කඩියාගේ අපලය

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උඹලට මතකද මීට අවුරුදු ගාණකට කලින් අද වගේ දවසක්.එදා අහසෙ වළාකුළු එහෙ මෙහෙ ගිය පුදුම වේගැකින්.කුරුල්ලො නවතින්නෙ නැතුවම පියෑඹුවා.අපි බලන් හිටියෙ හරිම බයෙන්. මුගෙ වයස මාට්ටු වෙන හින්දා අවුරුද්දත් එක්ක දවස කියන්නෙ බෑ.

ඕක දැකපු අපේ ආච්චි අනාවැකියක් කිව්වා.අද නම් ලංකාවෙ ඇතුලෙ මහා ලොකු රස්තියාදුකාරයෙක් ඉපදෙනවා කියලා.අපේ ආච්චි කිව්ව අනෙත් අනාවැකි වගේම මේකත් වැරදි නෑ කියල මම දැන ගත්තෙ අද.
එදා ඉපදිලා තියෙන්නෙ මූනෙ :P:P:P:P
මූට පොඩි කාලෙ ඉඳන්ම ඕනෙ ඇවිදින්න.ඉස්සර ගෙදර අය කොහෙ හරි ගිහින් තියෙන්නෙ මූව පුටුවක තියල බැඳල.ඒත් මූ පුටුව වටේ හරි ඇවිදිනවළු :rofl::rofl::rofl:
ටිකක් ලොකු වෙද්දිම මූට ගමනා ගමන මංඩලයට අනුබද්ධව රස්සාවක් හම්බවුනා.ඒ කොන්දොස්තර කමක් නෙවෙයි කොන්දගෙත් ගෝල කම.ඒකෙන් මාටිය ගහල අහු වෙල මූව අයින් කරා.

දැන් එලකිරි එකේ කොල්ලො ටිකක් සෙට් කරගෙන රට වටේ ඇවිදිනවා...


මොනව වුනත් තව තව රස්තියාදු ගහන්න වාසනවා උදාවෙන සුභ උපන්දිනයකට සුභ පතනවා කඩියට :):):)



මොනව වුනත් එලකිරි එකේ සංචාරක උනන්දුව මූ වැඩි කරල ගත්තා.ඒකට මූට ගහනෙ ඕනෙ බැට් එකෙන් තනි ඇහෙන් ඇඬෙන්න..:P:P:P:P:P
මෙක නම් පට්ටා මචන්:lol:
පුදුමෙ කියන්නෙ අපෙ සීයත් ඔයවගේම කතාවක් කිව්වා නෙ:shocked::P
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
හැපි බර්ත්ඩේ මචෝ

මං ටිකක් බිසි අද

Aulak na..Thanks machoo


සුබ උපන් දිනයක්..

Thanks macah

:lol: HappY B DaY Kadiya ;) :D
dan loku lamek ah :rofl:

Ah loviyaaaa thanks kiuwa hondee

මෙක නම් පට්ටා මචන්:lol:
පුදුමෙ කියන්නෙ අපෙ සීයත් ඔයවගේම කතාවක් කිව්වා නෙ:shocked::P

LOL..ubalage seeya..unge aachi? ubala naa deaayoda? :P


bumps kiwuwa

Nigga bumps
 
  • Like
Reactions: Rovin