


ඔය වගේ project වල කන්සල්ටින් ඉන්නේ අපේ උන් නේ.. චීනා මුන්ට ජරාවක් දුන්න ගමන් quality එක බලන්නේ නැතිව අපේ උන් inspection pass කරනවා.. 225ට විතරක් බැනලා වැඩක් නෑ බං, රජයේ ඉහලම ඉන්න උන් ජරා පප්පලා![]()
![]()
china ponnaya @N A K A M U R A meek naha neda???
නැහැ එහෙම ඕනේ නැහැ ඔවා සාමාන්‍ය දේවල්
චීන්නු මෙහෙ විතරක් නෙමෙයි එහෙත් එහෙමයි
@N A K A M U R A ටත් මෙහෙම ගෙයක් තෑගි දුන්නනං ටික දවසකට පස්සෙ කනක් ඇහිලා හිටියෑකි කිරියෙ

Are you construction guy/engineer? Viaduct is not completely constructed, place only pre-tension beams only, after that a lot of things to do, beams not aligned, no cross-head constructed yet, no road pavement yet, those pre-tension beams cast only in the factory. It's mean good quality control there, when we doing construction work in HK, UK company, used to buy prestressed beams from China for railway viaduct. Here, I think contractor not place the beams properly.චීන්නු sure කරන්න බෑ කියලා කියන්නේ. ජපන්නු වගේ නෙවෙයි. ජපන්නු නම් හරි විදියට ඕවා අධීක්ෂණය කරනවාලු. කලිනුත් ජපන් project එකක් අතර මැද නතර කරලා ලංකාවේ අය එක හරියට කරන්න දෙන්නෙ නැතුව ජපන්නු කේස් එක ඇදලා හරියට කරන්න කියලා, අන්න එහෙමයි ජපන්නු. අනිත් ජර්මන් uk වගේ company එහෙමත් හොඳ ඇති. ඒකට චීන්නු
කම්බි කපන්න පුළුවන් වෙන්න ද මේවා හදන්නේ?![]()

mu tama kotinge salli handle karapu dial eka mu dan mainage sakkuwe inneඒකත් ඉන්දියාවටම හදන්න දෙමු එහෙනම්...එතකොට හරි නේ..ස්වර්ණවාහිනිය අයිති දෙමළ පොරත් සතුටු වෙයි එහෙම කරාම..![]()
![]()
![]()
![]()
![]()
![]()
mu tama kotinge salli handle karapu dial eka mu dan mainage sakkuwe inne
