කඩ කෑම, කඩචෝරු, නැත්නම් Street FOods..... 01

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කඩ කෑම, කඩචෝරු, නැත්නම් Street FOods..... 01

    ඔන්න සතියකින් විතර එළකිරි පැත්තේ ආවා...
    කලින් දාපු ට්‍ත්රෙඅඩ් දෙකට රිප්ලයි/ රෙප් දීපු අයට රෙප් දෙනවා දෙනවා කීවට දෙන්න බැරි උනේ මේ ටිකේම වැඩ ගොඩක හිරවෙලා හිටපු නිසයි ඔන්....

    අදනම් අරගෙන ආවේ කටට කෙල උනන එකක්...

    එක එක රටවල් වල පාර අයිනේ විකුනන්න තියෙන කෑම තමා අරගෙන ආවෙ...

    එහෙනම් පටන් ගමු ලංකාවෙන්....

    img_5363.jpg


    img_5351.jpg


    img_5346.jpg


    img_5355.jpg


    img_5366.jpg


    img_5369.jpg


    ඔය ඔක්කොම ටික කාල කන්න වටලප්පන් කැල්ලක්....

    img_5370.jpg


    ඉලගට කට්ටිය වැන්කුවර් නගරයට ගියොත් මේවා කන්න පුළුවන්,,,,

    img_1195.jpg


    img_1198.jpg


    img_1951.jpg


    ලොස් ඇන්ජලිස් ගියොත් නම් මේවා කන්න පුළුවන්...

    rimg0382.jpg


    rimg0383.jpg


    rimg0392.jpg


    rimg0381.jpg


    rimg0397.jpg


    img_6680.jpg


    img_6698.jpg



    තව නම් ගොඩාක් තියෙනවා...
    එත් කට්ටියගේ ඩේට ගැන හිතලා ඒ ටික පස්සේ දාන්නම්...

    තව එකක්, අපි මේවා දිහා බලාගෙන් කෙල පේරුවට,
    මේ කෑම වලින් 90%කම මස් මාළු වලින් හදපුවා...
    අපි කන මොහොතට තියෙන රස වෙනුවෙන්, සතෙක් ජිවිතයක් නැති කර ගන්නවා...
    අන්න එක මතක තියා ගන්න....

    එහෙනම් අපි ගියා,,,,
    ආපු එවුන් අනිවා කෙල ටිකක් හලලා පලයල්ලා....

    ඔන්න මම නම් හැලුවා....

    homer-homero-baba-saliva.jpg



     
    Last edited:
    • Like
    Reactions: charly123 and Meva