කඩ කරන පොරවල් කවුද ඉන්නේ මට මේ ප්රශ්න ටිකට උත්තර දෙන්න
උබලා දවස අවසානයේ ලාභ හදන්නේ කොහොමද ?
ඉවර වෙන බඩු අයිත් ගන්න සල්ලි එම ලාබෙන්මද ගන්නේ ?
POS System එකක් නැති නිසා ලේසිම ක්රමේ මොකද්ද ලාබ බලන්න ?
බිස්නස් එකේ Managment style එක මොකද්ද ?
අපේ වියදම් වලට කඩේ මුදල් වලින් සල්ලි ගන්න ආකාරය ?
රෝලක් ගහනවා කියලා කියන්නේ ගොඩක් කඩ කරන පොරවල් එකයි මන් මේ ඇහුවේ
පොඩි කඩයක් කරනවා මාත් book shop එකක් සමග