කඩා වැටුණු බැංකුව මොකක්ද ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කඩා වැටුණු බැංකුව මොකක්ද ?

    කඩා වැටිලා මහ බැංකුවෙන් කේස් ඇදලා තියෙන බැංකුව මොකක්ද මචන්ලා?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කඩා වැටිලා මහ බැංකුවෙන් කේස් ඇදලා තියෙන බැංකුව මොකක්ද මචන්ලා?

    Sampath da ?

    The Finance PLC, සම්පත් නෙමේ.. සම්පත් තලාහේන බ්‍රාන්ච් එකේ staff එක ලොකු සල්ලි තියෙන account වලින් කෝටි 12ක් ඇදලා... ඒකට අදාල සෙට් එකම remand කරලා CID එකෙන් investigation යනවාදැන්.. මේක පිටින් දාල තම්බි ටික සම්පත් වැටිලා කියලා ප්‍රචාරෙ යවන ට්‍රයි කරනවා.. සම්පත් එහෙම ලේසියෙන් වැටෙන්නෙ නෑ..ධම්මික පෙරේරා ඉන්නකන් වැටෙන්න දෙන්නෙත් නෑ. Nothing to worry about.
     
    Last edited:

    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    බැංකුවක් නෙමේ, ලංකාවේ පරණම ෆිනෑන්ස් කොම්පැනි එකක් වන ද ෆිනෑන්ස් එක. ඒකට අලුතින් තැන්පතු භාර ගැනීම, ණය දීම, කල්පිරුණු තැන්පතු නිදහස් කිරීම වගේ දේවල් තාවකාලික අත්හිටුවා තියෙන්නේ.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    oya kiyanne koti bomb gahala maha bankuwa bildima kada watuna eka ne
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කඩා වැටිලා මහ බැංකුවෙන් කේස් ඇදලා තියෙන බැංකුව මොකක්ද මචන්ලා?

    oya kiyanne koti bomb gahala maha bankuwa bildima kada watuna eka ne

    avatar59133_4.gif