වෙන්න බැරි නෑ මචන් දැන් ට්‍රිප් ස්විච් වල එන්නෙ එහෙමයි. මිනිහෙකුට කරන්ට් වැදිලා මිනිහා හරහා අර්ත් වුනත් ට්‍රිප් එක ඕෆ් වෙනවා :yes: ඒත් මචං බ්‍රේකර් ඔක්කොම ඕෆ් කරහම කරන්ට් එක පාස් වෙන්න බෑ නේ. නිව්ට්‍රල් වයර් එක ලීක් වුනා කියලා ට්‍රිප් එක යන්නෙ...