බැලන්ස් නැති සීන් එකක්ද? එහෙනම් කේස්. නැත්තන් මටත් බයික් එක ගන්නකොට පදින්න බෑ හෙන බරයි පුරුදුවෙනකොට හරිගියා. මම මේ කීවේ හොඳම විසඳුම සාමාන්‍යෙන් 2කට වගේ බයික් එකක් ගන්න පුලුවන්නෙ 700 ගානෙ ටවුන් එකට යනන් සල්ලි දෙන වෙලේ බයික් එකක් ලෝන් එකක් ගහල අරගත්තත් ලාබයි මූට.
බයිසිකල් පදින්න බැරුව ඇති ... පොඩිකාලේ බයිසිකලය පදින්නවත් දීල නැද්ද කොහෙද ....
එහෙම නැත්නම් නඳුන් කියන්නෙ ගෑණු දරුවෙක් .... ගෙදරක ආරක්‍ෂිත බලාගනිපු .
මෙහෙම කියන එකට අවුල් ගන්න එපා. උබේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කාලා උබව කොන්ද පණ නැති මානසික රෝගී සොන්නයෙක් කරලා තියෙන්නෙ උබලගෙ අම්මා
සහගහන ඇත්ත .... අම්මාගෙ පැවැත්මට හදාගනිපු රූකඩයක් ...
------ Post added on Dec 9, 2025 at 9:32 PM
මට අම්මා පොඩි කාලේ බයිසිකල් එකක් අරන් දුන්නේ නැහැ , කොචර ආස වුනත් අරන් දුන්නේ නැහැ
පාරේ ගිහින් වහාන වලට යට වෙයි කියලා බයට එක පොඩි කාලේ විතරක් නමේ හුරු උනාට පස්සේ ලොකු වෙලා පදින නිසා කියලා කිව්වේ මම රණ්ඩු කරලා ඇති ඕනේ තරම්, අසාවට බයිසිකලයක් අරන් ඉල්ලලා නමුත් අරන් දුන්නේ නැහැ එක නිසා පුරුදු වෙන්න බැරි වුණා. දැන් වෙලාවක් නැහැ ඕවා පුරුදු වෙන්න අනික ඉඩ නැහැ ඉස්සර කුලියට නමේ හිටියේ අපිටම ගෙයක් තිබුණා ඒ කාලේ වගේ දැන් එලිමහනක් නැහැ ඕව පුරුදු වෙන්න.
ඇයි ඒ ගෙට මොකද වුනේ ?
------ Post added on Dec 9, 2025 at 9:36 PM
