ඩිලිට් කලා. මෙකෙ ඉන්න හැමෝගෙම හිත හිද වෙන්න ත්‍රෙඩ් පෝස්ට් දාන්න බෑ. රනිල්ට රිදෙන්න දැම්මම බයිය කියල බැනල යනවා. මහින්දට රිදෙන්න දැම්මම ටොයිය කියල බැනල යනවා. දෙකටම රිදෙන්න දැම්මම ජෙප්ප කියල බැනල යනවා. කාඩ් එකක් ගහද්ඩ්දිඩ්දි අපි දාන වැඩිපුර පෝස්ට් බලල ගහනවනම් හොදයි මම ප්‍රොෆයිල් එක හංගන් පෝස්ට් ගහලත් නෑ ඕන එකෙක්ට ගිහින් බලන්න පුලුවන් මන් මොන විදියටද රිප්ලයි දාල තියෙන්නෙ කියල. කිසිම එකෙක්ට කවදාවත් වැරදියට බැනලා නෑ මට මොන දේ කිව්වත්. පහල කමෙන්ට් එක දැක්කම ඉතින් මේක බලන උන්ට හිතා ගන්න පුලුවන් උගේ මානසිකත්වෙ. මන් ඌට බනින්නෙත් නෑ. මන් මේක ඕඅන් ෆෝරම් එකකින් පොඩි උදව්වක් ඉල්ලන විදියට ඉල්ලුවේ. මට ඕක කිසිම දේශපාලන පක්ශෙකට ගාවන්න ඕන නෑ අනික මන් ඉල්ලපු උදව්ව එහෙම මගුලකුත් නෙමෙ ඒත් අම්මට මෙහෙම කැත කතා කියන්න තරම් මන් දන්නෙ නෑ මිනිස්සු කතා කරන්නෙ කටින්ද කියලා.
මන් මගේ වැඩේ කෝම හරි කරගන්නම්. ඒකට මොකා රජ වෙලා ඉදියත් මට අදාල නෑ මෙච්චර කල් ජීවත් වෙලා ඉන්නෙ අපේ හයියෙන් මිසක් කිසිම පක්ශයකට කඩේ ගිහින් නෙමෙයි.
මන් මගේ වැඩේ කෝම හරි කරගන්නම්. ඒකට මොකා රජ වෙලා ඉදියත් මට අදාල නෑ මෙච්චර කල් ජීවත් වෙලා ඉන්නෙ අපේ හයියෙන් මිසක් කිසිම පක්ශයකට කඩේ ගිහින් නෙමෙයි.
Last edited: