කඩ කාමරයක් අවශ්‍යව ඇත

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    කඩ කාමරයක් අවශ්‍යව ඇත

    වාහන වලට සම්බන්දව ගැරැජ් එකක් අලුතෙන් පටන් ගන්න පාරක් අයිනකින් කඩයක් අවශ්යව ඇත. කාගෙ ලග හරි දන්න කෙනෙක්ගෙ තැනක් තියෙනවනම් සෙට් කරලා දෙන්න උදව්වක් විදියට. කොලබින් වැඩිය දුර වෙන්නත් බැහැ. ටිකක් දුර උනාට අවුලක් නැත. කුලිය 20,000 ට වඩා අඩුවෙන්නම් වඩාත් හොදයි. :yes::yes::yes:

    0715849958