කඩෙ ගිය ගෝලයෝ ඉන්නවද?

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කඩෙ ගිය ගෝලයෝ ඉන්නවද?

    ඇයි අපේ රටෙ මනුස්සයන්ව මෙ තරමටම ගොනාට අන්දවන්නේ....

    චන්දය ගනිද්දි කියපු දේවල් අමතක කරන අය....අනේ මන්ද....

    මට දැන් අපේ දේශපාලනය එපාවෙලා තියෙන්නෙ...

    හැම එකාම තමන්ගේ වාසිය ගැන විතරයි හිතන්නේ රට ගැන හිතන එකෙක්වත් නෑ.....

    සෑමදේම බොරු මවාපෑමක් වෙන්නේ...:no::no::no:

    නමුත් අපේ මෝඩ ජනතාව:lol::lol: තාමත් සර්වපිත්තල ලෝකෙක ඉන්නේ...


    අනිත් එක තමා..මෙ කරන්න යන විගඩමට සුදුහුනු ගාන අපේ දේශප්‍රෙමී අමාත්‍යවරු.........:growl::growl::growl::growl:

    එක් මුන් කරන්නේ වැඩිපුර කඩෙ යන එකාට ගොඩ වැඩිපුර ලැබෙනව එකයි ඇත්ත.....:lol::lol::lol::lol::lol:

    දැන් ඉන්න ඇමතියො කබරයත් තලගොයා කරන්නයි යන්නෙ....:sorry::sorry:

    නමුත් අපේ මෝඩ ජනතාව ඒ සේරටම හෝයිය කියනව.....:lol::lol:

    අනේ අපේ ජනතාව
    :(:(:(:(:(
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.


    jaye jaye we
    banana.gif


    paba nangita gift ekak ;)

    146819d1246723782-2010-prado-next-gx-127474big.jpg


    Suba Anagathayak :shocked:
     
    Last edited:

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මුන් නෙ බන් ආසියාවේ ආශ්චර්ය කරනවා කියල කියන්නෙ....ඕවා ඉතින් අයි.ටී.න්... රූපවාහිනි බලන ඈයොන්ට නම් කිව්වට කමක් නෑ....
    සින්ගපූරුව...මැලය්සියාව..අඩුම ගානෙ ඉන්දියාවට ගිහිපු එකෙකුට කියල බලන්න ඕන... පු..කෙ..න් තමයි හිනා වෙන්නෙ...

    නේපාලයත් දැන් අපිට වඩා ඉස්සරහින් ඉන්නෙ...

    මේ ගන්න ඈයො නඩත්තු කරනකොට රට හදන්න යන විත්තිය නම් හොඳටම පේනවා...

    :frown::frown::frown::frown:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මුන් නෙ බන් ආසියාවේ ආශ්චර්ය කරනවා කියල කියන්නෙ....ඕවා ඉතින් අයි.ටී.න්... රූපවාහිනි බලන ඈයොන්ට නම් කිව්වට කමක් නෑ....
    සින්ගපූරුව...මැලය්සියාව..අඩුම ගානෙ ඉන්දියාවට ගිහිපු එකෙකුට කියල බලන්න ඕන... පු..කෙ..න් තමයි හිනා වෙන්නෙ...

    නේපාලයත් දැන් අපිට වඩා ඉස්සරහින් ඉන්නෙ...

    මේ ගන්න ඈයො නඩත්තු කරනකොට රට හදන්න යන විත්තිය නම් හොඳටම පේනවා...

    :frown::frown::frown::frown:
    ආසියාවේ ආශ්චර්ය :shocked:

    lokkonta sapa :lol:
     
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    It's all oky,
    we will say that everything are all oky.
    But one thing that mahinda have to remember is that.
    ඔටුන්න බරයි, ඒක දා ගත්තට් පස්සෙ ඒක බිමින් තියන්න බැ ලේසියන් කියන එක