කඩුව කැඩුන සිංහය ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කඩුව කැඩුන සිංහය ?

ප්‍රශ්ණයක් ප්‍රශ්ණයක්. අවුරුද්දෙ නෑගං ගිහිං කතා කරද්දි වැඩිහිටියෙක් මේ කතාව කිව්වෙ ඇත්ත නැත්ත දැනගන්නයි ඕනෙ :yes: :yes:

ඇත්තද කොටි මුල් කාලෙ හොරට ලංකාවෙ මුදල් නෝට්ටු ගැහුව කියන්නෙ ? කිව්වෙ නං උන් නෝට්ටු ගැහුවෙ අර උඩට කල්ල බලපුවාම නෝට්ටුව මැද්දෙ පේන්න ඉන්න සිංහයගෙ කඩුව දෙකට මැද්දෙන් නැමිල තියෙන විදිහට කියල. සීන් එක දැනගන්නකොට ඒ ජාතියෙ මුදල් නෝට්ටු සෑහෙන්න මිනිස්සු අතරට ගිහිංලු ඉතිං රජේට කරගන්න දෙයක් නැතුව ඒවත් වලංගු මුදල් නෝට්ටු කලාලු. පරණ නෝට්ටු ටිකකුත් පෙන්නුව ඒවගෙ කඩුව කෙලින් නෑ තමා කඩුව නිකං කසයක් වගේ වෙලා මැද්දෙන් නැමිල. මේ කතාව ඇත්තද ? දන්න කෙනෙක් ඉන්නවනං වැඩි විස්තර දෙන්න. :yes: :yes:
google කලා හොයාගන්න බැරිවුනා :no: :no:
 
තෝ දැන් නෑ ගන් යන්නෑ කිව්වනේ සොන්නයෝ
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
විහිලුවක් බන් කලේ. මම න අහලා නැ බන් එහෙම සීන් එකක්. කීයේ නොට්ටුද?

මතක විදිහට නං පෙන්නුවෙ පරණ පනහෙ නෝට්ටු වගයක්ද කොහෙද :oo: :oo:
මාත් එදාමයි ඔය ඇහුවෙ :oo: :oo:

Podi Silva - පොඩි සිල්වා;21473545 said:
තෝ දැන් නෑ ගන් යන්නෑ කිව්වනේ සොන්නයෝ

මං එහෙම කිව්ව ? නෑ :no: :no:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙම එකක් නෑ මිනිහෝ..
එහෙම සීන් එකක් තියෙනවානං CMD එකෙන් යනකොට සල්ලි අහුවෙන්න ඕනේ..
කවදාවත් විශේෂයෙන් එහෙම සල්ලි අහුවෙලා නෑනේ මිනිහෝ.
 
මතක විදිහට නං පෙන්නුවෙ පරණ පනහෙ නෝට්ටු වගයක්ද කොහෙද :oo: :oo:
මාත් එදාමයි ඔය ඇහුවෙ :oo: :oo:

මං එහෙම කිව්ව ? නෑ :no: :no:

තෝ ඉන්ගිරීසි පිස්සෙක් පිස්සෙක් වගේ මොනවද කියලා තිවුනේ
ඒකෙ එහෙම තිවුනා නේ
 
HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එහෙම කියල ඒ නෝට්ටු දැන් ඉතිරි වෙලා තියෙන්නේ ලංකාවටම 10යයි. ඒ හින්ද ඕව විනොදෙට එකතු කරන අය 5000ට ගන්නවා, උඹට හින්ද 2000ට දෙන්නම් කියල විකුණන්ඩ හැදුවේ නෑ නේද ?
    better call saul එකේ ඔහොම කාසියක් විකුණනවා. ඒක මතක් උනා
    :lol:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඔය කියපු වැඩිහිටියා හොදට බොන කෙනෙක්ද?
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ඉස්සරම නම් මම දෙකල තියනවා පරණම මුදල් නෝට්ටු වල සිහයගේ අතේ තියෙන්නේ කසයක් එක කඩුවක් නෙවේ කසකක් කියල හොඳටම අඳුර ගන්න පුළුවන් හැබැයි කඩුව කැඩිච්ච කතාවක් නම් අහල නෑ
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    කතාව ඇත්ත මමත් දැකල තියෙනවා.මම හිතුවේ ඒක කසයක් කියල.කොටි ගහපු කතාවක් නම් අහල නෑ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹේ නෑදෑයොත් උඹ වගේ වෙන්න එපාය. ඒක නිසා උඹේ වැඩිහිටියා ඔය වගෙ බොරු කියන එකේ පුදුමයක් නෑ