කඩුවෙල,කිරිබත්ගොඩ,බියගම

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැ බන් වැඩිය අවුලක් නැ පැත්තකට වැටිල තියෙන්නේ සී ඩි රොම් එක තියෙන පැත්ත damage bn DELL 4110 lap ekak.
    ඔබේ ගැටලුව කෙටියෙන් පැහැදිලිව යුරාජ් වෙත යොමු කරන්න
    ඔබට උදවු කිරීමට ඔහු නොයිවසිල්ලෙන් බලා සිටී !
    :frown: ඉතින් කෝ මේකා මම අහපු ඒවට උත්තර දෙන්නේ නැතුව මම මෙහෙම එළකිරියේ ඉදන් ඔන්ලයින් ලැප හදලා දෙන්නද කියන්නේ.....?? :angry:
    උබ ලැප් කනවද බන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔබේ ගැටලුව කෙටියෙන් පැහැදිලිව යුරාජ් වෙත යොමු කරන්න
    ඔබට උදවු කිරීමට ඔහු නොයිවසිල්ලෙන් බලා සිටී !

    උබ ලැප් කනවද බන්
    mata den oona kaduwela kittuwa lap hadana hoda sure pot akak denaganna bn:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    anee ahenam hoda thenak kiyapankko bn ane:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    :yes: මෙහෙමයි මචන්, හදලා දෙන්න පුලුවන්... ඒත් බලන්න ඕනා මුලින්..... මට ඔන්ලයින් ඕකට විසදුමක් දෙන්න බෑ..... :no: වෙන තැන් ගැන නම් දන්නේ නෑ බං..... අබාන්ස්, සොෆ්ට්ලොජික් තමා ඉතින් ඩීලර්ස්ලා නම් ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    ඔබේ ගැටලුව කෙටියෙන් පැහැදිලිව යුරාජ් වෙත යොමු කරන්න
    ඔබට උදවු කිරීමට ඔහු නොයිවසිල්ලෙන් බලා සිටී !

    උබ ලැප් කනවද බන්

    :shocked: ලැප් කන්න පුලුවන්ද බොල..... :growl: තෝ වගේ ගොන් හරකෙක් යකෝ... මෝඩ මූසලයෙක්...... :P :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mata den oona kaduwela kittuwa lap hadana hoda sure pot akak denaganna bn:(
    කඩුවෙල ලැප් ගැන හොදට දන්න පොරක් තමයි ඔය
    ඌ ලැප් කනව කියන්නෙ ජෝගියට
    මූව සෙට් කරගත්ත නම් උබට ලස්සනට වැඩේ කරගන්න පුළුවන් වෙයි
    උගෙන් අහල බලහන් නොකර ඉන්න එකක් නෑ
     
    • Like
    Reactions: Rangau2

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: ලැප් කන්න පුලුවන්ද බොල..... :growl: තෝ වගේ ගොන් හරකෙක් යකෝ... මෝඩ මූසලයෙක්...... :P :P
    මුන් උඹේ හැකියාව හෑල්ලුවට ලක් කරනව නේද
    ahhh mu ddannawada ban hadanna lap.
    salli walata hari kamak na bn sure thenakin hadaganna ona
    නැතුව බොල මූ ලැප් සම්බන්ධව තමයි රැකියාවත් කරන්නෙ
    ඒකනෙ මූට ලැප් කන්න කියන්නෙ
    ඌව සම්බන්ධ කරගෙන වැඩේ කරගනින්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :yes: මෙහෙමයි මචන්, හදලා දෙන්න පුලුවන්... ඒත් බලන්න ඕනා මුලින්..... මට ඔන්ලයින් ඕකට විසදුමක් දෙන්න බෑ..... :no: වෙන තැන් ගැන නම් දන්නේ නෑ බං..... අබාන්ස්, සොෆ්ට්ලොජික් තමා ඉතින් ඩීලර්ස්ලා නම් ...... :yes:
    ane manda bn....mama iye gedara aawa (matara)yaaluwage lapa thama kadagena inne...u den kaduwela bodime inne.u danne ne lap gena wediya aakai man me hadanna thenak hoyanne...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :shocked: රොම් එක වැඩද.....?? දැන් ඕකේ ලැප් බේස් එක දාන්න වෙලාද....?? නැත්නම් අලවන්න පුලුවන් තත්වයක් තියෙනවද......?? කෑලි ටික තියෙනවා නම් අලවගන්න පුලුවන් වෙයි.... නැත්නම් ඉතින් බේස් එකක් දාන්න වෙයි..... බේස් නම් මගේ ලග නෑ..... :no: බේස් ඔරිජිනල් ගන්න ගියොත් නම් ඉතින් කීයක් වෙයිද දන්නේ නෑ.... එහෙම උනොත් E-bay පිහිට තමා..... බලමු...... උඹ අද කීයට කඩුවෙලට වාර්තා කරනවද.....?? ලැප තියෙනවද ලග.....??
    aaka nam hariyatama kiyanna be bn..keli tikanam thiyenawa...
    man den gedara (matara) inne yaaluwa kaduwela...lapa thiyenawa u gaawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    ahhh mu ddannawada ban hadanna lap.
    salli walata hari kamak na bn sure thenakin hadaganna ona

    :frown::frown: ලැප් හදන්න දන්නේ නැත්නම් Abans එකේ Toshiba / Dell ඒවා හැදුවේ පොලිසියෙන්ද මෙච්චර දවස්........!! :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    කඩුවෙල ලැප් ගැන හොදට දන්න පොරක් තමයි ඔය
    ඌ ලැප් කනව කියන්නෙ ජෝගියට
    මූව සෙට් කරගත්ත නම් උබට ලස්සනට වැඩේ කරගන්න පුළුවන් වෙයි
    උගෙන් අහල බලහන් නොකර ඉන්න එකක් නෑ

    :angry: උඹලා ජෝගියට කියලා මෙතන ඉන්න එකාලා මම ගැන මොනවා හිතනවා ඈත්ද.....?? :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    මුන් උඹේ හැකියාව හෑල්ලුවට ලක් කරනව නේද

    නැතුව බොල මූ ලැප් සම්බන්ධව තමයි රැකියාවත් කරන්නෙ
    ඒකනෙ මූට ලැප් කන්න කියන්නෙ
    ඌව සම්බන්ධ කරගෙන වැඩේ කරගනින්

    :frown::frown: මේ ලැප් කන්නා ටැග් එක මුලින්ම දාපු එකා මට අහු උනොත්, දනී මම ඕකට කරන වැඩේ....... යකෝ මගේ ඔෆිස් එකේ උන්ටත් මේක ආරංචි වෙලා.... විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ ඕයි.......!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    ane manda bn....mama iye gedara aawa (matara)yaaluwage lapa thama kadagena inne...u den kaduwela bodime inne.u danne ne lap gena wediya aakai man me hadanna thenak hoyanne...

    :oo: වෙලාවක කෑලි ටිකත් එක්ක අරන් වරෙන්, අපි බලමු මොකක් හරි කරන්න..... :yes: :cool:
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :frown::frown: ලැප් හදන්න දන්නේ නැත්නම් Abans එකේ Toshiba / Dell ඒවා හැදුවේ පොලිසියෙන්ද මෙච්චර දවස්........!! :growl::growl:
    ane mama danne ne bn uba lap hadanawa kiyala...aparade...den ethen lap kedunoth ubama thama man hoyan anne:):)