කඩු අරං පැන්නොත්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Leaf-Rake-LT-20.jpg

    ඔය තියෙන්නේ ඉදලක් යකෝ. මිනිස්සු නොමගයවන්න එපා :angry::angry::P හයියයි වගේ පෙනුනට තියෙන්නේ දුනු වගේ යකඩ තීරු :rofl::rofl:

    අනික් භාන්ගේ පට්ට බරයි. ඕනනං පොඩි එකක් හදලා තියාගනින් :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Leaf-Rake-LT-20.jpg

    ඔය තියෙන්නේ ඉදලක් යකෝ. මිනිස්සු නොමගයවන්න එපා :angry::angry::P හයියයි වගේ පෙනුනට තියෙන්නේ දුනු වගේ යකඩ තීරු :rofl::rofl:

    අනික් භාන්ගේ පට්ට බරයි. ඕනනං පොඩි එකක් හදලා තියාගනින් :P

    :confused:
    යකඩ කූරු වලිං හදපුව film වල දැකල තියෙනව ලංකාවෙ නං දැකල නෑ :sorry: හදාගන්න තමා වෙන්නෙ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    DFH17MAY001_11-1024x1024.jpg

    මේ රේක්කය නෙවෙයි මුල්ලුව කියන උපකරණය...

    මුල්ලුවෙ උල් තියෙන්නෙ උදැල්ල වගේ තමන්ගෙ පැත්තට නැමිල. මුල්ලුවක් ගෙදර තියෙනව. මේක වෙන මොකක් හරි ලංකාවෙ පාවිච්චිය අඩුයි වගේ දැකල නෑ :no:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඊයෙ ගහපුවගෙ වීවියෝ ෆොටෝ ෆේස්බුක් තියන ඒව ඔක්කොම රිපෝට් කරපල්ල . සින්හල නම් වලින් තම්බි ඒව දාන්නෙ දැන් . ඕකොම රිපෝට් කරමු මචන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුල්ලුවෙ උල් තියෙන්නෙ උදැල්ල වගේ තමන්ගෙ පැත්තට නැමිල. මුල්ලුවක් ගෙදර තියෙනව. මේක වෙන මොකක් හරි ලංකාවෙ පාවිච්චිය අඩුයි වගේ දැකල නෑ :no:

    එක එක ජාතියේ ෆෝක්ස් තියෙනවා, ලංකාවේ භාවිතය අඩුයි

    09855_01_digginfork.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කඩු අරන් එනකොට උබ විල්බැරො එකය් තාච්චුවය් සවලය් තියන් හිටහන්
    උන් කඩු ගෙනල්ල කැලෙ කැපුවම උබ එ ටික එකතු කරල විබැරො එකට දාල ගෙනිහින් මය්3 සර්ටය් රනිල් සර්ටය් කන්න දියන්….

    :D:D:D:D:D
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කඩු අරන් එනකොට උබ විල්බැරො එකය් තාච්චුවය් සවලය් තියන් හිටහන්
    උන් කඩු ගෙනල්ල කැලෙ කැපුවම උබ එ ටික එකතු කරල විබැරො එකට දාල ගෙනිහින් මය්3 සර්ටය් රනිල් සර්ටය් කන්න දියන්….

    :lol:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    මේ වගේ එකක් අරගෙන තියාගනිල්ල :yes:

    p-4216-garden_rake_in_springbok_type_-_bulldog_garden_tools_australia.jpg

    Leaf-Rake-LT-20.jpg

    මේ වගේ එකක් ගොඩක් හොඳයි
    DFH17MAY001_11-1024x1024.jpg

    ලංකාවෙ මේ ජාතියෙ රේක්ක දැකල නං නෑ. හදාගන්න තමා වෙන්නෙ :yes:

    මේව තියාගන්න නීතියෙන් තහනමක් තියෙන්න බෑනෙ. වත්තෙ පිටියෙ වැඩ වලට ගන්න බඩුනෙ :yes:

    හොඳම ක්‍රමේ එක්කෙනක් ඕකකිං කඩු පාර නවත්තං ඉද්දි තව කෙනෙක් සතුරට අනින එක :yes:

    බොරුවට film වල වගේ කඩු අරං එන උන් එක්ක තව කඩු මන්න තියාගෙන කඩු පයිට් කරන්න යන්න එපා කරන්න බෑ :no: මේ වගේ ඒව තමා හොඳ.

    මේ දෙවනියට තියන භාණ්ඩෙ තව ටිකක් උල් කරල ගත්තනම් එළ....
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    කඩු අරන් එනකොට උබ විල්බැරො එකය් තාච්චුවය් සවලය් තියන් හිටහන්
    උන් කඩු ගෙනල්ල කැලෙ කැපුවම උබ එ ටික එකතු කරල විබැරො එකට දාල ගෙනිහින් මය්3 සර්ටය් රනිල් සර්ටය් කන්න දියන්….

    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුල්ලුවෙ උල් තියෙන්නෙ උදැල්ල වගේ තමන්ගෙ පැත්තට නැමිල. මුල්ලුවක් ගෙදර තියෙනව. මේක වෙන මොකක් හරි ලංකාවෙ පාවිච්චිය අඩුයි වගේ දැකල නෑ :no:

    කුකුලෝ ඒ උදලු මුල්ලුව...
    ඔය ෆොටෝ එක ජෙනුයින් මුල්ලුවක්....
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    කඩු අරන් එනකොට උබ විල්බැරො එකය් තාච්චුවය් සවලය් තියන් හිටහන්
    උන් කඩු ගෙනල්ල කැලෙ කැපුවම උබ එ ටික එකතු කරල විබැරො එකට දාල ගෙනිහින් මය්3 සර්ටය් රනිල් සර්ටය් කන්න දියන්….

    :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කුකුලෝ ඒ උදලු මුල්ලුව...
    ඔය ෆොටෝ එක ජෙනුයින් මුල්ලුවක්....

    අපේ රටේ උදැල්ල වගේ මුල්ලුව විතරනෙ පාවිච්චි වෙන්නෙ :D ඉතිං අපිට ඔරිජිනල් මුල්ලුව ඒක :yes: අරකට සවල් මුල්ලුව කියමු :D

    මුට මන්න පාරක් දෙන්න ඕනේ සේරටම කලින්
    :angry::angry::angry:

    බලු මස් වල රස දන්නවනං ඔහොම කියන්නෑ :dull:

    :lol:

    සිමෙන්ති තාච්චිය handle එකක් පාස්සල shield එකක් විදියට ගන්න පුළුවන් :rofl:

    shield හරියන්නෑ ඕව කරන්න බෑ :no: shield එකට වඩා ලේසියෙන් කඩුව එමා මෙහා කලහැකි කවර් කරද්දි වෙන අහකට කොටල ඉවරයි :sorry: