Questions කඩේට යන්කොට සෙරෙප්පු ගැලවීම,

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    සිංහලුන්ට බිස්නස් සෙට් වෙන්නේ නැත්තේ ඒකයි
    මමත් දැකලා තියෙනවා ඔය සීන් එක සමහර කඩවල

    මමනම් කඩේ ඇතුලට ගිහින් තෝරලා බලලා බඩු ගන්න බැරිනම් එහෙම කඩ වලට යන්නේ නැහැ
    ගොඩක් අඩු කුලේ කඩකාරයෝ බඩු ගන්න උන්ට ඇතුලට එන්න බැරි වෙන්න කඩේ හරස් කරලා තියෙන්නේ
    අපි සල්ලි දීලා මුදලාලි දෙන දෙයක් අරගෙන එන්න තියෙන්නේ
    කැරිම රටක් මේකනම්
    ඇතුලට එන උන් ඔක්කොම බඩු ගත්තට සල්ලි දෙන්නෙ නෑනෙ. ආන්න ඒකයි එහෙම හරස් කරන්නෙ.
     
    • Like
    Reactions: NRTG