කඩුවෙලවසන්ත මරා කඩුවෙලට රජ වූ කරාටේ ධම්මක

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දන්නව නම් කියපන් කොහෙද ඉන්නේ කියල?
    ඉතාලියෙ කියල නම් කියන්න එපා.
    නෑ.
    එහෙම සල්ලි වියදම් කරලා නෙවෙයි ඉන්නේ.

    කවුරු හරි මේකව CID එකට අල්ලලා දීපන්. මූගෙ මහ එකා වෙන්න ඇති ඔය කාලකණ්ණියා😂
    මැරිලා නම් ඌට විරුද්ධ නඩු ඉවත් කරගන්න එපැයි.
    කෝ එහෙම කලේ නෑනේ පොලිසිය.
    ------ Post added on Aug 27, 2024 at 9:15 PM
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    නෑ.
    එහෙම සල්ලි වියදම් කරලා නෙවෙයි ඉන්නේ.
    උඹ හම්බඋනාද ගහින් උව?
    මැරිලා නම් ඌට විරුද්ධ නඩු ඉවත් කරගන්න එපැයි.
    කෝ එහෙම කලේ නෑනේ පොලිසිය.
    මේ වගේ කි දෙනෙක්ගේ මරණ හොයා ගන්නම අතුරුදහන් කරාද?
    උන්ගේ නඩුත් තාම තියනව.
    උඹ කියන විදියට හොදම බලයක් තිබ්බ නාවල නිහාලුත් තම ඉන්නවා කොහේ හරි හැංගිලා
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    තම සගයන් දෙදෙනකු සමග එක්‌ව අතුරුගිරියේදී සිගරැට්‌ වෑන් රථය කොල්ලකෑමට කරාටේ ධම්මික සැලසුම් කළේ හොර රහසේමය.
    හුකනවා ද සයිමන් කිව්වාලු අපේ අනුර අයියාට කාරටේ දම්මිකයි සුර සරදියෙල්යි මාරු වෙලා නේ 🤣🤣
    දැන් තමා තේරුණේ 🤦🤦
     
    • Haha
    Reactions: Heshan Daminda

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    2009 aga mama hitapu site eke hitiye Dhammika ge massina. Wallampitiya sudu mahattaya kiyala hitiya. Uge aiya. Sudu mahattaya ge nangi badala idala thiyenne Dhammika kiyala thama danne. Oya Dhammika athurudahan kiyala aranchiya yaddi mama ahuwa mokakda une kiyala. Rata Panna kiyala thama kiwe. Thawama innawa mama hithanne maruwe na
     
    • Like
    Reactions: Chimpanzee Putha

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113

    උඹ කියන විදියට හොදම බලයක් තිබ්බ නාවල නිහාලුත් තම ඉන්නවා කොහේ හරි හැංගිලා

    නිහාල් ලොක්කා ඉතාලියේ ඉන්නවා නේද බන් ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    බලපන් ඉතින් ඔය සේරම ලියපු එකා ඒ දේවල් බලාගෙන ඉඳලා තියෙන්නේ පොලිසියට කියන්නේ නැතුව. හෙන ගහන්න එපැයි ලියපු එකාට.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,490
    6,356
    113
    මැරිලා නම් ඌට විරුද්ධ නඩු ඉවත් කරගන්න එපැයි.
    කෝ එහෙම කලේ නෑනේ පොලිසිය.
    ඉතින් උබ දැක්ක ද නඩු දවසට ඌ උසාවි එනවා? මැරිලා කියලා දැන ගන්නත් උගේ මිනියක් වත් අහු වෙන්න එපැයි.උසාවි එන්නෙ නැති උනා ම මැරිලා කියලා සලකලා නඩුව අස් කරගන්නෙ නැතුව ඇති
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    ඉතින් උබ දැක්ක ද නඩු දවසට ඌ උසාවි එනවා? මැරිලා කියලා දැන ගන්නත් උගේ මිනියක් වත් අහු වෙන්න එපැයි.උසාවි එන්නෙ නැති උනා ම මැරිලා කියලා සලකලා නඩුව අස් කරගන්නෙ නැතුව ඇති
    දන්න තරම් තමයි.
    මැරුණම නඩුව ඉඳිරියට අරන් යන්නේ නෑ යකෝ.
    අධිකරණයේ වේලාව, මුදල් නාස්ති කරන්නේ නෑ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,490
    6,356
    113
    දන්න තරම් තමයි.
    මැරුණම නඩුව ඉඳිරියට අරන් යන්නේ නෑ යකෝ.
    අධිකරණයේ වේලාව, මුදල් නාස්ති කරන්නේ නෑ.
    මැරුනා කියලා අධිකරණය දැනගන්නෙ කොහොමද කියපන්. දිවැසින් ද
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මැරුනා කියලා අධිකරණය දැනගන්නෙ කොහොමද කියපන්. දිවැසින් ද

    ඒක කරන්නේ අධිකරණය නෙවෙයි බං.
    නීතිපති.
     
    • Like
    Reactions: Mr.dark