Ow machan hodata awwa watena place ekaka thiyenne. pohora kiyala nam wisheshayenma danne nha bn

අඩෝ ලස්සනයි බන්![]()
මටනම් මේකට වඩා ,උබලගේ ගෙදර තියෙන එක ලස්සනයි ඒවායේ පෙති ලොකුයි ..මේ ජාතියේ පෙති මහත නැහැ හීනියි ..
හොදට පොල් ලෙලි පොහොර දාන්න.
වේලිලා තියන පොල් ලෙලි වටේටේ අහුරල හවසට වතුර දාපන් මචන්..හොදට හැදෙයි![]()
කඩුපුල් මල් මාර සුවදයි නේද ???![]()
