තොගේ පුකට රිටක් සෙට් කරලා ගත්තහම ආයේ රේක්ක මොකටද බං??ගමක්ම කෑවැහැකිනේ!
අපේ ගෙදර නම් වටේට කරන්ට් වයර් එකක් ඇදල තියෙන්නේ ....
ඕන වෙලාවට එක වට්ටලා තද කරනව ....![]()

අපිනම් ඌරු කොටුවක් හැදුවා ගේ ඉස්සරහා!![]()

තොපි හින්ද තමා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න වෙන්නෙ. ඊට පස්සෙ අපිත් ගෙවන්න ඕනෙ වැඩිපුර![]()

මේ මිනිහො. උඹ දාපු ත්‍රෙඩ් එකකට මම reply කලා කියල උඹ මං දාපු ත්‍රෙඩ් සේරම හොයාගෙන එන්න ඕන්නෑ උඹේ තියෙන වැඩක් කරගනිං![]()
ඉතින් මේ කාලෙට විතරයි ,,, හම්බ අවදානම නැති උනාම ගලෝල දානවා ...![]()

huka ganna lasthi wenna epa harida!kawuda kiyapanko kirthi ponnaya kiyala tag damme ubada?

huka ganna lasthi wenna epa harida!kawuda kiyapanko kirthi ponnaya kiyala tag damme ubada?

කරන්ට් එක කැපුවාම උන් පනින්නෙ

කරන්ට් ගිය වෙලාවට වත්ත වටේට කෙසෙල් ලෙලි දානව ,,,
පෙන්නේ නැතුව ඇවිල්ල ඔක්කෝම උං ලිස්සල වටෙනක0 ඉන්නවා....
ඊට පස්සේ මම ගිහිල්ල වැටිලා ඉන්න උන්ට මන්නෙන් කොටනව ...![]()
![]()
කරන්ට් ගිය වෙලාවට වත්ත වටේට කෙසෙල් ලෙලි දානව ,,,
පෙන්නේ නැතුව ඇවිල්ල ඔක්කෝම උං ලිස්සල වටෙනක0 ඉන්නවා....
ඊට පස්සේ මම ගිහිල්ල වැටිලා ඉන්න උන්ට මන්නෙන් කොටනව ...![]()
![]()

අපිට ඔච්චර ගොඩක් කෙහෙල් ලෙලි නෑනෙ 
ඔයාගෙ ගෙදර ආරක්ශිතයිඅපිට ඔච්චර ගොඩක් කෙහෙල් ලෙලි නෑනෙ
![]()

මම නම් අහල පහල ගෙවල් වල මිනිස්සු කන කෙහෙල්ක0 ලෙලි පවා එකතු කරගෙන ෆ්‍රිජ් එකේ දාල තියාගෙන ඉන්නේ....![]()
![]()
සිමෙන්ති තාච්චිය handle එකක් පාස්සල shield එකක් විදියට ගන්න පුළුවන්![]()