කඩ කරන පොරවල් කවුද ඉන්නේ මට මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    කඩ කරන පොරවල් කවුද ඉන්නේ මට මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න


    උබලා දවස අවසානයේ ලාභ හදන්නේ කොහොමද ?
    ඉවර වෙන බඩු අයිත් ගන්න සල්ලි එම ලාබෙන්මද ගන්නේ ?
    POS System එකක් නැති නිසා ලේසිම ක්‍රමේ මොකද්ද ලාබ බලන්න ?
    බිස්නස් එකේ Managment style එක මොකද්ද ?
    අපේ වියදම් වලට කඩේ මුදල් වලින් සල්ලි ගන්න ආකාරය ?

    රෝලක් ගහනවා කියලා කියන්නේ ගොඩක් කඩ කරන පොරවල් එකයි මන් මේ ඇහුවේ

    පොඩි කඩයක් කරනවා මාත් book shop එකක් සමග
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Bump.
    දන්නේ නෑ.

    මේ දවස් වල ගොඩක් කඩ කරපු අයගේ බඩු විකුණන්න දාල තියෙනවා. POS එකක් ගන්න ඒ වගේ තැනකින්. අඩුවට ගත්ත හැකි.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඔන්න ඔය කඩේ වහල ගෙදර පලයන් බන්. ඔය වගේ ප්‍රශ්න වලට හරිහමන් උත්තර දෙන උන් මේකේ ඇත්තේ නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    අංගසම්පුර්න POS system Free

    You're welcome to hack.

    Sanmark Solutions හදපු Software System තුනක් Open Source කරලා තියෙන්නේ. කැමති කෙනෙකුට රිසි සේ භාවිතා කරන්න පුලුවන්.

    මෙන්න ලින්කුව - github.com/sanmark

    1. Merchant# - අංග සම්පුර්න POS system එකක් C# වලින් කරපු. ලංකාවේ දැනට තීන ඕනම POS System එකක් එක්ක තරඟ කරන්න තරම් හෙ‌ඳ මට්ටමක තීනවා.
    විශේෂතා කිහිපයක් -

    • එකවර ගනුදෙනුකරුවන් ඕනම ගානකට Bill කිරිමේ හැකියාව
    • මිලදි ගන්න Item ගාන අනුව Discount දිමේ හැකියාව
    • චෙක්පත් Print කිරිමේ හැකියාව
    • සිංහල හෝ ඉන්ග්‍රිසි මාධ්‍යයෙන් බිල් Print කිරිමේ හැකියාව
    • මිලදි ගත් මිල අනුව පවතින Stock එක බලා ගැනිමේ හැකියාව
    • එක් එක් Usres ට වෙන වෙනම System එකේ Features වලට access permission ලබාදිමේ හැකියාව
    • Multiple payment options - Credit card, Cash, credit
    මේවට අමතරව සාමාන්‍ය POS system එකක තියෙන හැම පහසුකමක්ම තියෙනවා.

    2. Distro# - Product Distribution (Agencies ) කරන අයට හදපු System එකක්. Laravel framework එක භාවිතා කරල හදලා තියෙන්නේ.

    3. Quote#- ඕනැම සේවාවක් සපයන කෙනෙකුට හෝ ආයතනයකට පහසුවෙන් Quotation එකක් දෙන්න භාවිතා කරන්න පුලුවන් පොඩිSystem එකක්. API එක Laravel සහ Front end එක AngulerJs භාවිතා කරල හදලා තියෙන්නේ.

    වැඩිපුර - POS system ගැන Thread කිහිපයක් එලකිරියේ ගියා. Merchant# pos එක දැනට මම Shop එකේ භාවිතා කරනවා. භාවිතා කරන කොට මොනවා හරි අවුලක් වුනොත් විසදලා දෙන්නම් (Developing නොවේ).


    Official Website - www.sanmark.lk

    හැකිපමනින් සැලකුවාට කම් නැත :yes::yes:

    ewa dawas 30 expire neh machn
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    බැසිල් කඩේ
    මයින්ද කඩේ
    මැදමුලන බ්‍රදර්ස් ඇන්ඩ් සෙලර්ස්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලේඩිස් ඇදුම් ශොප් එකක් දාලා .ඒකෙ වෙනම රූම් එකක් දාල බඩු ගැහුවොත් වටේ කඩවල් වලට නෝන්ඩි වෙයිද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    රෝලක් ගහනවා කියලා කියන්නේ ගොඩක් කඩ කරන පොරවල් එකයි මන් මේ ඇහුවේ
    රෝල ගහනව කියන්නෙ...
    දවස් 15,20 ක්‍රෙඩිට් එකට කම්පැණි වලින් චෙක් වලට බඩුගන්නව.
    චෙක් වලට බැංකුවෙන් od ලිමිට් එකකුත් දෙනවනෙ.

    එතකොට බඩු විකුණල මුදල් පියවන්න කාලය තියෙනව...