කඩේ ට්‍රිප් ස්විච් අව්ලක් Help place

ITtec

Member
Nov 19, 2015
369
106
0
වෙන්න බැරි නෑ මචන් දැන් ට්‍රිප් ස්විච් වල එන්නෙ එහෙමයි. මිනිහෙකුට කරන්ට් වැදිලා මිනිහා හරහා අර්ත් වුනත් ට්‍රිප් එක ඕෆ් වෙනවා :yes:

ඒත් මචං බ්‍රේකර් ඔක්කොම ඕෆ් කරහම කරන්ට් එක පාස් වෙන්න බෑ නේ. නිව්ට්‍රල් වයර් එක ලීක් වුනා කියලා ට්‍රිප් එක යන්නෙ නෑ ලුනේ.
 

ITtec

Member
Nov 19, 2015
369
106
0
main එක off කලාම කොහොමත් ට්‍රිප් off වෙන්නේ නෑ බන්. මොකද main එකෙන් තමයි ට්‍රිප් එකට සප්ලයි යන්නේ.
* මුලින්ම main එක off කරපන්.
*මීලගට ට්‍රිප් එක off කරපන්.
*ට්‍රිප් එකෙන් output wire (breaker එකට යන line එකේ) phase එක (Live) වයර් එක ගලවපන්.
*දැන් ආපහු ට්‍රිප් එක on කරපන්.
*අන්තිමට main එක on කරපන්.
දැනුත් ට්‍රිප් එක off වෙනවා නම්. trip එක මාරු කරපන්. අලුතින් එකක් දානකොට 200 කෑලි නම් දාන්න එපා බන්. හොද එකක්ම දාපන්. මොකද ගෙදරක ආරක්ෂාව තියෙන්නේ ට්‍රිප් එකේ. 1500ක් විතර වෙයි හොද එකක්. ගන්නකොට මතක් කරලා A ඇම්පියර් ගාන බලලා ගනින්.. :yes::yes:


Thanks මචං හෙට බලලා විස්තර කියන්නම්. :)