යාළුවනේ මේ ඇප්ලිකේෂන් එකක් පුරව ගන්න තියෙනවා උබලා හිතයි මූ මේකවත් දන්නේ නෑ කියලා.
ඔව් ඇත්තටම දන්නෙ නෑ බං.දන්න පින්වතෙක් මේකට උත්තරයක් දෙන්ට ප්ලීස්.
Highest Qualification in English as a Subject කියන එකෙන් අහන්නේ ඉංග්‍රීසි විෂය ගැන තියෙන උපරිම සුදුසුකම නේද?