වැඩියෙන් අය කරන්න ගිය ත්‍රීවිල් කාරයෙක් ට බැන්නා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඒ කියන්නේ පාක් ඒකේ ඉඳන් ube ගෙදරට හිස් ත්‍රී විලාර් එක එන්න 350 ගන්නවා.
    ඔව්
    Ubath එක්ක ටවුන් එකට යන්නයි ආයේ එන්නයි 350 ගන්නවා.
    ඔව්
    ඒ කියන්නේ ත්‍රී විල් පක් එකේ ඉඳන් ube ගෙදරට දුර, ටවුන් එකේ ඉඳන් ube ගෙදරට වගේ දෙගුණයක්ද?
    ටවුන් එකේම තමා ත්‍රීවිල් පාරක් එක තියෙන්නේ
    නැත්තං හිස් ත්‍රී බිලාර් එක එන්න 175 නේ ගන්න ඕනේ.
    එහෙම නැහැ මෙහෙ රු 350 ගන්නේ හිස් එක ආවත්.
    එහෙමත් නැත්තං උබව හලල ආයේ හිස් ත්‍රී වීලාර් එක පාක් එකට යන්නත් තව 175 ගන්නව්ද දන්නේ නැහැ. (175+175=350)

    අනුරාධපුරේ uber pickme නැද්ද? Foreigners ල යන්නේ මොනවා වලද?
    අනුරාධපුරේ ඇති මම ඉන්නේ පොඩි ගමක අනුරාධපුරේ ටවුන් එකෙන් ඈත තියෙන.
     
    • Sad
    Reactions: clumsyhulk

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,631
    113
    Galaha
    Bike පදින්න බෑ මට කවදාවත් පැදලා නැහැ
    එහෙනම් උබ වීල් කාරයින්ගෙන් බැමුන් අහන එක සාදාරනයි. මෝටබයික් බැරිනම් මවුන්ටන් බයික් එකක්වත් ගනින් හන්දියට යන්න එක එක වීල් බිජ්ජන්ට පදිරි වෙන්නෙ නැතුව.
     
    • Like
    Reactions: clumsyhulk

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,166
    5,867
    113
    එහෙනම් උබ වීල් කාරයින්ගෙන් බැමුන් අහන එක සාදාරනයි. මෝටබයික් බැරිනම් මවුන්ටන් බයික් එකක්වත් ගනින් හන්දියට යන්න එක එක වීල් බිජ්ජන්ට පදිරි වෙන්නෙ නැතුව.
    ඌ කියන්නෙ ඌට කිසිම බයිසිකලයක්වත් පදින්න බෑ කියල..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,631
    113
    Galaha
    ඌ කියන්නෙ ඌට කිසිම බයිසිකලයක්වත් පදින්න බෑ කියල..
    බැලන්ස් නැති සීන් එකක්ද? එහෙනම් කේස්. නැත්තන් මටත් බයික් එක ගන්නකොට පදින්න බෑ හෙන බරයි පුරුදුවෙනකොට හරිගියා. මම මේ කීවේ හොඳම විසඳුම සාමාන්‍යෙන් 2කට වගේ බයික් එකක් ගන්න පුලුවන්නෙ 700 ගානෙ ටවුන් එකට යනන් සල්ලි දෙන වෙලේ බයික් එකක් ලෝන් එකක් ගහල අරගත්තත් ලාබයි මූට.
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,452
    13,045
    113
    🌎
    Skateboard ekak ganin 🛹

    10K-15K valata ganna puluvan. Maintenance Naha. Gevunama wheels 4 replace karanna thiyenne.

    joke ekak kale. Serious ganna epa
     
    Last edited:
    • Haha
    Reactions: Kalegana and Psiko

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    කොහොමද බං ඔය වියලි කලාපේ ඉන්නේ? පදිංචිය වෙනස් කරන්න බලපං
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    ගමේ ටවුන් එකේ ඉදලා ගෙදරට රු 350 ගන්නවා කිලෝ මිටර් දෙකට
    කිලෝ මිටර් එකක් ගිහින් ත්‍රීවිල් එක්ක නැග්ගොත් ගෙදරට රු 200/-

