කඩුව කැඩුන සිංහය ?
ප්රශ්ණයක් ප්රශ්ණයක්. අවුරුද්දෙ නෑගං ගිහිං කතා කරද්දි වැඩිහිටියෙක් මේ කතාව කිව්වෙ ඇත්ත නැත්ත දැනගන්නයි ඕනෙ

ඇත්තද කොටි මුල් කාලෙ හොරට ලංකාවෙ මුදල් නෝට්ටු ගැහුව කියන්නෙ ? කිව්වෙ නං උන් නෝට්ටු ගැහුවෙ අර උඩට කල්ල බලපුවාම නෝට්ටුව මැද්දෙ පේන්න ඉන්න සිංහයගෙ කඩුව දෙකට මැද්දෙන් නැමිල තියෙන විදිහට කියල. සීන් එක දැනගන්නකොට ඒ ජාතියෙ මුදල් නෝට්ටු සෑහෙන්න මිනිස්සු අතරට ගිහිංලු ඉතිං රජේට කරගන්න දෙයක් නැතුව ඒවත් වලංගු මුදල් නෝට්ටු කලාලු. පරණ නෝට්ටු ටිකකුත් පෙන්නුව ඒවගෙ කඩුව කෙලින් නෑ තමා කඩුව නිකං කසයක් වගේ වෙලා මැද්දෙන් නැමිල. මේ කතාව ඇත්තද ? දන්න කෙනෙක් ඉන්නවනං වැඩි විස්තර දෙන්න.

google කලා හොයාගන්න බැරිවුනා