කඩුගන්නාව 1989

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මරු නේ......



    3767956155-2a7f1acf73-b.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වෑන් කාරය මරු තැන ඉස්සර කරන්නෙ
    එහා පැත්තෙන් වාහනයක් ආවනම් ඉවරයි

    ඒ කාලෙ වාහන නෑ බන්
    වෙන එකක් තියා 1998 වගෙ වෙනකන්, මිනිස්සු හෙල්මට් දැම්මෙත් නැ එහෙ මෙහෙ යන්න, ටවුන් යනව නන් විතරයි දැම්මෙ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,443
    113
    New Zealand
    ඔය ජාතියේ බස් තාමත් ලර්නස්වල තියනවා. මටත් ට්‍රයල් පෙන්නන්න ඔයජාතියේ බස් එකක් සෙට් උනා. බ්‍රේක් ගල් ගෙඩී වගේ. පාගන්න ගියාම එපා වෙනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,641
    113
    Mother Earth
    images

    1989 JVP කලබල කාලේ. අපේ ටේලර් ෂොප් එක ඉස්සරහ ජේ ආර් මරමු කියලා ලියල ගියා. ඔය පොටෝ එකේ ඉන්නෙ මම. චන්දෙ නෙමෙයි ඕකුන්ට දෙන්න වටින්නේ. සක්කිලි හැත්ත.😔
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    අනේ ඉතිං ඔය ගල අස්සෙන්ම යන්න ඕනෙද?
    ටිකක් එහායින් පාර හදාගත්තනං ඉවරයිනෙ

    ගල් දැක්කම ඉන්න බැරි ගායක් තියෙනව මුංට
    ගල අස්සෙමයි රිංගන්න හදන්නෙ
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    images

    1989 JVP කලබල කාලේ. අපේ ටේලර් ෂොප් එක ඉස්සරහ ජේ ආර් මරමු කියලා ලියල ගියා. චන්දෙ නෙමෙයි ඕකුන්ට දෙන්න වටින්නේ. 😔
    1989di uba akuru kiyawannath danna kollek neda?

    wayasa keeyada?