කඩේ යමක් නොව.....අවදි කීරීමක් පමනයි......

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    dan ubalata man kiuwada mahindata chande denna kiyala na. anika mama kiuwada mahinda udde kala kiyala. na Man dannawa ubala dakinne okkoma ekama kanadiyen kiyala. Mama nam desha palane danne na thamai. ara ekek kiyala thiyenne desa palne nathuwa sapathu thamaba bonna kiyala. athatama dukai ewa dakkama.

    Mata eka ekata kade yanna oni na, anika kade giya kiyala mata labena reddak na. mama damme mage mathe nathuwa methana kade yamak newei mama dakapu deyak. nathuwa marata hamadema karanna puluwan newei. ane manda lankwe minissu hati thami oka.

    ane pute danne nathnam kata wahagena hitapan.. Uba dannawada uba china walata LAKSHA 10 withara nayai kiyala!!!!
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් මෙ උබලට තියෙන්නෙ ෆොබියවක් , ඔක ලෙඩක් ,එක දිගට විජතික කුමන්ත්‍රනයි , ඇමෙරිකන් විරොදයයි ,කොටි ඩයස් බොරාවයි , එන් ජි ඔ , යුද්දෙ දිනුම් කියල අහල අහල අහල , එ කියවන උන් ටික හැර හැම එකාම , හැම දෙශපලනික පක්ශයක්ම , හැම දෙශපලනික මතවාදයක්ම ,හැම විරොදතවයක්ම , පෙන්නෙ විජතික බලවෙගයක් / අධිරාජ්ය වාදි කුමන්ත්‍රනයක් /කොටි /ඇමරිකන් / එන් ජි ඔ හැටියට

    ඔය ලෙඩෙ හින්ද තමුන්ගෙ අම්ම දුශනය කරල ගියත් දෙශප්‍රෙමිත්වය වෙනුවෙන් ඉවසන්න පුරුදු වෙනව , ඔය ලෙඩෙ සනිප කරගනින් , තමන්ගෙ ජිවිත වල ඔය දෙශප්‍රෙමි ටොක් ඩුන්න උන් කරපු ඇත්ත විනාස අර විපක්ශ වු පලියට දෙශද්‍රොහි කියල හන්වඩු ගහපු උන් කරනවයි කිව්ව එවටත් වැඩිය වැඩියි කියල තෙරෙනව ,එතකොට "අනෙ මට බැ බයයි වගෙ මොන කරයිද මන්ද තව අරින්ඩ මෙහෙම හොදා" වගෙ ගතිය හරියනව
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    පට්ට කතාව රෙප්++ :lol::lol:
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    ane pute danne nathnam kata wahagena hitapan.. Uba dannawada uba china walata LAKSHA 10 withara nayai kiyala!!!!

    Machan china walata newei api mulu loketama nayai...

    mama methana kiuwe na mahindayata chande denna kiyalawath mahinda hodai kiyala newei. Aluth sandane inna un dakkama ape sinhala jathiyata monawa wei da kiyana ekai man kiuwe. Dan meke inna okoma una meethrita kade yanne ekai wela thiyenne. mama oya ekektwath kade yanne na.
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    මචන් මෙ උබලට තියෙන්නෙ ෆොබියවක් , ඔක ලෙඩක් ,එක දිගට විජතික කුමන්ත්‍රනයි , ඇමෙරිකන් විරොදයයි ,කොටි ඩයස් බොරාවයි , එන් ජි ඔ , යුද්දෙ දිනුම් කියල අහල අහල අහල , එ කියවන උන් ටික හැර හැම එකාම , හැම දෙශපලනික පක්ශයක්ම , හැම දෙශපලනික මතවාදයක්ම ,හැම විරොදතවයක්ම , පෙන්නෙ විජතික බලවෙගයක් / අධිරාජ්ය වාදි කුමන්ත්‍රනයක් /කොටි /ඇමරිකන් / එන් ජි ඔ හැටියට

    ඔය ලෙඩෙ හින්ද තමුන්ගෙ අම්ම දුශනය කරල ගියත් දෙශප්‍රෙමිත්වය වෙනුවෙන් ඉවසන්න පුරුදු වෙනව , ඔය ලෙඩෙ සනිප කරගනින් , තමන්ගෙ ජිවිත වල ඔය දෙශප්‍රෙමි ටොක් ඩුන්න උන් කරපු ඇත්ත විනාස අර විපක්ශ වු පලියට දෙශද්‍රොහි කියල හන්වඩු ගහපු උන් කරනවයි කිව්ව එවටත් වැඩිය වැඩියි කියල තෙරෙනව ,එතකොට "අනෙ මට බැ බයයි වගෙ මොන කරයිද මන්ද තව අරින්ඩ මෙහෙම හොදා" වගෙ ගතිය හරියනව

    Machan mama sinhalayek nisa wenna athi uba jathi wadayak gana katha karnawa kiuwe ne. methana musalim ekak katha karanam eka jawthi wadaya hari uba kiyana forbiyawa newei eka unge jathiya gana kakumata kiyana kathawaka :D wadak na ban ubalage olu gana katha karala

    Machan ubata puluwan unata ube amma dussanaya karala yanakan balagena inna atha kiyana oni mata nam ba. mokada ban e lajja nathi kathawa
    uba amma kenek ge badin da awe.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,232
    12,251
    113
    Ohio, USA
    G8NLJz9.gif
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    dan ubalata man kiuwada mahindata chande denna kiyala na. anika mama kiuwada mahinda udde kala kiyala. na Man dannawa ubala dakinne okkoma ekama kanadiyen kiyala. Mama nam desha palane danne na thamai. ara ekek kiyala thiyenne desa palne nathuwa sapathu thamaba bonna kiyala. athatama dukai ewa dakkama.

    Mata eka ekata kade yanna oni na, anika kade giya kiyala mata labena reddak na. mama damme mage mathe nathuwa methana kade yamak newei mama dakapu deyak. nathuwa marata hamadema karanna puluwan newei. ane manda lankwe minissu hati thami oka.

    ithin umb matheta chandayak digena indpnko bn thread nasthi karanne nathuwa
     
    Dagger

    Banned
    Nov 23, 2014
    62
    2
    0
    This is a part of Mahinda's election campaign. MR is pumping these ideas to social media. Please be careful and watch what will happen in next few days so you guys will come to know the reality.

    To the guys who are actively participated in MR's election campaign:

    This will never be enough so try hard :)
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    mcn la oya my3 awoth , oya widayakaya ahosi karannehe bn , oya boruwata kiyanne chanda labaganna , anika hakimla ehema lan karagena enne chanda tika ganna witaray ,eta passe okunwa pannanawa bn
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,232
    12,251
    113
    Ohio, USA
    This is a part of Mahinda's election campaign. MR is pumping these ideas to social media. Please be careful and watch what will happen in next few days so you guys will come to know the reality.

    To the guys who are actively participated in MR's election campaign:

    This will never be enough so try hard :)

    mcn la oya my3 awoth , oya widayakaya ahosi karannehe bn , oya boruwata kiyanne chanda labaganna , anika hakimla ehema lan karagena enne chanda tika ganna witaray ,eta passe okunwa pannanawa bn

    Welcome to ELAKIRI.COM
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    මම මෙ මහින්දටවත්... M3ටවත් කඩෙ යන්න නෙවේ මෙ පොස්ට් එක දන්නෙ.

