. 225ට විතරක් බැනලා වැඩක් නෑ බං, රජයේ ඉහලම ඉන්න උන් ජරා පප්පලා :no: :angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,944
    113
    Black Pearl
    ඔය වගේ project වල කන්සල්ටින් ඉන්නේ අපේ උන් නේ.. චීනා මුන්ට ජරාවක් දුන්න ගමන් quality එක බලන්නේ නැතිව අපේ උන් inspection pass කරනවා.. 225ට විතරක් බැනලා වැඩක් නෑ බං, රජයේ ඉහලම ඉන්න උන් ජරා පප්පලා :no: :angry:

    225 ta banala wedak naha kiyanna epa
    225n ena ewun tamai oka patan ganne
    oya places wala inna aya api path karannne nahane, api path karannne 225, eken hadana anduwe ewun tamai mewata ewu appoint karanne.
    mewage horu innawanam arunta balaya tiyanawa ayin karanna
    225 horu inna nisa tamai me wage places walath horu survive wenne
     
    • Like
    Reactions: Sen-lu and NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මේ හරියෙ ට්‍රැෆික් එකේ ඉන්නකොට නිතරම මට ඕකක් කඩා වැටුනොත් චප්ප වෙයි නේද කියල හිතුනා. දැන් ඒ බය තවත් වැඩී :shocked:

    Untitled-1.jpg
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    මැදින් කඩන්වැටිලා තියෙන්නෙ ප්‍රමිතියට නැති නිසා හෝ පෙරලුන නිසා වෙන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    චීන්නු මෙහෙ විතරක් නෙමෙයි එහෙත් එහෙමයි

    @N A K A M U R A ටත් මෙහෙම ගෙයක් තෑගි දුන්නනං ටික දවසකට පස්සෙ කනක් ඇහිලා හිටියෑකි කිරියෙ

    • Like
    Reactions: NRTG

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    චීන්නු මෙහෙ විතරක් නෙමෙයි එහෙත් එහෙමයි

    @N A K A M U R A ටත් මෙහෙම ගෙයක් තෑගි දුන්නනං ටික දවසකට පස්සෙ කනක් ඇහිලා හිටියෑකි කිරියෙ

    mama hithanne mun meewa hadanne earthquake walin wena haniya adu kara ganna ikmanata kadila yannaaa... :lol:
     
    • Like
    Reactions: NRTG

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    චීන්නු sure කරන්න බෑ කියලා කියන්නේ. ජපන්නු වගේ නෙවෙයි. ජපන්නු නම් හරි විදියට ඕවා අධීක්ෂණය කරනවාලු. කලිනුත් ජපන් project එකක් අතර මැද නතර කරලා ලංකාවේ අය එක හරියට කරන්න දෙන්නෙ නැතුව ජපන්නු කේස් එක ඇදලා හරියට කරන්න කියලා, අන්න එහෙමයි ජපන්නු. අනිත් ජර්මන් uk වගේ company එහෙමත් හොඳ ඇති. ඒකට චීන්නු :no:

    කම්බි කපන්න පුළුවන් වෙන්න ද මේවා හදන්නේ? :oo:
    Are you construction guy/engineer? Viaduct is not completely constructed, place only pre-tension beams only, after that a lot of things to do, beams not aligned, no cross-head constructed yet, no road pavement yet, those pre-tension beams cast only in the factory. It's mean good quality control there, when we doing construction work in HK, UK company, used to buy prestressed beams from China for railway viaduct. Here, I think contractor not place the beams properly.
     
    • Like
    Reactions: neyohk and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,396
    113
    කෑගල්ල
    කවුරු හරි සිවිල් ඉන්ජිනේරුවෙක් කියපල්ලා මේක හරිද කියලා.

    මට ඇහුනා කියනවා ඕක කැඩුණේ පෙරලුනු නිසා කියලා. ඕක ][ ෂෙප් එකක් නිසා කොහොමත් අනිත් අතට හැරුනොත් බර ගන්න බෑ කියලා තමා මම දන්නේ.
     
    • Like
    Reactions: NRTG and neyohk

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    ඒකත් ඉන්දියාවටම හදන්න දෙමු එහෙනම්...එතකොට හරි නේ..ස්වර්ණවාහිනිය අයිති දෙමළ පොරත් සතුටු වෙයි එහෙම කරාම.. :D :D :D

    images

    images

    %E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F.jpeg

    2-5.jpg
     
    Last edited:
    • Wow
    Reactions: NRTG and neyohk

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    ඒකත් ඉන්දියාවටම හදන්න දෙමු එහෙනම්...එතකොට හරි නේ..ස්වර්ණවාහිනිය අයිති දෙමළ පොරත් සතුටු වෙයි එහෙම කරාම.. :D :D :D

    images

    images

    %E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F.jpeg

    2-5.jpg
    mu tama kotinge salli handle karapu dial eka mu dan mainage sakkuwe inne
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    mu tama kotinge salli handle karapu dial eka mu dan mainage sakkuwe inne

    ඵහෙනම් මයිනා මූට කියන්න අැති උගේ චැනල් ඵකේ නිව්ස් වලින් ඕකෙ වැරැද්ද චීනට පටවපන් කියලා කොමිස් ගහපු උන්ගෙ උන් ටික බේරෙන්න.:D
     
    • Like
    Reactions: NRTG