කඩේ පුවක් ගෙඩිය 40 යි. පොලේ ගිහින් පුවක් ගෙනාව ගෙඩියක් 20 යි

AnuradhaRa

Well-known member
  • හොදම දුං කොලේ කඩේ 500 ක්ලු, 200 ගාණෙ දෙන්නං කිව්ව

    ගණන් අඩු දුංකොල බං ගෙනාවෙ

    යකෝ 500 ක් වෙන දුංකොළත් තියෙනවද?
    මං ඇවිල්ල තාත්තගෙන් ඇහුව. ඔව් කිව්ව :oops:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    දුංකොල 🤔

    image.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,505
    32,234
    113
    හොදම දුං කොලේ කඩේ 500 ක්ලු, 200 ගාණෙ දෙන්නං කිව්ව

    ගණන් අඩු දුංකොල බං ගෙනාවෙ

    යකෝ 500 ක් වෙන දුංකොළත් තියෙනවද?
    මං ඇවිල්ල තාත්තගෙන් ඇහුව. ඔව් කිව්ව :oops:
    ko me paribogika adhikariya kalukada milata puwak
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    හොදම දුං කොලේ කඩේ 500 ක්ලු, 200 ගාණෙ දෙන්නං කිව්ව

    ගණන් අඩු දුංකොල බං ගෙනාවෙ

    යකෝ 500 ක් වෙන දුංකොළත් තියෙනවද?
    මං ඇවිල්ල තාත්තගෙන් ඇහුව. ඔව් කිව්ව :oops:
    තාත්තා අද ඉරිදා කතෝලික පල්ලියට ගියේ නැද්ද?
     
    • Haha
    Reactions: Hasistranger

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    ඉතින් බන් පොලෙන් පුවක් ගෙඩි 10000ක් 20ට ගෙනත් 30ට කඩවල් වලට දැම්මනම් ලක්ෂයක් නිකන්ම අතේ:yes:
    kadawal wala un 10 ta wage ganne thoga... ai un ehema ganna puluwankama thiyeddi 30 ta ganne.