කඩේ යන්න කලින් උත්තර දීපල්ලකො

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Harima Lassana Talk eka ubange.
    Habai Malli, Mage mulu pawulema chande MAHINDA RAJAPAKSHA kiyana abeetha Edithara Nayakayata.
    Umba kiyana me mokawath hethu nisa neme. Ekama hethuwai.

    APITA NIDAHASE ME RATE JEEWATH WENNA IDA DUNNATA.

    Umbata Kelehe gunayak nethi Eka gena mama puduma wenne ne. Mokada Udde welaweth Ape Sinhala Minissu kotinta udawu kala salli walata. E Wage Maha jara moda kelehegun danne nethi Jathiyak meka.

    කෙලෙහිගුණ සලකන්න කියලා තමයි ගිය පාර ඡන්දෙ දුන්නෙ. ඒත් ඒකෙන් ගසාකන්න අයිතියක් දුන්නෙ නැහැනේ උන්ගෙ පවුලට
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    00000.jpg

    10562774_10153472420444119_1082833606646940613_o.jpg
     

    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    මට කියහන්කෝ එකෙක් වත් 50% ට වඩා ගත්තේ නැත්තන් මොකද වෙන්නේ කියල
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මට කියහන්කෝ එකෙක් වත් 50% ට වඩා ගත්තේ නැත්තන් මොකද වෙන්නේ කියල

    එතකොට අඩු චන්ද ගානක් ගත්ත අනික්
    ස්වාධීන පක්ශ සෙට් වෙන්න කියනවා
    තමන් කැමති අපේක්ශකයට.
    උනුත් සෙට් උනාම වැඩිම මනාප තියන එකා දිනුම් !!
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    කෝ මේ මරාගේ වන්දිභට්ටයො ටික
    :growl::growl::growl::growl:

    කියාගන්න දෙයක් නෑ නේද තොපිලට ??
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මරාට ඡන්දෙ දෙන්න ඉන්න උන් බලපියව් !!!!
    බලල තීරණය කරපියව් !!!
    :rofl::rofl: :baffled::baffled: :growl::growl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කඩේ යන්න කලින් කියලා මාතෘකාව දාලා ත්‍රේඩ් එකේ උඹ කඩේ ගිහින් තියෙන්නෙ..
    කතාව නම් ඇත්ත.. හැබැයි ඕකුන් දෙන්නටම ඡන්දෙ දෙන්නෑ..

    මේ පාර කෙළින් තීරණයක් ගනින් කොල්ලෝ ... MY3 ල පස්සෙ අපි යන්නෙත් නෑ .. ඒත් ඉස්සෙල්ලම ඒකාධිපති පවුල් පාළනය ඉවර කරන්න ඕන ... නැත්තම් තව අවුරුදු 8කට කිසිම සහනයක් නැතුව තමයි ජීවත් වෙන්න වෙන්නෙ ... මොකද මූ ලයිට් බිල වැඩි කරත් වැඩි කරන්නෙ 100% කින් :angry:

    උදාහරණයකට ඉස්සර මට මතකයි ප්‍රේමදාසගෙ කාලෙ ඩීසල් ලීටරෙ රු10 ඉඳන් සත 50කින් වැඩි වෙන්නෙ, ඒත් අපේ තාත්තල බනින බැනිල්ල ... අපේ කාළෙට එද්දි රු30 - රු40 කින් එක පාර තෙල් මිළ වැඩි කරෙ ... ඒත් එකෙක් කට හෙල්ලුවෙ නෑ ...

    හැමදාම කට වහන් හිටියොත් මොකද වෙන්නෙ කියල කියන්න ඕන නෑ නෙ ... එම නිසා ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කර යුතුකම ඉටු කරන්න ... MY3 ගෙන් පසු සියළු ප්‍රශ්ණ විසඳෙන්නෙ නෑ ... එතන ඉඳන් ආයෙ කැමති විදියට බෙදිල දේශපාළනෙ කරන්න පුළුවන්

     
    Last edited: