අලකොල එක්ක රොටියක් කාල ප්ලේන්ටියක් බීලා එන්න කඩුගන්නාවේ ගියා. 





අර ඉර බැහැගෙන යන්නෙ මාවනැල්ල පැත්තෙන්. ගහ මැදින් කන්දක් පේන්නෙ බයිබල් රොක් අරනායක පැත්තෙ.නියමයි.... ලස්සනයි.....

ඔව් පොල් දාපුව තමයි. තව බිම්මල් තිබ්බාඅල කොළ එක්ක රොටියෙත් පොඩි ගතියක් තියෙනවා,
හැබැයි හොඳ පොල් දාලා හදපු රොටියක් වෙන්න ඕන.
ගොඩක් තියෙන්නේ තනි පිටි වලින් හදපු ජරාව.
ඔබතුමා මේ අවටද



ඔව් ඉතින්. ඒත් ඔතන නෑනේ ඒවා.අලකොල කෑමක්ද බං
බීෆ් හෝ පෝක් එක්ක එපැයි රොටියක් කන්න