    ගොඩක් අය මන් දක්ක මාරාට බෑනල. M3ට ජය කියල දාල තිබ්බ.....එත් මම දකිනව M3 අවොත් අයෙ අපිට යාපනෙට යන්න සල්ලි ගෙවන්න වෙයි, නෑගෙනහිරට යන්න සල්ලි ගෙවනන් වේයි. මම දක්ක දිවයින පත්තරෙ තියෙනව නෑගෙනහිර මුස්ලිම් මූලධර්ම වාදින් නගිටිම්මෙක් කියල. මේක සුබ දෙයක් නෙවේ. පෙනව නෙ M3 ට හෙතුවෙ වෙල ඉන්න අය. ර්වුෆ් හකීම්, අර කොටියා. ඔය ඔක්කොම සෙට් වෙලා M3 ව දිනවල බලපොරොතු වෙන්නෙ මොකක්ද...එයලගෙ නිජබිමක්....සින්හල ජතිය වශයෙන් තව ටික කාල්යක් යද්දි අපිට පරෙ බෑහල යන්න බරි වේ.... අපෙ ගෑනුන්ටත් ලොගු දන්න කියයි........................

    Uba ohoma kiyanawanam, mata mehema kiyanna puluwan
    64280_802622436463316_8095190699696666394_n_zpsf6ff94bc.jpg

    10801484_802473606478199_1390152561595487287_n_zps8786613e.jpg
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මාර පයියක්නේ මරා විතරද පකයා අනිත් උන් පොන්නයෝ ද? මැරුවත් මරාට දෙන්නේ නෑ ඡන්දේ
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    උබ කොච්චර කිව්වත් මරාට
    චන්දේ දෙන්නෙ නෑ.... කී
    පාරක් කියන්නද ගිහින් බුදිය
    ගනින්කො වද
    දෙන්නෙ නැතුව..
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මම මෙ මහින්දටවත්... M3ටවත් කඩෙ යන්න නෙවේ මෙ පොස්ට් එක දන්නෙ.

    ගොඩක් අය මන් දක්ක මාරාට බෑනල. M3ට ජය කියල දාල තිබ්බ.....එත් මම දකිනව M3 අවොත් අයෙ අපිට යාපනෙට යන්න සල්ලි ගෙවන්න වෙයි, නෑගෙනහිරට යන්න සල්ලි ගෙවනන් වේයි. මම දක්ක දිවයින පත්තරෙ තියෙනව නෑගෙනහිර මුස්ලිම් මූලධර්ම වාදින් නගිටිම්මෙක් කියල. මේක සුබ දෙයක් නෙවේ. පෙනව නෙ M3 ට හෙතුවෙ වෙල ඉන්න අය. ර්වුෆ් හකීම්, අර කොටියා. ඔය ඔක්කොම සෙට් වෙලා M3 ව දිනවල බලපොරොතු වෙන්නෙ මොකක්ද...එයලගෙ නිජබිමක්....සින්හල ජතිය වශයෙන් තව ටික කාල්යක් යද්දි අපිට පරෙ බෑහල යන්න බරි වේ.... අපෙ ගෑනුන්ටත් ලොගු දන්න කියයි......

    මහින්දය කෑරිය තමයි....එත් අපි හිතන්න අපෙ ජාතිය ගෑන.. අපෙ අනන්ය තව ගන. මෙ මිනිස්සු ලොකුවට විධායක ජනාධිපති ක්‍රමයක් ඉස්සරහට දාල මුන්ගෙ තියෙනෙ යටි අරමුනක්... විධායක ජනාධිපති ක්‍රමය ගන ලන්කවෙ දන්නෙ කීයෙන් කීදෙනදා.. අඩුම ගනෙ මන්වත් හරියට දන්නෙ නෑ එ ගෑන....එත් එකේට වඩා අපි ඉස්සරහ දක්කොත් මම හිතන්නෙ මීට වඩ දෙයක් කරන්න පුලුවන් වේ.....

