Questions කඩේට යන්කොට සෙරෙප්පු ගැලවීම,

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    අද ප්‍රින්ට් වගයක් ගන්න කඩේට ගියා,පීවීසී කාපට් එකක් දාල තිබ්බෙ, ඒකෙ කෙල්ල ඒක වැකුම් කරනවා,මන් සෙරෙප්පු දාගෙන ගියා කියල මට ඔරවනව තියලා උන්ධෑ,මන් මට නෙවේ වගේ හිටියා,අපි වැඩකට කඩේට ගියාම සෙරෙප්පු ,තොප්පි ගලවගෙන යන්න ඕනද බන්,මගේ ලොකු සීන් කියල බයින්න එපා,මන් හිතලාමයි දාගෙන ගියෙ මොකෝ කියන්නෙ බලන්න,🙂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අද ප්‍රින්ට් වගයක් ගන්න කඩේට ගියා,පීවීසී කාපට් එකක් දාල තිබ්බෙ, ඒකෙ කෙල්ල ඒක වැකුම් කරනවා,මන් සෙරෙප්පු දාගෙන ගියා කියල මට ඔරවනව තියලා උන්ධෑ,මන් මට නෙවේ වගේ හිටියා,අපි වැඩකට කඩේට ගියාම සෙරෙප්පු ,තොප්පි ගලවගෙන යන්න ඕනද බන්,මගේ ලොකු සීන් කියල බයින්න එපා,මන් හිතලාමයි දාගෙන ගියෙ මොකෝ කියන්නෙ බලන්න,🙂
    සතියක් පේවෙලා ජටාවකුත් බැඳගෙනද එන්න ඕනෙ කියල අහපන් :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,839
    113
    සේදවත්ත
    අද ප්‍රින්ට් වගයක් ගන්න කඩේට ගියා,පීවීසී කාපට් එකක් දාල තිබ්බෙ, ඒකෙ කෙල්ල ඒක වැකුම් කරනවා,මන් සෙරෙප්පු දාගෙන ගියා කියල මට ඔරවනව තියලා උන්ධෑ,මන් මට නෙවේ වගේ හිටියා,අපි වැඩකට කඩේට ගියාම සෙරෙප්පු ,තොප්පි ගලවගෙන යන්න ඕනද බන්,මගේ ලොකු සීන් කියල බයින්න එපා,මන් හිතලාමයි දාගෙන ගියෙ මොකෝ කියන්නෙ බලන්න,🙂
    යකෝ දනගහලා වැදලා පේවිලා යන්න ඕනේ උබ මගුලක් කියනවා
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    සමහර ඇඳුම් කඩ වලට නං මම සෙරෙප්පු සපත්තු ගලවලා යන්නේ. මොකද ඒ කඩ වල බිම එහෙමත් ඇදුම් දාලා තියෙනවා තෝරා ගන්න.
    ඒවා පෑගිලා කිලිටු වෙනවනේ සපත්තු පිටින් ගියාම.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,152
    113
    පන්නිපිටියේ hikvision ඵකෙත් ඵහෙමයි..ගහලම තියෙනව සෙරප්පු,සපත්තු ගලවල අැතුල් වෙන්න කියල.යකෝ මේක දැන් ඉන්දියාව වේගෙන ඵනවද මංද..
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    සිංහලුන්ට බිස්නස් සෙට් වෙන්නේ නැත්තේ ඒකයි
    මමත් දැකලා තියෙනවා ඔය සීන් එක සමහර කඩවල

    මමනම් කඩේ ඇතුලට ගිහින් තෝරලා බලලා බඩු ගන්න බැරිනම් එහෙම කඩ වලට යන්නේ නැහැ
    ගොඩක් අඩු කුලේ කඩකාරයෝ බඩු ගන්න උන්ට ඇතුලට එන්න බැරි වෙන්න කඩේ හරස් කරලා තියෙන්නේ
    අපි සල්ලි දීලා මුදලාලි දෙන දෙයක් අරගෙන එන්න තියෙන්නේ
    කැරිම රටක් මේකනම්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ෂුවර් එකටම උඹේ ඔළුවේ තියෙන මගුලක් ගැන ඔය කියවන්නේ!
    උන් සෙරෙප්පු ගලවන්න කිව්වෙත් නැතිනම් උඹ ටිපර් වෙලා මොකද?
    මට පේන්නේ උඹ ඒ ගෑනිට මොනවා හරි කරන්න ගිහිල්ල සෙරෙප්පු පාරක් කාගෙන ඇවිල්ල මේ ත්‍රෙඩ් එක දාල වගේ! :ROFLMAO::ROFLMAO:
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    මහරගම පමුණුව පාරේ ඇඳුම් කඩ සෙට් එහෙකත් ගහලා තියනවා පාවහන් ගලවා ඇතුල්වන්න කියලා :lol:
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මෙහෙ නම් සිංහල / මුස්ලිම් කඩ කිහිපයක තියෙනවා ඔහොම මම දක්නේ නැහැ වගේ ගියා ඌ මට අය එන්න එපා කිව්වා
     
    • Like
    • Haha
    Reactions: vito and NRTG