කඩා_දැමූ_බුදු_මැදුර

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කඩා_දැමූ_බුදු_මැදුර

    522456_225868357543597_216406581_n.jpg

    බත්තරමුල්ල, පැලවත්ත, පාලම්තුන මංසන්ධියේ සුප්‍රකට බෝධීන් වහන්සේ අභයස ඉදිකර තිබූ බුදු මැදුරු අද දහවලදී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ බිමට සමතලා කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ අනුදැනුම මත කිසිම පෙර දැනුම්දීමකින් මේ නහීන ක්‍රියාව සිදුකැර තිබෙන්නේ කඩුවෙල නගරසභාවේ නියෝගය මතයි. කාලාන්තරයක් තිස්සේ රාජ්‍ය හා කාර්යාල සේවකයින්, ත්‍රීරෝද රථ රියදුරන්, හා ප්‍රදේශවාසීන් උදේ සවස වන්දනා කළ මෙම බෝධීන් වහන්සේ හා අසල පිහිටි බුදු මැදුරු මෙසේ අත්තනෝමතික ලෙස කඩා බිද දැමුණේ ඇයි... මේ සම්බන්ධයෙන් සිංහලරාවය සංවිධානයේ නිලධාරීන් ආරක්ෂක ලේකම් තුමා ඇමතීමට කිහිප වතාවක් උත්සහා කළද මේ දක්වා එය සාර්ථක වී නැත. බුද්ධාගම සුරක්ෂිත කරන්නට නීත්‍යානුකූලව බැදී සිටින රජයක් යටතේ රජයේ බලධාරීන්ගේ අනුදැනුම ඇතිව මෙසේ නින්දිත ලෙස බෞද්ධ සළකුණු සුන්නද්ධූලි කර දමන්නට ඉඩ දිය හැකිද? සංවර්ධනයේ නාමයෙන් මංසන්ධිවල ඇති බෝධීන් වහන්සේලා සහ බුදු මැදුරු කඩා ඉවත් කළද ඒවා එකක්වත් යළි ඉදිවන බවක් පෙනෙන්නට නැත. එහෙත් කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව අනවසරයෙන් අටවාගෙන ඇති පල්ලිගවමඩු සුරුවම් වලට එරෙහිව කටක් අරින්නට කොන්ද පණ නැති උන්මත්තක බලධාරීන් දිගට හරහට බෞද්ධයාටම පහර දෙන්නේ බෞද්ධයින් නිහඩව සිටින නිසාද?

    කඩා දැමූ බුදු මැදුර වෙනුවෙන් ඒ අසලම සුදුසු තැනක යළිත් බුදු මැදුර ඉදිකරන බවට සහතිකයක් දියව්..! බෞද්ධාගමේ අයිතිය සුරක්ෂිත කරව්...! නිහඩව සිටියා ඇති... මේ නින්දිත ක්‍රියාවට එරෙහිව අපි පෙළ ගැසෙමු. ඒ වෙනුවෙන් හෙට (නොවැම්බර් 9) උදේ 8ට බත්තරමුල්ල පැලවත්ත පාලම්තුන මංසන්ධියට පැමිණෙන ලෙස සිංහල රාවය ජාතික සංවිධානය ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් දෑ හිතකාමී බෞද්ධයන්ගෙන් අපි ඉල්ලා සිටිමු...!
     
    • Like
    Reactions: sadharana kota

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එහෙත් කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව අනවසරයෙන් අටවාගෙන ඇති පල්ලිගවමඩු සුරුවම් වලට එරෙහිව කටක් අරින්නට කොන්ද පණ නැති උන්මත්තක බලධාරීන් දිගට හරහට බෞද්ධයාටම පහර දෙන්නේ බෞද්ධයින් නිහඩව සිටින නිසාද

    Sahathika eththa.
     
