කඩේ යමක් නොව.....අවදි කීරීමක් පමනයි......

Ruwan_D

Member
Oct 18, 2014
558
36
0
කඩේ යමක් නොව.....අවදි කීරීමක් පමනයි......

මම මෙ මහින්දටවත්... M3ටවත් කඩෙ යන්න නෙවේ මෙ පොස්ට් එක දන්නෙ.

ගොඩක් අය මන් දක්ක මාරාට බෑනල. M3ට ජය කියල දාල තිබ්බ.....එත් මම දකිනව M3 අවොත් අයෙ අපිට යාපනෙට යන්න සල්ලි ගෙවන්න වෙයි, නෑගෙනහිරට යන්න සල්ලි ගෙවනන් වේයි. මම දක්ක දිවයින පත්තරෙ තියෙනව නෑගෙනහිර මුස්ලිම් මූලධර්ම වාදින් නගිටිම්මෙක් කියල. මේක සුබ දෙයක් නෙවේ. පෙනව නෙ M3 ට හෙතුවෙ වෙල ඉන්න අය. ර්වුෆ් හකීම්, අර කොටියා. ඔය ඔක්කොම සෙට් වෙලා M3 ව දිනවල බලපොරොතු වෙන්නෙ මොකක්ද...එයලගෙ නිජබිමක්....සින්හල ජතිය වශයෙන් තව ටික කාල්යක් යද්දි අපිට පරෙ බෑහල යන්න බරි වේ.... අපෙ ගෑනුන්ටත් ලොගු දන්න කියයි......

මහින්දය කෑරිය තමයි....එත් අපි හිතන්න අපෙ ජාතිය ගෑන.. අපෙ අනන්ය තව ගන. මෙ මිනිස්සු ලොකුවට විධායක ජනාධිපති ක්‍රමයක් ඉස්සරහට දාල මුන්ගෙ තියෙනෙ යටි අරමුනක්... විධායක ජනාධිපති ක්‍රමය ගන ලන්කවෙ දන්නෙ කීයෙන් කීදෙනදා.. අඩුම ගනෙ මන්වත් හරියට දන්නෙ නෑ එ ගෑන....එත් එකේට වඩා අපි ඉස්සරහ දක්කොත් මම හිතන්නෙ මීට වඩ දෙයක් කරන්න පුලුවන් වේ.....
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
රෙදි නැතුව කඩෙ යනවා කියන්නෙ ඔකට තමා
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ මෙ
    ගෑනු සප්ත්තුවක් තම්බගෙන බිලා හිටපන්.........තොට මොන දේශපාලනේද
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබ කොච්චර කිව්වත් මරාට චන්දේ දෙන්නෙ නෑ.... කී පාරක් කියන්නද ගිහින් බුදිය ගනින්කො වද දෙන්නෙ නැතුව..
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    හරි හුත්තක්නේ මහින්දයට විතරද රටක් කරන්න පුළුවන්
     
    • Like
    Reactions: lahirufx+

    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    උබ කොච්චර කිව්වත් මරාට චන්දේ දෙන්නෙ නෑ.... කී පාරක් කියන්නද ගිහින් බුදිය ගනින්කො වද දෙන්නෙ නැතුව..
    :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඕකට කියන්නේ මල්ලි , කඩේ යනවා නවෙයි අම්බුඩේ ගහගෙන සුපරමාකට් යනවා කියලා
    ලේන්සුවක් දාගනින් මන්දිරේ ඉස්සරහ
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    dan ubalata man kiuwada mahindata chande denna kiyala na. anika mama kiuwada mahinda udde kala kiyala. na Man dannawa ubala dakinne okkoma ekama kanadiyen kiyala. Mama nam desha palane danne na thamai. ara ekek kiyala thiyenne desa palne nathuwa sapathu thamaba bonna kiyala. athatama dukai ewa dakkama.

    Mata eka ekata kade yanna oni na, anika kade giya kiyala mata labena reddak na. mama damme mage mathe nathuwa methana kade yamak newei mama dakapu deyak. nathuwa marata hamadema karanna puluwan newei. ane manda lankwe minissu hati thami oka.
     
    • Like
    Reactions: DaFuq

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0

    Uba machan marata chande dunnathe kai nathath ekai. Mama Job eka kaloth mata padi hamba wei nathuwa mata marata kade giya kiyala labena deyak na.

    Mama katha kale sinhala jathiyata nathuwa wena kade yana unta newei dan ubala okoma kade yanna meethrita ne.
    :lol::lol::lol::lol::lol::lol: