කඩේට ෆැක්ස්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලෑන්ඩ් ලයින් නැතිව කඩේකට අඩුම මිලට ෆැක්ස් හදාගන්නේ කොහොමද?
    දැන් සාමනය ෆැක්ස් එකකට කොමිනිකේෂන් එකකින් කීයක් ගන්නවද පුතී
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    4G router ekakin puluwan dialog 4G ekakin ape office eke fax eka connect karala thiyanne. habai eke data nadda koheda. anyway call to dialog.