    ඉතින් බං හම්බයෛාන්ට නැගෙනහිරින් නැගිටින්න ඉඩ දෙන්නෙ කවුද දැන්. මෛත්‍රී ද රනිල්ද? උබේ මහලොකු සිංහලය නේ හම්බයොන්ට ගොට්ට අල්ලන්නෙ. හම්බයො කැලවල් කපකප පල්ලි හදද්දී අපේ උන් බලන් ඉන්නවා. මහින්දය නැගෙනහිර දෙන්න පොරොන්දු වෙලා තියෙනවා මුස්ලිම් කොන්ග්‍රසයට ගියපාර චන්දෙදි. උන් ඒකයි පොරවල් වගේ මේ පාර ඉල්ලුවෙ නැගෙනහිර.
    පාටලී චම්පික අමතිට වැඩක් කරන්න දෙන්නෙ නෑ.
    පාරලිමේන්තුවට වගකියන විවස්තාවක් කියනකොට ඒකෙ තේරුම රටෙි තීරන ගන්නෙ පාර්ලිමේනතුව කියන දේ.
    පාටලී මහත්තය ඉන්නකන් මම බය නෑ. අන්න නියම සිංහලු.
    මහින්දය අවස්තාවාදී සිංහලයෙක්
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    eyaata chances 2k hambuna.
    1st eken horaa kana athare yudde kalaa.
    oky... eeth minissu kamaththen hitiye.
    ee nisa 2nd chance eka dunna.
    2nd eken horaa kaapu eka vitharayi kale. ithaaama kudaa sanwardanayak kalaa.
    nithi wirodi wada kalaa. sanskruthiya kaawa. rata kaawa.
    dan minissunta kala kirila...
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    පොන්න රුවන් පුක නොදී පලයන්. උබව පේන්නේ ශිරන්තිගේ කිම්බෙ උකුනෙක් වගේ.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අන්තර්ජාල ජාතිකවාදින්නේ දවස් දෙකට සිදු වූ ලොජික් වල විකාශනය
    1) මෛත්‍රි ආවාත් මහින්ද ආවත් දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති කෙනෙක් අපිට ඉන්නේ.ඒක හොඳයි (පලමු පැයේදි කණ හරහා වැදුනු අනපේක්ෂිත පහරින් සිහි එලවා ගැනීමෙන් පැයකට පමණ පසූ )
    2) "ඒ ඒ වුනා චන්ද්‍රිකා ඉන්න එක හරි මදි නේද" - (ඔව් චන්ද්‍රිකා ඉන්න එක අපිට හරි මදි එතන ඉන්න ඔනේ ඩුබායි සජින් ,කුඩු ලංසා ,මාල රෝහිත ,එතනොල් අරුන්දික ,අරක්කු ජොනී වගේ කට්ටිය)
    3) මේ එකතු වෙලා ඉන්න අයගෙ ප්‍රතිපත්ති ගැලපෙන්නෙ නෑ (ඔව් අපි ප්‍රතිපත්ති බලලම තමයි පහුගිය අවුරුදු පහේම මෙකේ අකුරක් හරි ලිව්වේ.එන්න සුදෝ බන්ට් එක දිගේ )
    4) මෛත්‍රි ආවොත් රනිල් අගමැති වෙන එක ගැලපෙන්නෙ නෑ නේද (ඔව් ගැලපෙන්නෙ නෑ ඒත් නාමල් අගමැති වෙන මාලක ඇමති වෙන සම්පත් චන්ද්‍රපුෂ්ප මන්ත්‍රී වෙන අනාගතෙකට වඩා ඒක හොඳයි නෙහ්)
    ......ජනවාරි අට වෙනිදා වන විට
    මම භෞමික අඛන්ඩතාවය ගෝලියකරණ විඝටනය ,විකල්ප දැණුම් පද්ධතියකට එරෙහිව වන බටහිර මාෆියාව නිසා මහා සම්මත වාදයකට එකඟව ,බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානියට විරුද්ධව මහින්ද මහත්තයාටම් චන්දෙ දෙනවා
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: marachoon