    Nov 8, 2012
    29
    3
    0
    අප වෙනුවෙන් ඔබට කල හැක්කේ කුමක්ද?
    **කෘතවේදී මිනිසුනේ ඔබට කෙරෙන ආරාධනයයි මේ**
    දහම් නදින් සිත් සනසන බුදුරාජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ ධර්මය රැකගැනීමත් ලොව ප්‍රරා ප්‍රචලිත කිරීම උදෙසා තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් ඔබගේද සිත් සුවපත් කරනු වස් අප ආරම්භ කලා"

    598979_395303000538512_1847616602_n.jpg

    International Buddhist Council Sri Lanka" පිටුව .. හුදෙක්ම ඔබ වෙනුවෙන්ම සකස් කරපු බෞද්ධ පිටුවක්...මේ වන විට බෝහෝ රටවල බෞද්ධ අබෞද්ධ පිරිසක් සියලු ජනයා බොදුදහමේ අගය වටහාගෙන බොදුමගට ඇවිත් තියනවා.මෙම දහම් සේවාව තුලින් සැනසෙන ධර්මය ඉගෙන ගන්න අය බොහෝය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පුරා තව දුරටත් පතුරා ලන්නට ඔබට හැකිනම් පමණක් අපට උදව් කරන්න. එය ධර්ම දානමය පිංකමකි..කෘතවේදී මිනිසුනේ ඔබට කෙරෙන ආරාධනයයි මේ. තෙරුවන් සරණයි

    International Buddhist Council Sri Lanka
    ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො අරමිභ කරන්න නික්මෙන්න බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන් මාර සේනාව මඩින්න!!!
    Page: 883222 like this

    facebook.com/InternationalBuddhistCouncil

    536575_125821724238907_1014403078_n.jpg

    මුලින්ම කියන්න ඕනේ මේක බලලා විතරක් නිකන් ඉන්න ඒපා කියලා.මොකද මේක අපේ කෙල්ලෙක්ට අසරණ පොඩි කෙලි පටික්කියකට වෙච්ච අකරතැබ්බක්.අනිත් එක තමා නිරුවත සෙට් 1 නොයන තැනක් නෑ. හැම අස්සක් මුල්ලකම යනවා.අපිට දැන් දැන් අපේ පේජ් 1 බලන ගොඩක් කට්ටියගෙන් ගොඩක් රහස් තොරතුරු ලැබෙනවා.
    එනිසා ඔය යට කියන්නේ තියෙන තොරතුරු අපිට එවන්න කියලා.
    දැන් කතාවට බහිමු.අන්වර් මූසලයා ගැන මම අමුතුවෙන්ම හඳුන්වලා දෙන්න දෙයක් නෑ නේ.මු මේ පාර නටලා තියෙන්නේ

    550236_121249611362785_1053651783_n.jpg

    අපේ ඇඟේ ලේ කුපිත වෙන අකාරයේ නාඩගමක්. ඒ තමා උන්ගේ නබි සල්ලාලය නටපු නාඩගමේ වර්තමාන බූමිකාව. මට මේ තොරතුර එන්නේ මුහුනුපොතේ කෙටි පණිවිඩයක් මගින්.ඉතින් මම හොයලා බැලුවා මේ ගැන. දබුල්ල පාරේ ගලේවෙල නගරයේ රෝහල ළඟ ඇති පාරකින් තමා මේ අසරණි දිවි ගෙවන පැල්පතට යන්නේ. ඊට වැඩිය තොරතුරක් නම් දෙන්න බෑ.හේතුව කෙලිගේ අනාගතේ.

    (නම් සියල්ල මනක්කල්පිත වන අතර ස්ථාන සහ වේලාවන් නිවැරදි වේ)

    තරුෂි කියන්නේ වයස අවුරුදු 6ක පොඩි කෙලි පටික්කියක්.පාසල් යාමටත් නොහැකි වුවේ අයගේ පියා හදිස්සි අනතුරකට ලක් වූ නිසා සහ පියා දැන් අබ්බගාත තත්වයට පත්ව ඇති නිසා.මව දුන්කොල හේනක කුලී වැඩ කරන අතර තව සහෝදරියක් සහ සහෝදරයෙක්ද මයට සිටී.
    දිනක් මව සමග ගලේවෙල රෝහලට පැමිණි මැය හදිස්සියේම මවගෙන් වහන් වී රෝහල ඉදිරිපසට පැමිණ තියේ. ඒ අසල ත්‍රී රෝද රථ රියදුරකු මායාව දැක (හඳුනන පුද්ගලයෙකි.) නැවත වඩා ගෙන මව වෙතට යාමේදී දැරිය කෑ මොර දීමට පටන් ගෙන ඇති අතර ඔය ස්ථානයට පැමිණි මේ වනචර බල්ලා සිද්දිය විමසා ඇත.(දැරියගේ මවගෙන් පසුව දැනගත් පරිදි අන්වර් පැමිණ ඇත්තේ රෝගියකු බැලීමට යයි පැවසේ.)
    පසුව ත්‍රී රෝද රථ රියදුරා සමග දැරියගේ මව මුණගැසී ඇති මොහු මේ පිළිබඳව ඇයට දෝශාරෝපනය කර ඇති අතර පසුව විස්තර විමසා දැරියගේ මවට හැකි ඉක්මනින් බෙහෙත් රැගෙන දී ඔහු පැමිණි වාහනයෙන්ම දෙදෙනාව ගෙදරට ගොස් ඇරලවා ඇත.එහි දී මොවුන් විදින දුක දැක කම්පා වූ මොහු ඔවුනට මුදලින් සංග්‍රහ කර යලි එන බව පවසා ගොස් ඇත.මේ මීට සය මසකට පමණ පෙර වූ සිදු වීමකි. ඉන් පසු මොහු බොහෝ වතාවක් මෙහි පැමිණ මොවුන්ට උදව් උපකාර කර ඇත.

    මෙම මස මුලදීමද මෙහි පැමිණි මොහු මෙම දෙමාපියන් ගේ තරූශිව ඔහු ළඟ තබා ගෙන උගැන්වීමට අවසර යැද තිබේ. මුලින් තරූශිගේ පියා අකමැති උවද පසුව අගහිඟ කම් වලින් තොරව තරූශිවත් සිටීවි කියා මොහුට බාර දී ඇත.
    මොහු තරූශි රැගෙන ගොස් මසකට පමණ පසු තලතා (තරූෂිගේ මව) තරූස්හි හමු වීමට නවතා ඇති තැනට ගිය මොහොතේ එම ස්ථානයේ සේවිකාවක් පැමිණ තරූශි ගේ මවට සියලු විස්තර දන්වා ඇත.ළමයාගේ අනාගතේ ගැන සහ අන්වර් ලා සමග හැපීමට නොහැකි යයි සිතු ඇය කට වසා සිටියදී අපිට මේ කරුණ යොමු කලේ ඔවුන්ගේ පවුලේ සමීප පුද්ගලයකු වේ.අපිවත් පොරොන්දු කරගෙන මෙම කරුණ පැවසු නිසා මින් මතු වෙන කිසිම තොරතුරක් මේ පිළිබඳව අපට හෙළි කල නොහැක,

    නමුදු අන්වර් වැනි කාලකන්නි අජූත පාදඩයන්ට සමාජය මගින් දඩුවම් කල යුතුමය.ඉතින් දැක්කොත් මේ වන සතා ට හොඳ පාඩමක් උගන්වන ලෙස පාඨක ඔබ සැමගෙන් ඉල්ලමි.
    නිරුවත.lk දඹුල්ල වාර්තාකරු

    facebook.com/InternationalBuddhistCouncilමුලින්ම කියන්න ඕනේ මේක බලලා විතරක් නිකන් ඉන්න ඒපා කියලා.මොකද මේක අපේ කෙල්ලෙක්ට අසරණ පොඩි කෙලි පටික්කියකට වෙච්ච අකරතැබ්බක්.අනිත් එක තමා නිරුවත සෙට් 1 නොයන තැනක් නෑ. හැම අස්සක් මුල්ලකම යනවා.අපිට දැන් දැන් අපේ පේජ් 1 බලන ගොඩක් කට්ටියගෙන් ගොඩක් රහස් තොරතුරු ලැබෙනවා.
    එනිසා ඔය යට කියන්නේ තියෙන තොරතුරු අපිට එවන්න කියලා.
    දැන් කතාවට බහිමු.අන්වර් මූසලයා ගැන මම අමුතුවෙන්ම හඳුන්වලා දෙන්න දෙයක් නෑ නේ.මු මේ පාර නටලා තියෙන්නේ

    550236_121249611362785_1053651783_n.jpg

    අපේ ඇඟේ ලේ කුපිත වෙන අකාරයේ නාඩගමක්. ඒ තමා උන්ගේ නබි සල්ලාලය නටපු නාඩගමේ වර්තමාන බූමිකාව. මට මේ තොරතුර එන්නේ මුහුනුපොතේ කෙටි පණිවිඩයක් මගින්.ඉතින් මම හොයලා බැලුවා මේ ගැන. දබුල්ල පාරේ ගලේවෙල නගරයේ රෝහල ළඟ ඇති පාරකින් තමා මේ අසරණි දිවි ගෙවන පැල්පතට යන්නේ. ඊට වැඩිය තොරතුරක් නම් දෙන්න බෑ.හේතුව කෙලිගේ අනාගතේ.

