කඩේකට ගියා බඩු වගයක් ගන්න ඔකොම අරගෙන මම සල්ලි දුන්නා ඌ මගේ රු 1000 කොල දෙක දාගත්තා ලාච්චුවේ.
එතන තව Customer කෙනක් හිටියා එයා දැක්කා ඌ අරන් දාගන්නවා
මම තව අමතක වෙච දෙයක් මතක් වෙලා කඩ කාරයාගෙන් එකත් ඉල්ලූවා එකත් මු දීලා උගේ මේසය ලගට ගිහින් මු මගෙන් අය සල්ලි ඉල්ලනවා. මම දුන්නා කිව්වාම නෑ කියනවා පස්සේ එතන හිටිය අනිත් Customer කිව්වා මම දුන්නා දැක්කා කියලා
ඌ එත් පිළිගන්න කැමති නැහැ හැරිලා එන්න සවුත්තු නිසා (ඌ මාව සවුත්තු කළා) මම අය සල්ලි දුන්නා ඌට
මට ගෙදර ඇවිල්ල මතක් වෙනවා මට වෙච වැඩේ ඌ මාව සවුත්තු කලා අනම් මනම් කතා කියලා කඩේ හිටිය මිනිස්සු හිනා වෙනවා වගේ දැක්කා