කඩුගන්නාවේ ගල ගැන අවුලක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කඩුගන්නාවේ ගල ගැන අවුලක්

    මේ ගලට පහලින් ලොකු ප්‍රපාතයක් නේද තියන්නේ??? ඇයි මේ ඉස්සර පිංතූරේ එහෙම නැත්තේ>? :eek:

    11902280_1623447754570187_7678762180745442469_n.jpg
     
    • Like
    Reactions: sonicraze

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,305
    113
    Mars
    ලොකු ප්‍රපාතයක් තියෙනවා, ගිය බවුසර් එකක් තම යට...
     

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    Prapathe patte i dala tama ban photo eka aran tiyenne, pitipassa harila baluwama prapathe tiyenne