    (නම් සියල්ල මනක්කල්පිත වන අතර ස්ථාන සහ වේලාවන් නිවැරදි වේ)

    තරුෂි කියන්නේ වයස අවුරුදු 6ක පොඩි කෙලි පටික්කියක්.පාසල් යාමටත් නොහැකි වුවේ අයගේ පියා හදිස්සි අනතුරකට ලක් වූ නිසා සහ පියා දැන් අබ්බගාත තත්වයට පත්ව ඇති නිසා.මව දුන්කොල හේනක කුලී වැඩ කරන අතර තව සහෝදරියක් සහ සහෝදරයෙක්ද මයට සිටී.
    දිනක් මව සමග ගලේවෙල රෝහලට පැමිණි මැය හදිස්සියේම මවගෙන් වහන් වී රෝහල ඉදිරිපසට පැමිණ තියේ. ඒ අසල ත්‍රී රෝද රථ රියදුරකු මායාව දැක (හඳුනන පුද්ගලයෙකි.) නැවත වඩා ගෙන මව වෙතට යාමේදී දැරිය කෑ මොර දීමට පටන් ගෙන ඇති අතර ඔය ස්ථානයට පැමිණි මේ වනචර බල්ලා සිද්දිය විමසා ඇත.(දැරියගේ මවගෙන් පසුව දැනගත් පරිදි අන්වර් පැමිණ ඇත්තේ රෝගියකු බැලීමට යයි පැවසේ.)
    පසුව ත්‍රී රෝද රථ රියදුරා සමග දැරියගේ මව මුණගැසී ඇති මොහු මේ පිළිබඳව ඇයට දෝශාරෝපනය කර ඇති අතර පසුව විස්තර විමසා දැරියගේ මවට හැකි ඉක්මනින් බෙහෙත් රැගෙන දී ඔහු පැමිණි වාහනයෙන්ම දෙදෙනාව ගෙදරට ගොස් ඇරලවා ඇත.එහි දී මොවුන් විදින දුක දැක කම්පා වූ මොහු ඔවුනට මුදලින් සංග්‍රහ කර යලි එන බව පවසා ගොස් ඇත.මේ මීට සය මසකට පමණ පෙර වූ සිදු වීමකි. ඉන් පසු මොහු බොහෝ වතාවක් මෙහි පැමිණ මොවුන්ට උදව් උපකාර කර ඇත.

    මෙම මස මුලදීමද මෙහි පැමිණි මොහු මෙම දෙමාපියන් ගේ තරූශිව ඔහු ළඟ තබා ගෙන උගැන්වීමට අවසර යැද තිබේ. මුලින් තරූශිගේ පියා අකමැති උවද පසුව අගහිඟ කම් වලින් තොරව තරූශිවත් සිටීවි කියා මොහුට බාර දී ඇත.
    මොහු තරූශි රැගෙන ගොස් මසකට පමණ පසු තලතා (තරූෂිගේ මව) තරූස්හි හමු වීමට නවතා ඇති තැනට ගිය මොහොතේ එම ස්ථානයේ සේවිකාවක් පැමිණ තරූශි ගේ මවට සියලු විස්තර දන්වා ඇත.ළමයාගේ අනාගතේ ගැන සහ අන්වර් ලා සමග හැපීමට නොහැකි යයි සිතු ඇය කට වසා සිටියදී අපිට මේ කරුණ යොමු කලේ ඔවුන්ගේ පවුලේ සමීප පුද්ගලයකු වේ.අපිවත් පොරොන්දු කරගෙන මෙම කරුණ පැවසු නිසා මින් මතු වෙන කිසිම තොරතුරක් මේ පිළිබඳව අපට හෙළි කල නොහැක,

    නමුදු අන්වර් වැනි කාලකන්නි අජූත පාදඩයන්ට සමාජය මගින් දඩුවම් කල යුතුමය.ඉතින් දැක්කොත් මේ වන සතා ට හොඳ පාඩමක් උගන්වන ලෙස පාඨක ඔබ සැමගෙන් ඉල්ලමි.
    නිරුවත.lk දඹුල්ල වාර්තාකරු

    facebook.com/InternationalBuddhistCouncil
     
    Last edited: