සිංහලුන්ට බිස්නස් සෙට් වෙන්නේ නැත්තේ ඒකයි
මමත් දැකලා තියෙනවා ඔය සීන් එක සමහර කඩවල
මමනම් කඩේ ඇතුලට ගිහින් තෝරලා බලලා බඩු ගන්න බැරිනම් එහෙම කඩ වලට යන්නේ නැහැ
ගොඩක් අඩු කුලේ කඩකාරයෝ බඩු ගන්න උන්ට ඇතුලට එන්න බැරි වෙන්න කඩේ හරස් කරලා තියෙන්නේ
අපි සල්ලි දීලා මුදලාලි දෙන දෙයක් අරගෙන එන්න තියෙන්නේ
කැරිම රටක් මේකනම්