වැඩියෙන් අය කරන්න ගිය ත්‍රීවිල් කාරයෙක් ට බැන්නා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ගමේ ටවුන් එකේ ඉදලා ගෙදරට රු 350 ගන්නවා කිලෝ මිටර් දෙකට
    කිලෝ මිටර් එකක් ගිහින් ත්‍රීවිල් එක්ක නැග්ගොත් ගෙදරට රු 200/-

    අද ටවුන් එකේ ත්‍රීවිල් නෑ එක නිසා කිලෝ මිටර් 1 පයින් ඇවිත් ත්‍රීවිල් එක්ක නැග්ගා

    මම එකේ මගක් එනකොට කඩයක් ලග නවත්වන්න කිව්වා සල්ලි මාරු කරගෙන එන්න. (නැතිනම් මාරු නැහැ කියලා දෙන ගාන අරගෙන යනවා පස්සේ දෙන්නම් කිව්වට ඒවා හම්බෙන්නේ නැහැ කපටි කමට තමා එක කරන්නේ උන්)

    උගෙන් ගාන ඇහුවාම ඌ ගාන දන්නේ නැහැ වෙන අය කියක් ගන්නවා ද ඇහුවා මම 200 කිව්වා
    ටවුන් එකේ ඉදලා 350 ගන්නවා කිව්වා මු කියනවා මට රු 300/- දෙන්න කියලා මට ඌ එක්ක තද වුනා.
    මම කිව්වා ගෙදර යන්න ඕනේ නැහැ මෙතනට ආව ගාස්තුව කියන්න කියල එක දීලා දැම්මා.

    ඊට පස්සේ මම කිව්වා වෙන අය ගන්නේ 200 යි හෙන ගහනවා කියලා
    ඌ එකට මට පල හුත්තා කිව්වා ,
    මම කිව්වා උබලගේ තැන ත්‍රීවිල් වල අය එන්නේ නැහැ කියලා
    ඌ එකට පිස්සු පකයා කිව්වා මට එචරයි හරවන් ගියා.

    රු 100 ට නමේ මට තද වුනේ රු 100 අවුලක්ම නැහැ අසාදාරන අය කිරීමට තද වුනේ මම පයින් ඇවිත් ටවුන් එකේ ඉදලා එන මුදලා ඌ අය කරන්න හැදුවේ.

    ගමේ අදුරන එකෙක් ඒ ත්‍රීවිල් කාරයා ඉස්සර ඉදලා
    නමුත් හොදින් කතා කළාට ඌ අපි ගැන හිතෙන් හිතං ඉන්න විදිය තමා කියලා හිතුන දෙයක් කිව්වා ගමන් කුණුහරුප කිව්වේ.

    මිට පෙර වෙච සිදුවීමක්

    මේ වගේම දෙයක් මට ගියේ සතියේ වුණා වැස්ස නිසා ගෙදරට ත්‍රීවිල් එකක් Call කරලා ගෙන්න ගෙන කඩේ ගියේ ඉතින් ගෙදරට ත්‍රීවිල් එක එනවට රු 350 ගෙවනවා. ටවුන් එකට ගිහින් අය සැරයක් මම සමග ගෙදරට එනවට තව රු 350 ගෙවනවා රු 700/- ඉතින්.

    මම එදා ත්‍රීවිල් එකෙන් බහිනකොට දැක්කේ කඩේ බඩු බෑග් එකක් දාලා ඇවිත් කියලා
    ත්‍රීවිල් කාරයට මම කිව්වා අය සැරයක් යන් කියලා ටවුන් එකට , ඉතින් අය සැරයක් ටවුන් එකට ගිහින් අවාම ඌ මගෙන් අය කරන්න ඕනේ රු 350 එත් මගෙන් අසාදාරන විදියට රු 700/- අය කළා.
    එදා මම ඌට කෑගහන්න ගියේ අම්මා හිටියා ලග එක නිසා බැරි වුණා

    ත්‍රීවිල් කාරයො මහා අසාදාරන විදියට අය කරන්නේ
    තව සමහර ත්‍රීවිල් කාරයෝ ඉන්නවා ගමනක් ගිහින් ගාන කියන්නේ නැතුව ඇබේරෙනවා බලලා දෙන්න කියලා උන්ට කොචර දුන්නත් මදි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    රණ්ඩු වෙන්න එපා. මුලදීම ගාන කීයද කියලා අහලා කැමති නං යන්න.

    ගමේ අහල පහල මිනිස්සු එක්ක රැඳු වෙන්න එපා. මේ කාලේ උදව්වට හරි ඉන්නේ ඔය ලග ඉන්න අයනේ.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,166
    5,866
    113
    කලිනුත් ත්‍රීවීල් කාරයෙක්ගෙන් ගුටි කෑව නේද? රන්ඩුවට යන්න එපා බන් ඕකුන් එක්ක. අනික උබත් එක්ක කිසිම එකෙක් හොද නැති නිසා රන්ඩුවක් උනොත් බේරගන්නවත් එකෙක් නෑනෙ අම්ම ඇරෙන්න.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    පච කියන්න එපා හුත්තෝ. අපිත් ත්‍රිවිල් වල යනවා. ගාන ටිකක් වැඩි උනත් 700ක් වගේ ගන්නෙ නං නැහැ. අවදානේ ගන්න බොරු කථා දාන්න එපා.
     
    • Like
    Reactions: clumsyhulk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    පච කියන්න එපා හුත්තෝ. අපිත් ත්‍රිවිල් වල යනවා. ගාන ටිකක් වැඩි උනත් 700ක් වගේ ගන්නෙ නං නැහැ. අවදානේ ගන්න බොරු කථා දාන්න එපා.
    හරියට කියවපන් ලියලා තියෙන දේ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    හරියට කියවපන් ලියලා තියෙන දේ
    උඹේ පච කියවන්න මට වෙලා නැහැ. අපිත් නුවර ටවුන් එකේ යන්නෙ ත්‍රිවිල් වල මචං. සමහර වෙලාවට උබර් එකෙන් සෙට් උනාම නම්බර් එක ගන්නවා ඊට පස්සෙ කෙලින්ම කතා කරලා යනවා.

    උඹ අවුරුදු ගානක් ත්‍රිවිල් එකෙන් ගෙදරට ඇවිල්ලත් ත්‍රිවිල් කාරයෙක් සෙට් වෙලා නැහැ කියන්නෙ උඹ කියන්නෙ පච. නිතරම කඩෙන් බඩු ගේනවා නං ත්‍රිවිල් කාරයෝ දෙතුන් දෙනෙක් එක්ක උඹ ෆිට් වෙලා තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ කඩේ බෑග් එකක් අමතක උනොත් ත්‍රිවිල් ඩයල් එක උඹ නැතුව ගිහිං ගෙනත් දෙන ගානට ෆිට් වෙන්න ඕනෙ.

    අපේ ගෙදරට ගැස් සිලින්ඩර් එක ගෙන්න ගන්නෙ ත්‍රි විල් ඩයල් එකකට කෝල් එකක් දීලා. පොර එතැන තියන කඩෙන් ගැස් එක දාගෙන ඇවිත් සල්ලි අරං හිස් එක ගිහිල්ල දානවා. මාරු නැත්නම් පස්සෙ හම්බෙන වෙලාවක ඌ ඉතුරු දෙනවා.

    උඹේ කතා වල හැටියට උමබලගේ පැත්තෙ ත්‍රිවිල් ඩයල් දවසින් දවස මාරු වෙනවා වෙන්න ඕනෙ.

    උඹේ ශෝෂල් ස්කිල්ස් හදාගනින් බං ඉස්සෙල්ලා.
     
    මගේ ඒවා කියවන්න බැරිනම් බාගේට කියවලා Reply කරන්නේ නැතුව ඉන්න.

    යකෝ මගේ ගෙදරට ත්‍රිවිල් කාරයා ගෙන්න ගන්නේ මම රු 350 දීලා
    උගේ එකේ ටවුන් ගිහින් ගෙදර එනවට අය 350 දෙනවා.

    මම බඩු අමතක වෙලා අය ගියා ටවුන් බඩු අරගෙන ගෙදර අවා ඇවිත් 350 දෙනකොට
    තව 350 ඕනේ කිව්වා , ත්‍රීවිල් කාරයා ලග නෑ කෙනක් වෙනවා. නමුත් අමතර රු 350 ගත්තා

    එහෙම බඩු අරන් එන්න කියන්න බයයි වහා දාලා අරන් අවොත් එක නිසා මම ම ගිහින් අරන් එනවා.

    නුවර උන් හොද ඇති මම ඉස්සර නුවර හිටියා එහෙ බස් කාරයෝ ත්‍රීවිල් කාරයෝ හොදයි.
    මිනිස්සු හොදයි
     
    • Haha
    Reactions: Kalegana

    :lol:
     
    • Haha
    Reactions: Kalegana

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මගේ ඒවා කියවන්න බැරිනම් බාගේට කියවලා Reply කරන්නේ නැතුව ඉන්න.

    යකෝ මගේ ගෙදරට ත්‍රිවිල් කාරයා ගෙන්න ගන්නේ මම රු 350 දීලා
    උගේ එකේ ටවුන් ගිහින් ගෙදර එනවට අය 350 දෙනවා.

    මම බඩු අමතක වෙලා අය ගියා ටවුන් බඩු අරගෙන ගෙදර අවා ඇවිත් 350 දෙනකොට
    තව 350 ඕනේ කිව්වා , ත්‍රීවිල් කාරයා ලග නෑ කෙනක් වෙනවා. නමුත් අමතර රු 350 ගත්තා

    එහෙම බඩු අරන් එන්න කියන්න බයයි වහා දාලා අරන් අවොත් එක නිසා මම ම ගිහින් අරන් එනවා.

    නුවර උන් හොද ඇති මම ඉස්සර නුවර හිටියා එහෙ බස් කාරයෝ ත්‍රීවිල් කාරයෝ හොදයි.
    මිනිස්සු හොදයි
    තමුසෙට ට්‍රැක්ද ඕයි? වහ දාල ගේන්න උඹ ජේම්ස් බොන්ඩ්ද? :LOL:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    තමුසෙට ට්‍රැක්ද ඕයි? වහ දාල ගේන්න උඹ ජේම්ස් බොන්ඩ්ද? :LOL:
    මගේ තාත්තා අරන් ගිහින් මරපු ගමේ මිනිස්සු ගැන , මට විශ්වාසයක් තියන්න බෑ
    එක නිසා මම උන්ට කියලා කන්න ගෙන්න ගන්නේ නැහැ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,166
    5,866
    113
    මගේ තාත්තා අරන් ගිහින් මරපු ගමේ මිනිස්සු ගැන , මට විශ්වාසයක් තියන්න බෑ
    එක නිසා මම උන්ට කියලා කන්න ගෙන්න ගන්නේ නැහැ
    මොකක්ද බන් ඒ සීන් එක?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මොකක්ද බන් ඒ සීන් එක?
    මගේ තාත්තා 89 මරල බන් , ග්‍රාම සේවක කෙනක් එයා.
    මම අවුරුද්දක් වත් නැහැ කියලා කියන්නේ එතකොට
    එක නිසා ගමේ මිනිස්සු ගැන 100% විශ්වාස කරන්නේ නැහැ අපි