කඩුගන්නාව පැත්තෙ ගියා. (Photos)

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,255
    8,121
    113
    Galaha
    අලකොල එක්ක රොටියක් කාල ප්ලේන්ටියක් බීලා එන්න කඩුගන්නාවේ ගියා. :yes::yes:
    00.jpg

    01.jpg
    03.jpg
    02.jpg
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,121
    113
    Galaha
    නියමයි.... ලස්සනයි.....
    අර ඉර බැහැගෙන යන්නෙ මාවනැල්ල පැත්තෙන්. ගහ මැදින් කන්දක් පේන්නෙ බයිබල් රොක් අරනායක පැත්තෙ. :yes:
     
    • Like
    Reactions: Cypress

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අල කොළ එක්ක රොටියෙත් පොඩි ගතියක් තියෙනවා,
    හැබැයි හොඳ පොල් දාලා හදපු රොටියක් වෙන්න ඕන.
    ගොඩක් තියෙන්නේ තනි පිටි වලින් හදපු ජරාව.
     
    • Like
    Reactions: Cypress

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,121
    113
    Galaha
    අල කොළ එක්ක රොටියෙත් පොඩි ගතියක් තියෙනවා,
    හැබැයි හොඳ පොල් දාලා හදපු රොටියක් වෙන්න ඕන.
    ගොඩක් තියෙන්නේ තනි පිටි වලින් හදපු ජරාව.
    ඔව් පොල් දාපුව තමයි. තව බිම්මල් තිබ්බා :yes:
    ඔබතුමා මේ අවටද
    :yes::yes::yes:

    අලකොල කෑමක්ද බං
    බීෆ් හෝ පෝක් එක්ක එපැයි රොටියක් කන්න
    ඔව් ඉතින්. ඒත් ඔතන නෑනේ ඒවා. :P
    ------ Post added on Oct 16, 2025 at 1:48 PM