කඩු අරං පැන්නොත්
මේ වගේ එකක් අරගෙන තියාගනිල්ල
මේ වගේ එකක් ගොඩක් හොඳයි
ලංකාවෙ මේ ජාතියෙ රේක්ක දැකල නං නෑ. හදාගන්න තමා වෙන්නෙ
මේව තියාගන්න නීතියෙන් තහනමක් තියෙන්න බෑනෙ. වත්තෙ පිටියෙ වැඩ වලට ගන්න බඩුනෙ
හොඳම ක්රමේ එක්කෙනක් ඕකකිං කඩු පාර නවත්තං ඉද්දි තව කෙනෙක් සතුරට අනින එක
බොරුවට film වල වගේ කඩු අරං එන උන් එක්ක තව කඩු මන්න තියාගෙන කඩු පයිට් කරන්න යන්න එපා කරන්න බෑ
මේ වගේ ඒව තමා හොඳ.