පොළේ ගිහින් දැනුයි ආවෙ

AnuradhaRa

Well-known member
  • පුවක් ගෙඩි 50 ක් ගෙනාව. ගොලෑ පුවක් 12 ගාණෙ
    ගමේ කඩේ ගෙඩියක් 30 යි

    හොදම දුංකොල එක 120 ගාණෙ 6 ක් ගෙනාව
    ගමේ කඩේ මීට අඩු කොලිටි එකත් 150 ක්

    පේරගෙඩි 6 ක් ගෙනාව
    කිලෝ එක 250 යි
    කිලෝ එකාමාරක් තිබුණ
     

    AnuradhaRa

    Well-known member
  • උබ මේව ෆේස්බුක් එකෙත් දානවද මෙහෙම ?
    මට පේස් බුක් නෑ බං. අනුන්ගෙ ඒව බලන්න එකක් හදාගෙන ඉන්නව එච්චරයි

    බූන්දි ගත්තේ නැද්ද? 🤷🏻‍♂️
    මට ආස නැ බං බුංදි කන්න දැං

    තල් අල ටිකකුත් තිබුනනම් මරු
    කාලම එපා වුණා ඒ දවස් වල
    බඩත් අප්සට් ගියා. ඊට පස්සෙ ගෙනාවෙ නෑ
    අම්ම තමා ගේන්න කිය කිය හිටියෙ
    මාත් කනව ඉතිං
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,310
    113
    පුවක් ගෙඩි 50 ක් ගෙනාව. ගොලෑ පුවක් 12 ගාණෙ
    ගමේ කඩේ ගෙඩියක් 30 යි

    හොදම දුංකොල එක 120 ගාණෙ 6 ක් ගෙනාව
    ගමේ කඩේ මීට අඩු කොලිටි එකත් 150 ක්

    පේරගෙඩි 6 ක් ගෙනාව
    කිලෝ එක 250 යි
    කිලෝ එකාමාරක් තිබුණ

    ගෙව්වේ කෝමද? අම්ම මුදලාලිත් එක්ක ටිකකට පිටිපස්සට ගියාද 🤭 🤭?
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම නෑ බං තාත්තගෙ පුරුද්දනෙ
    දවස් දෙකට දුංකොළයක් දෙන්න ඕනෙ

    එයාගෙ ප්‍රතිශක්තිකරණය හොදයි
    වෙන මනුස්සයෙක්නං මෙලහකට මැරිල

    රත්නපුරේ මිනිස්සුනෙ. විට කනව පොඩි කාලෙ ඉදල හැමෝම

    උබ විට කනවද
    මං කන්නෙ නෑ බං

    ගිය අවුරුද්දෙද මංද කන්න ට්‍රයි එකක් දුන්න

    හම්මෝ මත් වෙලා ඔලුව නිකං මොකක්ද වේගෙන ආව
    මම ටක් ගාල හපේ එලියට දැම්ම

    එදා වරුවම හිටියෙ හෝන්දු මාන්දු වෙලා, අසරණ වෙලා
    වමනෙ යන්නම එනව
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,039
    198,435
    113
    Colombo, Sri Lanka
    පුවක් ගෙඩි 50 ක් ගෙනාව.

    Pop Tv What GIF by Schitt's Creek
     

    AnuradhaRa

    Well-known member
  • දවස් දෙකට දුංකොල දෙක සීමාකරගෙන ඉන්නෙ අම්ම
    දුංකොල ගෙනාවම අම්ම කබඩ් එකේ දාල ලොක් කරනව

    දවසක් ඇර දවසක් තමා දුංකොලයක් දෙන්නෙ
    නැත්තං එක දවසට දුංකොලේ කාල ඉවර කරයි 😅
     
    • Wow
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • pole gihin elawalu ganne nadda ban
    මට ඔච්චර බඩු ගොඩක් ගන්න බෑ බං

    පුවක් ටිකයි දුංකොල ටිකයි පේර ගෙඩි ටිකයි ගත්ත දුවං ආව

    ඉස්සර අම්ම එක්ක යනව, එපා වෙනව

    ඊට වඩා මෙහෙන් ගන්න එක ලේසියි බං

    මට ඔය සෙනග ගොඩේ යන්න හිතෙන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG and Mr Bones