කඩුවෙල,කිරිබත්ගොඩ,බියගම

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    :(:sorry::sorry::sorry::sorry:
    පොඩි අවුලක් බන්..
    බිම වැටිලා
    මගේ නෙවෙයි යාලුවෙක්ගෙ

    එහෙනම් ඉතින් මස් කරලම බලන්න වෙනවා ,නොදන්නා තැන්වලට දෙන්නේ බලාගෙන ,ඉන්න තරමක් ඉන්නේ හොරු තමා :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද දැන් කෙරෙන්න ඕනා..... :rolleyes:

    මුගේ ලැප් එක සුපුරුදු පරිදි කාල දාපන් එච්චර තමා වෙන්න ඕන !! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඌ එක්කෝ උඹේ ලැප හද යි නැත්තන් සදා සොත්ති කියල කැළණි ගඟටම දාන්න සිද්දවෙන වැඩක් කරයි :rofl:

    :frown::frown: තරි අංකල්..... කිව්වා කියලා හිතා ගනින්.......!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    කඩුවෙල හන්දියට ගිහින් ලැප් කන්නගේ ගෙදර අහපන් .. අහපු එකාට එලෝ එලෝ පාර කියනවලු !! :lol:

    :angry: කොහුවල හන්දියට ගිහින් කොහුවල අනාතයා කවුද කියලා ඈහුවත් ඒ ටිකම තමා....... :yes::rofl::P