කඩුවෙල_වසන්ත මරා කඩුවෙලට රජ වූ කරාටේ ධම්ම&#353

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මහඔයදී ඝාතනය කළ එස්ටීඑෆ් එඑස්පී සහ ඕඅයිසී ඝාතනයන් පිටුපස කුඩු දුමින්ද? කුඩු කාරයන් ආරක්ෂා කිරීමට මරා මීගමු දුවයි ---------------------(ලංකා ඊ නිව්ස් -2011.ඔක්.20, පෙ.ව.3.40)

    මහඔය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේදී සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර සහ එම කඳවුරේ ස්ථානාධිපති ජයතිලක මහත්වරුන් එකිනෙකාට වෙඩිතබා ගත්තා යැයි කියන කතාව රාජපක‍ෂ රෙජීමය විසින් ගොතන ලද කතාවක් බවත් එම ඝාතනයන් පිටුපස සිටින්නේ ද භාරත ලක්ෂ්මන් ඝාතක කුඩු දුමින්ද සිල්වා බවත් ලංකා ඊ නිව්ස් වෙත තොරතුරු ලැබී තිබේ.


    පළමුවෙන්ම කිව යුත්තේ මෙහිදී මුහුණට මුහුණ වෙඩි තබා ගත්තා යැයි කියනා දෙදෙනාට වෙඩි වැදී ඇත්තේ ඉදිරිපසින් නොවේ. මෙම වෙඩි තබා ගත්තා යැයි කියන දෙදෙනා සතු ගිනි අවි මෙතෙක් රස පරීක‍ෂකවරයාට යවා නැත්තේ ඇයි.?


    එම සිදුවීමෙන් පසු මහඔය කඳවුරෙන් අතුරුදහන්ව ඇති විශේෂ කාර්ය සෙබලා කොහිද? ඔහු ගැන පරීක්ෂණ කරද්දී හෙළි වී ඇත්තේ ඔහුගේ නම ව්‍යාජ එකක් බවය. ඔහු සැබෑ ලෙසම විශේෂ කාර්ය සෙබලෙක් නොවන බව මේ වන විට තොරතුරු හෙලිවෙමින් පවතී.


    සිසිර කුමාර මහතාගේ රියදුරු ප්‍රකාශ කර ඇත්තේ උණ්ඩ සියල්ල එකවිට තැබූ බවක් (බර්ස්ට් එකක්) ඔහුට ඇසුණු බවයි. පිස්තෝල දෙකකින් වෙඩි තබා ගත් කළ එවන් ශබ්දයක් ඇසෙන්නේ නැති බව ඕනෑම පොඩි දරුවෙකු පවා දනී. ප්‍රධාන ප්‍රශ්නය නම් ඒඑස්පී සිසිර කුමාර මහතාගේ රියැදුරුගෙන් මෙතෙක් කට උත්තරයක් ලබා ගෙන නැත්තේ ඇයිද යන්නයි.


    මේ අනුව තුන් වැන්නෙක් දෙදෙනාටම වෙඩි තැබූ බවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්කි තිබේ. ඒ තුන් වැන්නා කව්ද? අතුරුදහන් ව්‍යාජ සෙබලාද? ඔහු සෙබලෙකු ලෙස වෙස් ගන්වා එවූ කුඩු ජාවාරම් කාරයන්ගේ කුලී මැරයෙක්ද?


    මෙම එඑස්පී සිසිර කුමාර සහ පොලිස් අධිකාරී ජයතිලක මහත්වරුන් ඉතාමත් හොඳ මිතුරන් වන අතර කිසිදු ආරෝවක් දෙදෙනා තුල තිබී නැත. එවැනි දෙදෙනෙක් එකිනෙකාට මාරාන්තික ලෙස වෙඩි තබා ගත්තා යැයි කීම පට්ට පල් කෙබරයකි. අනෙක් පසින් ජයතිලක මහතා කෙදිනකවත් හැඟීම් බරව කටයුතු නොකරන පුද්ගලයෙක් වන අතර විශ්‍රාම ගැනීම ආසන්නයේ සිටි පුද්ගලයෙකි. කොටින්ම පවසන්නේ නම් ජයතිලක මහතා විසින් පසුගිය කාලයක් පුරා අත් අඩංගුවට ගත් එල්ටීටීඊ සැකකරුවන්ට පවා නීති විරෝධී ලෙස සලකා නැති අතර ඔවුනටද නීතියට අනුව කළ යුතු කාරණා සිදුකර ඇත්තෙකි. එවන් අයෙක් තම එඑස්පී වරයාට වෙඩි තැබුවා යන්න ගොතන ලද කතාවක් බව මුළු විශේෂ කාර්ය බලකායම දන්නා කතාවකි.


    මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගැන කොළඹදී කළ පරීක‍ෂණ අනුව සිසිර කුමාර මහතා විසින් දුමින්ද සිල්වාගේ ගෝලයන් අත් අඩංගුවට ගැනීම ගැන උරණ වූ දුමින්ද සිල්වා විසින් ආරක්ෂක ලේකම්වරයා ලවා එඑස්පී වරයා මඩකලපුවට මාරු කර තිබේ. මඩකලපුවට ගියද මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගැන සිසිර කුමාර මහතා වෙත ලැබුණු තොරතුරු ඔහු විශේෂ කාර්ය බලකාය වෙත ලබා දෙමින් මෙහෙයුම් බිඳ වැටීමට ඉඩ දී නැත. මේ පිළිබඳ දුමින්ද සිල්වා සිසිර කුමාර මහතා පිළිබඳ බලවත් වෛරයකින් පසුවී ඇති අතර ඔහු ඝාතනයට ලක්වූ දින පාටියක් ද දමා තිබේ.


    ගෝඨාභය රාජපක‍ෂගේ පක්කලියන් නොවන විශෙෂ කාර්ය බලකායේ සෑම නිලධාරියෙකුම මෙම තොරතුරු දන්නා අතර දුමින්ද සිල්වාගේ කුඩු ජවාරමේ අනෙක් හවුල් කරුවා ලෙස ඇඟිල්ල දිගුව ඇති මීගමුවේ එජාපයෙන් ආණ්ඩුවට පැන්න නිමල් ලන්සා වටලා ඇත්තේ මෙම තොරතුරු අනුවය. ඊට අණ දී තිබුණේ පොලිස්පතිවරයා ය. කෙසේ වෙතත් ලන්සාට මෙම වැටලීම ගැන තොරතුරු ඊට පෙර ලැබී ඇත.


    භාරත ඝාතනය කළ කුඩු දුමින්ද ආරක්ෂා කරන ජනාධිපති මහින්ද රාජපක‍ෂ කුඩු ජාවාරම්කාරයෙක් යැයි මීගමු ජනතාවගේ චෝදනාවට ලක්ව ඇති නිමල් ලන්සා ගේ නිවස පරීක‍ෂා කළ සැනින් මීගමුවට දුවගොස් කුඩු ලන්සාවද ආරක්ෂා කෙළේය. මෙහි ඇති අපූරුව නම් එ සඳහා කුඩු එස්ටසි ආදී මත්ද්‍රව්‍ය ජවාරම් කරුවන් හා පාතාලයන් ගේ තවත් නායකයෙකු වන ඇමැති මර්වින් සිල්වා ද එම ගමනට එකතු කරගෙන තිබීමය.
     
    Nov 18, 2011
    20
    1
    0
    මචන් නිකන් හරියට හින්දි ෆිල්ම් එකක් වගේ..අපි ජීවත් වෙන පරිසරෙයෙත් මෙහෙම සීන් වෙන බව දැනගත්තම සිරාවටම හොල්මන් බන්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    YES MACHAN....


    ....රට වෙනුවෙන් අපරිමිත සේවයක්‌ කළ සහකාර පොලිස්‌ අධිකාරී සිසිර කුමාර මහතා දින තුනක්‌ තිස්‌සේ රහස්‌ පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කළේ පාතාල නායකයකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු සෙවීමටය.

    තරුණ දේශපාලනඥයාගේ ඉල්ලීම මත පොලිස්‌ ලොක්‌කා විසින් සිසිර කුමාර මහතා වහාම අම්පාර මහඔය කඳවුර වෙත මාරුකර යෑව්වේය.

    සිසිර කුමාර මහතා අකල් මරණයකට ගොදුරු වූයේ මහඔය කඳවුරේ සේවය කරමින් සිටියදීය.

    සහකාර පොලිස්‌ අධිකාරිවරයා මරාදැමූ පුවත ඇසූ සැණින් තරුණ දේශපාලනඥයා කරාටේ ධම්මික ඇතුළු පාතාල සහචරයෝ ප්‍රීතිඝෝෂා පැවැත්වූහ.
    ........

    හෙන ගහන්න ඕන මේව කරන් එවුන්ට....
    ඔවු මචෝ,,ඔය හැත්ත හැදිගෑවිලාම
    යන්ඩ ඕනි..................
     
    Sep 14, 2008
    92
    6
    0
    patta post eka.. Bharathata wedi tiyaddi mamai mage yaluwekui ethanin dawalta kanna aran awa.. winadi 3k giye nae wedi sadde ahune.. mona umath Prasanna hoda eka