    අද ටවුන් එකේ ත්‍රීවිල් නෑ එක නිසා කිලෝ මිටර් 1 පයින් ඇවිත් ත්‍රීවිල් එක්ක නැග්ගා

    මම එකේ මගක් එනකොට කඩයක් ලග නවත්වන්න කිව්වා සල්ලි මාරු කරගෙන එන්න. (නැතිනම් මාරු නැහැ කියලා දෙන ගාන අරගෙන යනවා පස්සේ දෙන්නම් කිව්වට ඒවා හම්බෙන්නේ නැහැ කපටි කමට තමා එක කරන්නේ උන්)

    උගෙන් ගාන ඇහුවාම ඌ ගාන දන්නේ නැහැ වෙන අය කියක් ගන්නවා ද ඇහුවා මම 200 කිව්වා
    ටවුන් එකේ ඉදලා 350 ගන්නවා කිව්වා මු කියනවා මට රු 300/- දෙන්න කියලා මට ඌ එක්ක තද වුනා.
    මම කිව්වා ගෙදර යන්න ඕනේ නැහැ මෙතනට ආව ගාස්තුව කියන්න කියල එක දීලා දැම්මා.

    ඊට පස්සේ මම කිව්වා වෙන අය ගන්නේ 200 යි හෙන ගහනවා කියලා
    ඌ එකට මට පල හුත්තා කිව්වා ,
    මම කිව්වා උබලගේ තැන ත්‍රීවිල් වල අය එන්නේ නැහැ කියලා
    ඌ එකට පිස්සු පකයා කිව්වා මට එචරයි හරවන් ගියා.

    රු 100 ට නමේ මට තද වුනේ රු 100 අවුලක්ම නැහැ අසාදාරන අය කිරීමට තද වුනේ මම පයින් ඇවිත් ටවුන් එකේ ඉදලා එන මුදලා ඌ අය කරන්න හැදුවේ.

    ගමේ අදුරන එකෙක් ඒ ත්‍රීවිල් කාරයා ඉස්සර ඉදලා
    නමුත් හොදින් කතා කළාට ඌ අපි ගැන හිතෙන් හිතං ඉන්න විදිය තමා කියලා හිතුන දෙයක් කිව්වා ගමන් කුණුහරුප කිව්වේ.

    මිට පෙර වෙච සිදුවීමක්

    මේ වගේම දෙයක් මට ගියේ සතියේ වුණා වැස්ස නිසා ගෙදරට ත්‍රීවිල් එකක් Call කරලා ගෙන්න ගෙන කඩේ ගියේ ඉතින් ගෙදරට ත්‍රීවිල් එක එනවට රු 350 ගෙවනවා. ටවුන් එකට ගිහින් අය සැරයක් මම සමග ගෙදරට එනවට තව රු 350 ගෙවනවා රු 700/- ඉතින්.

    මම එදා ත්‍රීවිල් එකෙන් බහිනකොට දැක්කේ කඩේ බඩු බෑග් එකක් දාලා ඇවිත් කියලා
    ත්‍රීවිල් කාරයට මම කිව්වා අය සැරයක් යන් කියලා ටවුන් එකට , ඉතින් අය සැරයක් ටවුන් එකට ගිහින් අවාම ඌ මගෙන් අය කරන්න ඕනේ රු 350 එත් මගෙන් අසාදාරන විදියට රු 700/- අය කළා.
    එදා මම ඌට කෑගහන්න ගියේ අම්මා හිටියා ලග එක නිසා බැරි වුණා

    ත්‍රීවිල් කාරයො මහා අසාදාරන විදියට අය කරන්නේ
    තව සමහර ත්‍රීවිල් කාරයෝ ඉන්නවා ගමනක් ගිහින් ගාන කියන්නේ නැතුව ඇබේරෙනවා බලලා දෙන්න කියලා උන්ට කොචර දුන්නත් මදි
    අය සැරයක් මම සමග ගෙදරට එනවට

    yako three wheel ekata uba natiwa gedara enna pissuda? පිස්සු පකයා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    50කට විතර මදුරුවා බයික් එකක් ගනින් 49CC එකක්. ලයිසන් ඕනෙ නෑ, ආදායම් බලපත්‍ර ඉන්ශුවරන්ස් ඕනෙ නෑ, හෙල්මට් ඕනෙත් නෑ ගත්තා තෙල් ගහගත්තා පැද්දා. තෙලුත් හොදටම කරනවා. හදිස්සියෙ තෙල් ඉවර උනොත් පැඩ්ල් දෙක දිග ඇරන් පැදගෙන එන්නත් පුලුවන්. බයික් එක පට්ටම සැහැල්ලුයි පදින්නත් ලේසියි 8 වසරෙ විතර කෙල්ලෙක්ට උනත් ගේමක්ම නැතුව පදින්න පුලුවන්. ඒ බයික් එකත් උබට පදින්නෑ බෑ කියලා කියනවනම් පදින්න ඉගෙන ගන්නත් බෑ කියලා හිතෙනවනම් එකෙන්ම දුවගෙන ගිහිල්ලා අල්ලා හුඅක්බර් කියලා කෑගහගෙන කලා වැවට පැනලා ආත්මෙ මාරු කරගනින්. වෙන නම් කරන්න කිසිම දෙයක් නෑ
     
    • Haha
    Reactions: Champ HB

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    50කට විතර මදුරුවා බයික් එකක් ගනින් 49CC එකක්. ලයිසන් ඕනෙ නෑ, ආදායම් බලපත්‍ර ඉන්ශුවරන්ස් ඕනෙ නෑ, හෙල්මට් ඕනෙත් නෑ ගත්තා තෙල් ගහගත්තා පැද්දා. තෙලුත් හොදටම කරනවා. හදිස්සියෙ තෙල් ඉවර උනොත් පැඩ්ල් දෙක දිග ඇරන් පැදගෙන එන්නත් පුලුවන්. බයික් එක පට්ටම සැහැල්ලුයි පදින්නත් ලේසියි 8 වසරෙ විතර කෙල්ලෙක්ට උනත් ගේමක්ම නැතුව පදින්න පුලුවන්. ඒ බයික් එකත් උබට පදින්නෑ බෑ කියලා කියනවනම් පදින්න ඉගෙන ගන්නත් බෑ කියලා හිතෙනවනම් එකෙන්ම දුවගෙන ගිහිල්ලා අල්ලා හුඅක්බර් කියලා කෑගහගෙන කලා වැවට පැනලා ආත්මෙ මාරු කරගනින්. වෙන නම් කරන්න කිසිම දෙයක් නෑ
    පට්ට ඩොටේලු ඉන්නෙ, ඒත් බස් හයියෙන් යන නිසා අම්මා බයිසිකල් පදින්න දෙන්නෙ නැහැලු. අතේ පැලවෙන පච කියන්නෙ මූ. දැන් ඇවිත් කියයි මදුරුවාගේ යන්න බයයි තරහකාර ත්‍රිවිල් කාරයෙක් හප්පලා දැම්මොත් කියලා. අර උඩ තියෙනවා වගේ මු කමෙන්ට් බලං අතේ ගහනවා වගෙ. මුට ඕනෙ අවදානේ! අම්ම පාර මැද වැටුණා, බැංකුවේ සිකුරිටි පුකේ ඇරියා, ත්‍රිවිල් කාරයෙක් දතක් ගැලවෙන්න ගැහුවා ගගා නව කථා ලිය ලිය අනුකම්පාව ගන්න දගලනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    පට්ට ඩොටේලු ඉන්නෙ, ඒත් බස් හයියෙන් යන නිසා අම්මා බයිසිකල් පදින්න දෙන්නෙ නැහැලු. අතේ පැලවෙන පච කියන්නෙ මූ.
    යකෝ මම A9 Road එකේ ඉන්නේ තිරප්පනේ ඉන්නේ , හොයලා බලපන් මේ පාර ගැන බස් විතරක් නමේ අනෙකුත් වාහන හයියෙන් තමා යන්නේ මම පොඩි කාලේ මින්ස්සු වාහන වලට යට වෙලා මැරිලා තියෙනවා ඕනේ තරම්.

    අය සැරයක් මම සමග ගෙදරට එනවට

    yako three wheel ekata uba natiwa gedara enna pissuda? පිස්සු පකයා
    අනිත් අය පටලවා ගන්න නිසා එහෙම ලිව්වේ
    ------ Post added on Dec 8, 2025 at 4:54 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    පට්ට ඩොටේලු ඉන්නෙ, ඒත් බස් හයියෙන් යන නිසා අම්මා බයිසිකල් පදින්න දෙන්නෙ නැහැලු. අතේ පැලවෙන පච කියන්නෙ මූ. දැන් ඇවිත් කියයි මදුරුවාගේ යන්න බයයි තරහකාර ත්‍රිවිල් කාරයෙක් හප්පලා දැම්මොත් කියලා. අර උඩ තියෙනවා වගේ මු කමෙන්ට් බලං අතේ ගහනවා වගෙ. මුට ඕනෙ අවදානේ! අම්ම පාර මැද වැටුණා, බැංකුවේ සිකුරිටි පුකේ ඇරියා, ත්‍රිවිල් කාරයෙක් දතක් ගැලවෙන්න ගැහුවා ගගා නව කථා ලිය ලිය අනුකම්පාව ගන්න දගලනවා.
    සිරා බං වීල් කාරයා කියලා තියෙන්නෙ ඇත්ත. පිස්සු පකයා කියන්නැතුව වෙන මොනා කියන්නද මූට 😅 අර අනුරාධයා කොච්චර ABCD කියලා නහින්න හැදුවත් ඌත් යන්තන් අර ස්කූටරේ හරි පදිනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    සිරා බං වීල් කාරයා කියලා තියෙන්නෙ ඇත්ත. පිස්සු පකයා කියන්නැතුව වෙන මොනා කියන්නද මූට 😅 අර අනුරාධයා කොච්චර ABCD කියලා නහින්න හැදුවත් ඌත් යන්තන් අර ස්කූටරේ හරි පදිනවා
    මට අම්මා පොඩි කාලේ බයිසිකල් එකක් අරන් දුන්නේ නැහැ , කොචර ආස වුනත් අරන් දුන්නේ නැහැ
    පාරේ ගිහින් වහාන වලට යට වෙයි කියලා බයට එක පොඩි කාලේ විතරක් නමේ හුරු උනාට පස්සේ ලොකු වෙලා පදින නිසා කියලා කිව්වේ මම රණ්ඩු කරලා ඇති ඕනේ තරම්, අසාවට බයිසිකලයක් අරන් ඉල්ලලා නමුත් අරන් දුන්නේ නැහැ එක නිසා පුරුදු වෙන්න බැරි වුණා. දැන් වෙලාවක් නැහැ ඕවා පුරුදු වෙන්න අනික ඉඩ නැහැ ඉස්සර කුලියට නමේ හිටියේ අපිටම ගෙයක් තිබුණා ඒ කාලේ වගේ දැන් එලිමහනක් නැහැ ඕව පුරුදු වෙන්න.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    මට අම්මා පොඩි කාලේ බයිසිකල් එකක් අරන් දුන්නේ නැහැ , කොචර ආස වුනත් අරන් දුන්නේ නැහැ
    පාරේ ගිහින් වහාන වලට යට වෙයි කියලා බයට එක පොඩි කාලේ විතරක් නමේ හුරු උනාට පස්සේ ලොකු වෙලා පදින නිසා කියලා කිව්වේ මම රණ්ඩු කරලා ඇති ඕනේ තරම් අසාවට නමුත් අරන් දුන්නේ නැහැ එක නිසා පුරුදු වෙන්න බැරි වුණා. දැන් වෙලාවක් නැහැ ඕවා පුරුදු වෙන්න අනික ඉඩ නැහැ ඉස්සර කුලියට නමේ හිටියේ අපිටම ගෙයක් තිබුණා ඒ කාලේ වගේ දැන් එලිමහනක් නැහැ ඕව පුරුදු වෙන්න.
    මෙහෙම කියන එකට අවුල් ගන්න එපා. උබේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කාලා උබව කොන්ද පණ නැති මානසික රෝගී සොන්නයෙක් කරලා තියෙන්නෙ උබලගෙ අම්මා