කඩුපුල් මල්

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    14699780416_66036ab6de_o.jpg


    14699813846_0175d24e34_o.jpg

    අඩෝ ලස්සනයි බන්;);)
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    Ow machan hodata awwa watena place ekaka thiyenne. pohora kiyala nam wisheshayenma danne nha bn

    හොදට පොල් ලෙලි පොහොර දාන්න.
    වේලිලා තියන පොල් ලෙලි වටේටේ අහුරල හවසට වතුර දාපන් මචන්..හොදට හැදෙයි:yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අඩෝ ලස්සනයි බන්;);)

    මටනම් මේකට වඩා ,උබලගේ ගෙදර තියෙන එක ලස්සනයි ඒවායේ පෙති ලොකුයි ..මේ ජාතියේ පෙති මහත නැහැ හීනියි ..
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මටනම් මේකට වඩා ,උබලගේ ගෙදර තියෙන එක ලස්සනයි ඒවායේ පෙති ලොකුයි ..මේ ජාතියේ පෙති මහත නැහැ හීනියි ..

    mata pm ekak dapanko
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    හොදට පොල් ලෙලි පොහොර දාන්න.
    වේලිලා තියන පොල් ලෙලි වටේටේ අහුරල හවසට වතුර දාපන් මචන්..හොදට හැදෙයි:yes:

    Ela. Thank you machan.
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    කඩුපුල් මල් මාර සුවදයි නේද ???:):)

    ඔව්...මාර සුවදක්..
    රැට පිපිලා....පරවෙලා යනවා...
    මේ මල් උදේට පිපුනනම් කොහොමද?
    :yes: