කඩ කාරයන්ට දැන් වාසි නේද ෂොපින් වලට සල්ලි ගන්නකොට ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    කඩ කාරයන්ට දැන් වාසි නේද ෂොපින් වලට සල්ලි ගන්නකොට ?
    පොඩිම ෂොපින් එකට දැන් මට ඊයේ රු 15 දාලා තිබුණා කඩේකින්
    පරිසරය විනාශ වෙනවා නම් ෂොපින් තහනම් කරන්න තිබුණා නේද
    මට හිතන්නේ කඩ කාරයෝ ගැන........
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ජෙපි තියරි අංක 2:
    නොමිලේ ලබාදෙන පොලිතින් දිරා නොයන අතර මිලදී ගන්නා පොලිතින් ඉක්මනින්ම දිරා යයි :ROFLMAO: 🤌
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    maha hukna wada mchn owa

    eko shopin thahanm krnna one

    kohomath shopping denna ona ewatath ekk mun dan salli gani
     
    Boris Johnson

    Junior member
  • Nov 3, 2025
    62
    89
    18
    සුපර්මාකට් වල ශොපින් එකකින් rs2.50ක් ලපයගෙ සාක්කුවට
    මෝඩ හුත්තිගෙ පුතා කරන්නෙම ඔලුව නැති වැඩ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    maha hukna wada mchn owa

    eko shopin thahanm krnna one

    kohomath shopping denna ona ewatath ekk mun dan salli gani
    කඩ කාරයන්ට දැන් පිනාලා ගිහින් ඇති උන්ට තිබුන ලොකුම කරදරේ විසදපු එකට
    උන් දැන් කලින් ෂොපින් වල ගානත් එක්කම අල්ලන්න යන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Ausi walath ehemane itin.bag tahanam karanna be ban karanna beri wedak eka.better alternative ekak ne
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    කඩ කාරයන්ට දැන් පිනාලා ගිහින් ඇති උන්ට තිබුන ලොකුම කරදරේ විසදපු එකට
    උන් දැන් කලින් ෂොපින් වල ගානත් එක්කම අල්ලන්න යන්නේ
    man food city ekata giya , un malu denne na kiuwa mallak genna onelu badu carry krnna ,, apita malla sakkuwe dan ynd plwnd bn , security puka den ndd malu dkkkm
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,716
    8,469
    113
    ජෙපි තියරි අංක 2:
    නොමිලේ ලබාදෙන පොලිතින් දිරා නොයන අතර මිලදී ගන්නා පොලිතින් ඉක්මනින්ම දිරා යයි :ROFLMAO: 🤌
    අනේ මුන් වගේ උන්නේ අම්මපා දේසපාලනේ කතා කොරන්න එන්නේ :lol:යකෝ සල්ලි දීල ගන්න උනාම වෙන්නෙ අනවස්ය විදියට ගන්නේ නෑ පාලනයක් වෙන්නෙ. නිකන් දෙන එකයි මිලදී ගන්න එකයි මේ කියන්නේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අනේ මුන් වගේ උන්නේ අම්මපා දේසපාලනේ කතා කොරන්න එන්නේ :lol:යකෝ සල්ලි දීල ගන්න උනාම වෙන්නෙ අනවස්ය විදියට ගන්නේ නෑ පාලනයක් වෙන්නෙ. නිකන් දෙන එකයි මිලදී ගන්න එකයි මේ කියන්නේ.
    පාලනය වෙනවා පම්කක්. බලාගෙන හිටපන්. ඔය ගොන් ආතල් හොඳයි මෝඩ ඩෝබිලා චුන් කරන්න :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: netnet

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    maha hukna wada mchn owa

    eko shopin thahanm krnna one

    kohomath shopping denna ona ewatath ekk mun dan salli gani

    ප්ලාස්ටික් තහනම් කරන්න බෑ.
    ලක්ෂ 5ක් ඉන්නවා එකෙන් ආදායමක් හොයන.
    සමහරු ජීවත් වෙන්නෙම කුණු ප්‍රතිචක්‍රීකරණය බිස්නස් එකෙන්.
    ගෝඨා රිවර්ස් කලේ ඒකයි.
     
    • Wow
    • Like
    Reactions: max_pain and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    ප්ලාස්ටික් තහනම් කරන්න බෑ.
    ලක්ෂ 5ක් ඉන්නවා එකෙන් ආදායමක් හොයන.
    සමහරු ජීවත් වෙන්නෙම කුණු ප්‍රතිචක්‍රීකරණය බිස්නස් එකෙන්.
    ගෝඨා රිවර්ස් කලේ ඒකයි.
    ammt hudu
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    සුපර්මාකට් වල ශොපින් එකකින් rs2.50ක් ලපයගෙ සාක්කුවට
    මෝඩ හුත්තිගෙ පුතා කරන්නෙම ඔලුව නැති වැඩ
    habayi okama nuwanakkara MINA and SIYA kipaparakma karala ana gattha neda
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    අපි ඉල්ලන්නෙත් නැතුව පොලිතීන් දීලා සල්ලි කපනව. ඊයේ පෙති පාන් එකක් ගෙනාවා ඒක කොහොමත් ඔතලනෙ තියෙන්නෙ ප්ලස්ටික් එකකින්. ඒ මගුලත් සිලි මල්ලට දාලා ඒකටත් 3ක් බිල් කරල තිබුනා. සිලි මලු දෙන එකනම් අඩුවක් වෙලා නෑ සල්ලි කපන එක තමයි වෙලා තියෙන්නෙ. අනිවා ඕකටත් සිලි බෑග් ඉම්පොර්ට් කරන එකෙක් අනුරගෙ කැම්පේන් වලට සල්ලි ගෙවල ඇති. පකේ ආන්ඩු හුත්තො මේවා.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මටත් හිතෙන්නේ වැඩකට නැති තීරණයක් ඕක. දැනටනම් පොලිතින් භාවිතයේ කිසිම අඩුවක් වෙලා නැහැ. පස්සේ ඔය නීතිය වෙනස් කරයි. නැත්නම් කඩ කාරයොන්ට වාසි ඕකෙන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    අපි ඉල්ලන්නෙත් නැතුව පොලිතීන් දීලා සල්ලි කපනව. ඊයේ පෙති පාන් එකක් ගෙනාවා ඒක කොහොමත් ඔතලනෙ තියෙන්නෙ ප්ලස්ටික් එකකින්. ඒ මගුලත් සිලි මල්ලට දාලා ඒකටත් 3ක් බිල් කරල තිබුනා. සිලි මලු දෙන එකනම් අඩුවක් වෙලා නෑ සල්ලි කපන එක තමයි වෙලා තියෙන්නෙ. අනිවා ඕකටත් සිලි බෑග් ඉම්පොර්ට් කරන එකෙක් අනුරගෙ කැම්පේන් වලට සල්ලි ගෙවල ඇති. පකේ ආන්ඩු හුත්තො මේවා.

    මේක තමයි වෙලා තියෙන්නෙ. එක්කො මල්ලකට 20-30 වගේ අය කරා නම් අන්න නිකන්ම නවතිනව සොපින් බෑග්.