කඩු අරං පැන්නොත්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කඩු අරං පැන්නොත්

    මේ වගේ එකක් අරගෙන තියාගනිල්ල :yes:

    p-4216-garden_rake_in_springbok_type_-_bulldog_garden_tools_australia.jpg

    Leaf-Rake-LT-20.jpg

    මේ වගේ එකක් ගොඩක් හොඳයි
    DFH17MAY001_11-1024x1024.jpg

    ලංකාවෙ මේ ජාතියෙ රේක්ක දැකල නං නෑ. හදාගන්න තමා වෙන්නෙ :yes:

    මේව තියාගන්න නීතියෙන් තහනමක් තියෙන්න බෑනෙ. වත්තෙ පිටියෙ වැඩ වලට ගන්න බඩුනෙ :yes:

    හොඳම ක්‍රමේ එක්කෙනක් ඕකකිං කඩු පාර නවත්තං ඉද්දි තව කෙනෙක් සතුරට අනින එක :yes:

    බොරුවට film වල වගේ කඩු අරං එන උන් එක්ක තව කඩු මන්න තියාගෙන කඩු පයිට් කරන්න යන්න එපා කරන්න බෑ :no: මේ වගේ ඒව තමා හොඳ.

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කඩු අරන් එනකොට උබ විල්බැරො එකය් තාච්චුවය් සවලය් තියන් හිටහන්
    උන් කඩු ගෙනල්ල කැලෙ කැපුවම උබ එ ටික එකතු කරල විබැරො එකට දාල ගෙනිහින් මය්3 සර්ටය් රනිල් සර්ටය් කන්න දියන්….
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    උන් කඩුවලින් ගහනකොට අපි රේක්ක වලින් ගහලා හරියයිද බං:oo::oo::oo::oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කඩු අරන් එනකොට උබ විල්බැරො එකය් තාච්චුවය් සවලය් තියන් හිටහන්
    උන් කඩු ගෙනල්ල කැලෙ කැපුවම උබ එ ටික එකතු කරල විබැරො එකට දාල ගෙනිහින් මය්3 සර්ටය් රනිල් සර්ටය් කන්න දියන්….
    :rofl: :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් කඩුවලින් ගහනකොට අපි රේක්ක වලින් ගහලා හරියයිද බං:oo::oo::oo::oo:

    film වල පෙන්නව වගේ කඩු අරං එන උන්ට කඩුවලිං කොටන්න බෑ මේක තමා ලේසිම ක්‍රමේ. මේවගෙන් කඩු පාරක් දුර තියා ලේසියෙන්ම නැවැත්තුවහැකි මිස් වුනත් ලොකු හානියක් කරන්න බෑ දුර වැඩි නිසා. එකෙක්ට කඩු පාර නවත්තද්දි තව කෙනෙක්ට කඩුව තියෙන එකාට ඇන්නහැකි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    උස ස්ථාන වල සිමෙන්ති ගල් තඩි කලු ගල් එකතු කරලා තියා ගනිං එකක් ඔලුවට අත ඇරියා කියන්නේ බඩු හරි

    චේන් සෝ වල ලයිසන් අලුත් කරලා තියා ගනිං
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    film වල පෙන්නව වගේ කඩු අරං එන උන්ට කඩුවලිං කොටන්න බෑ මේක තමා ලේසිම ක්‍රමේ. මේවගෙන් කඩු පාරක් දුර තියා ලේසියෙන්ම නැවැත්තුවහැකි මිස් වුනත් ලොකු හානියක් කරන්න බෑ දුර වැඩි නිසා. එකෙක්ට කඩු පාර නවත්තද්දි තව කෙනෙක්ට කඩුව තියෙන එකාට ඇන්නහැකි.

    කඩු නම් මතක් කරන්න එපා බන්... අපේ ගෙවල් වල මොන කඩුද බන්... අපි අහින්සක දුප්පත් මිනිස්සු... :baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උස ස්ථාන වල සිමෙන්ති ගල් තඩි කලු ගල් එකතු කරලා තියා ගනිං එකක් ඔලුවට අත ඇරියා කියන්නේ බඩු හරි

    චේන් සෝ වල ලයිසන් අලුත් කරලා තියා ගනිං

    horror fim mathak wenawa ban :baffled:
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    කඩු අරන් එනකොට උබ විල්බැරො එකය් තාච්චුවය් සවලය් තියන් හිටහන්
    උන් කඩු ගෙනල්ල කැලෙ කැපුවම උබ එ ටික එකතු කරල විබැරො එකට දාල ගෙනිහින් මය්3 සර්ටය් රනිල් සර්ටය් කන්න දියන්….

    :yes::yes::yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උස ස්ථාන වල සිමෙන්ති ගල් තඩි කලු ගල් එකතු කරලා තියා ගනිං එකක් ඔලුවට අත ඇරියා කියන්නේ බඩු හරි

    චේන් සෝ වල ලයිසන් අලුත් කරලා තියා ගනිං

    කරල බලපංකො ඕක හිතන තරං ලේසි නෑ. අනික හැම ගෙදරකම එහෙම ගල් අතාරින්න පුලුවන් තැනක් ඇත්තෙත් නෑ. උඩ තට්ටුවක බැල්කනිය වගේ නං ගල බිමට වැටෙද්දි ත්‍රස්තවාදියො ගෙට ගිහිං ඉඳියි. මං බල්ලන්ට කොහු ඉදල් ඔහොම උඩ ඉඳන් අතෑරල තියෙනව. සාරථක නෑ :no:

    දෙවෙනි එක උල් කරල ගත්ත නම් කොටිය ගැහැව්ව වගේ තියේ :love:

    :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කඩුවට වඩා අර අන්තිමට තියෙන රේක්කේ මරු නේ..ඕකෙන් එකක් කෑවොත් ඇති
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ලොකු කාන්දමක් තියාගෙන ඉන්න.. කඩු ටික සුටුස් ගාල ඇලෙයි.. එච්චර ලොකු කන්දමක් හොයා ගන්න බැරිනම් ලොකු නාරස්සනයක් වගේට කොයිල් ඔතලා විද්‍යුත් චුම්බකයක් හදාගන්න:yes::yes: