අයවැයෙන් මක්කම යවනවා කිව්වේ කව්ද? අපේ ගමේ බයියා තමයි කිව්වෙ ඔක්කොම අය මක්කම යවනවා කියල
හැබැයි මිනිහ කිව්වේ නැ අපිව දඹදිව යවනව කියල![]()

උබ මෙ
ගෑනු සප්ත්තුවක් තම්බගෙන බිලා හිටපන්.........තොට මොන දේශපාලනේද

උබ කොච්චර කිව්වත් මරාට චන්දේ දෙන්නෙ නෑ.... කී පාරක් කියන්නද ගිහින් බුදිය ගනින්කො වද දෙන්නෙ නැතුව..

මම මෙ මහින්දටවත්... M3ටවත් කඩෙ යන්න නෙවේ මෙ පොස්ට් එක දන්නෙ.
ගොඩක් අය මන් දක්ක මාරාට බෑනල. M3ට ජය කියල දාල තිබ්බ.....එත් මම දකිනව M3 අවොත් අයෙ අපිට යාපනෙට යන්න සල්ලි ගෙවන්න වෙයි, නෑගෙනහිරට යන්න සල්ලි ගෙවනන් වේයි. මම දක්ක දිවයින පත්තරෙ තියෙනව නෑගෙනහිර මුස්ලිම් මූලධර්ම වාදින් නගිටිම්මෙක් කියල. මේක සුබ දෙයක් නෙවේ. පෙනව නෙ M3 ට හෙතුවෙ වෙල ඉන්න අය. ර්වුෆ් හකීම්, අර කොටියා. ඔය ඔක්කොම සෙට් වෙලා M3 ව දිනවල බලපොරොතු වෙන්නෙ මොකක්ද...එයලගෙ නිජබිමක්....සින්හල ජතිය වශයෙන් තව ටික කාල්යක් යද්දි අපිට පරෙ බෑහල යන්න බරි වේ.... අපෙ ගෑනුන්ටත් ලොගු දන්න කියයි......
මහින්දය කෑරිය තමයි....එත් අපි හිතන්න අපෙ ජාතිය ගෑන.. අපෙ අනන්ය තව ගන. මෙ මිනිස්සු ලොකුවට විධායක ජනාධිපති ක්‍රමයක් ඉස්සරහට දාල මුන්ගෙ තියෙනෙ යටි අරමුනක්... විධායක ජනාධිපති ක්‍රමය ගන ලන්කවෙ දන්නෙ කීයෙන් කීදෙනදා.. අඩුම ගනෙ මන්වත් හරියට දන්නෙ නෑ එ ගෑන....එත් එකේට වඩා අපි ඉස්සරහ දක්කොත් මම හිතන්නෙ මීට වඩ දෙයක් කරන්න පුලුවන් වේ.....
දන්නැත්නම් නොදන්න දේවල් කතා නොකර ඉන්ඩ. ඔහෙලා වගේ සුරංගනා ලෝක වල ජීවත් වෙන මිනිස්සු දන්නැති උනාට අනිත් මිනිස්සු කොහොමත් අවදිවෙලා තමයි ඉන්නේ. විධායක ජනාධිපතිදුරය කියන්නේ මොකක්ද කියලත්වත් දන්නැති ඔහෙලා වගේ මිනිස්සුත් ඉන්නවනේ මේ රටේ.
පක්ෂ පාටවත්, බඩුමිල වගේ බොලද දේශපාලන හේතුවත් නෙමෙයි, මේ වෙලාවේ හිතන්ඩ ඕනා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි පැවැත්ම ගැන. ප්‍රජාතන්තරවාදය නැති රටක සංවර්දනය නෙමේ මොන මගුල තිබ්බත් වැඩක් නෑ. ජානාධිපතිධුරයේ සීමා ඉවත් කරගන මහින්ද කොහාටදද මේ යන්ඩ හදන්නේ? මේ ජනාධිපතිවරණය රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ගැන තීන්දු කරන තීරණාත්මක මොහොතක්.
අධිරාජ්‍යවාදය, දෙමල ඩයස්පෝරාව, බටහිර කුමන්ත්‍රණ වගේ වචන තමයි පාවිච්චි කරන්නේ. ඕනෑම ජඩ, ජහජරා වැඩ කරලා ආණ්ඩුවට ආවොත් ඒකා දේශප්‍රේමියා. ආණ්ඩුවෙන් එලියට ගියොත් ගිය මිනිහ කොටිය. අයි.ටී.න් නිවුස් බලන ඔහෙලා වගේ අය දන්නැතිව ඇති දැනටමත් ලංකාව ශිෂ්ට සම්පන්න ලෝකෙන් කොන්වෙලා ඉවරයි. ස්වාසිලන්තය වගේ ගෝත්‍රික රටවල් තමයි ලංකාවට ඉතුරුවෙන්නේ.
මේවට උත්තර දෙන්ඩ පුළුවන්. ඒත් ඔහෙලා වගේ සුරංගනා ලෝක වල ජීවත්වෙන, රටේ වෙන්නේ මොනාද කියල දන්නැති මිනිස්සු වෙනුවෙන් කොටලා අත රිද්දගන්ඩ බෑ.

සහෝ උබ තමයි බත් කන හරකා...... චන්දේ වත් නැති අදබාලයෝ එක්ක දේශපාලය කතා නොකර තමන්ගේ වැඩක් බලාගන්න. කාලේ අපරාදේ
අන්තර්ජාල ජාතිකවාදින්නේ දවස් දෙකට සිදු වූ ලොජික් වල විකාශනය
1) මෛත්‍රි ආවාත් මහින්ද ආවත් දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති කෙනෙක් අපිට ඉන්නේ.ඒක හොඳයි (පලමු පැයේදි කණ හරහා වැදුනු අනපේක්ෂිත පහරින් සිහි එලවා ගැනීමෙන් පැයකට පමණ පසූ )
2) "ඒ ඒ වුනා චන්ද්‍රිකා ඉන්න එක හරි මදි නේද" - (ඔව් චන්ද්‍රිකා ඉන්න එක අපිට හරි මදි එතන ඉන්න ඔනේ ඩුබායි සජින් ,කුඩු ලංසා ,මාල රෝහිත ,එතනොල් අරුන්දික ,අරක්කු ජොනී වගේ කට්ටිය)
3) මේ එකතු වෙලා ඉන්න අයගෙ ප්‍රතිපත්ති ගැලපෙන්නෙ නෑ (ඔව් අපි ප්‍රතිපත්ති බලලම තමයි පහුගිය අවුරුදු පහේම මෙකේ අකුරක් හරි ලිව්වේ.එන්න සුදෝ බන්ට් එක දිගේ )
4) මෛත්‍රි ආවොත් රනිල් අගමැති වෙන එක ගැලපෙන්නෙ නෑ නේද (ඔව් ගැලපෙන්නෙ නෑ ඒත් නාමල් අගමැති වෙන මාලක ඇමති වෙන සම්පත් චන්ද්‍රපුෂ්ප මන්ත්‍රී වෙන අනාගතෙකට වඩා ඒක හොඳයි නෙහ්)
......ජනවාරි අට වෙනිදා වන විට
මම භෞමික අඛන්ඩතාවය ගෝලියකරණ විඝටනය ,විකල්ප දැණුම් පද්ධතියකට එරෙහිව වන බටහිර මාෆියාව නිසා මහා සම්මත වාදයකට එකඟව ,බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානියට විරුද්ධව මහින්ද මහත්තයාටම් චන්දෙ දෙනවා![]()

සහතික ඇත්තඉතින් බං හම්බයෛාන්ට නැගෙනහිරින් නැගිටින්න ඉඩ දෙන්නෙ කවුද දැන්. මෛත්‍රී ද රනිල්ද? උබේ මහලොකු සිංහලය නේ හම්බයොන්ට ගොට්ට අල්ලන්නෙ. හම්බයො කැලවල් කපකප පල්ලි හදද්දී අපේ උන් බලන් ඉන්නවා. මහින්දය නැගෙනහිර දෙන්න පොරොන්දු වෙලා තියෙනවා මුස්ලිම් කොන්ග්‍රසයට ගියපාර චන්දෙදි. උන් ඒකයි පොරවල් වගේ මේ පාර ඉල්ලුවෙ නැගෙනහිර.
පාටලී චම්පික අමතිට වැඩක් කරන්න දෙන්නෙ නෑ.
පාරලිමේන්තුවට වගකියන විවස්තාවක් කියනකොට ඒකෙ තේරුම රටෙි තීරන ගන්නෙ පාර්ලිමේනතුව කියන දේ.
පාටලී මහත්තය ඉන්නකන් මම බය නෑ. අන්න නියම සිංහලු.
මහින්දය අවස්තාවාදී සිංහලයෙක්