කඩෙ ගිය ගෝලයෝ ඉන්නවද?
ඇයි අපේ රටෙ මනුස්සයන්ව මෙ තරමටම ගොනාට අන්දවන්නේ....
චන්දය ගනිද්දි කියපු දේවල් අමතක කරන අය....අනේ මන්ද....
මට දැන් අපේ දේශපාලනය එපාවෙලා තියෙන්නෙ...
හැම එකාම තමන්ගේ වාසිය ගැන විතරයි හිතන්නේ රට ගැන හිතන එකෙක්වත් නෑ.....
සෑමදේම බොරු මවාපෑමක් වෙන්නේ...

නමුත් අපේ මෝඩ ජනතාව
තාමත් සර්වපිත්තල ලෝකෙක ඉන්නේ...
අනිත් එක තමා..මෙ කරන්න යන විගඩමට සුදුහුනු ගාන අපේ දේශප්‍රෙමී අමාත්‍යවරු.........

එක් මුන් කරන්නේ වැඩිපුර කඩෙ යන එකාට ගොඩ වැඩිපුර ලැබෙනව එකයි ඇත්ත.....

දැන් ඉන්න ඇමතියො කබරයත් තලගොයා කරන්නයි යන්නෙ....

නමුත් අපේ මෝඩ ජනතාව ඒ සේරටම හෝයිය කියනව.....

අනේ අපේ ජනතාව

ඇයි අපේ රටෙ මනුස්සයන්ව මෙ තරමටම ගොනාට අන්දවන්නේ....
චන්දය ගනිද්දි කියපු දේවල් අමතක කරන අය....අනේ මන්ද....
මට දැන් අපේ දේශපාලනය එපාවෙලා තියෙන්නෙ...
හැම එකාම තමන්ගේ වාසිය ගැන විතරයි හිතන්නේ රට ගැන හිතන එකෙක්වත් නෑ.....
සෑමදේම බොරු මවාපෑමක් වෙන්නේ...

නමුත් අපේ මෝඩ ජනතාව

තාමත් සර්වපිත්තල ලෝකෙක ඉන්නේ...අනිත් එක තමා..මෙ කරන්න යන විගඩමට සුදුහුනු ගාන අපේ දේශප්‍රෙමී අමාත්‍යවරු.........