කඩුවෙල / මාකුඹුර ඉදන් මාතර ගාල්ල හයිවේ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    922
    1,018
    93
    කඩුවෙලින් හරි මාකුඹුරෙන් හරි මාතරට හයිවේ බස් යනව ද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,021
    113
    මාකුබුරෙන් තියෙන්න චාන්ස් වැඩියි...
    කෝල් එකක් දාලා බලන්න කෝකටත්.
    Telephone : (for Operational Information)
    0112 034477 (4.30am to 9.30pm)
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    Galle,Matara වැඩ කියල යාලුවෙක් කිව්වා. call එකක් දීලා confirm කර ගන්න. කඩුවෙල නම් අනිවා නෑ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,690
    28,752
    113
    යනවා ඇති ගාල්ල මාතර යනකන් highway ප්‍රශ්නයක් නැහැ galle road එකත් හොඳයි.