කණක් ඇහිලා ඉන්න නෑ

QUT

Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    ඕකට නං විසඳුම නිශාචර වීම තමයි. ඒත් ඒක health එකට වැඩිය හොඳ නෑ
     
    • Like
    Reactions: Rapunzel003

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අවම මට්ටමේ ඉගනගන්නවා කියන්නේ ඉතිං ට්‍රක් ඩ්‍රයිවින් වලට එහා😕 ගම්වල අයට ඕව ගැන වැටහීමක් නෑ බං ඒකනෙ ඔය සමහරු ගහල උගන්වන්න හදන්නෙ ලමයින්ට. "ඒ ටීච සැර කරල උගන්නනවා" කියලා ලමයි යවන්නෙ පන්ති වලට. හොඳම දේ පුළුවන් උපරිම කරලා සල්ලි හොයන්න පුළුවන් දෙයක් කරන එක. අවශ්‍ය පරිසරය නැතුව අධ්‍යාපනය අසීරුයි.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඕකට නං විසඳුම නිශාචර වීම තමයි. ඒත් ඒක health එකට වැඩිය හොඳ නෑ
    අවම මට්ටමේ ඉගනගන්නවා කියන්නේ ඉතිං ට්‍රක් ඩ්‍රයිවින් වලට එහා😕 ගම්වල අයට ඕව ගැන වැටහීමක් නෑ බං ඒකනෙ ඔය සමහරු ගහල උගන්වන්න හදන්නෙ ලමයින්ට. "ඒ ටීච සැර කරල උගන්නනවා" කියලා ලමයි යවන්නෙ පන්ති වලට. හොඳම දේ පුළුවන් උපරිම කරලා සල්ලි හොයන්න පුළුවන් දෙයක් කරන එක. අවශ්‍ය පරිසරය නැතුව අධ්‍යාපනය අසීරුයි.
    සල්ලි නම් කවදා හම්බ කරන්න බැරිද 😎
     
    • Like
    Reactions: kevin_levin

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මටත් සද්දේ ඇහෙනකොට වෙන වැඩකට අවධානය යොමු කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: Rapunzel003

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,925
    113
    Mother Earth
    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා වෙලාවකට. අම්මගෙනුයි තාත්තගෙනුයි නෙමෙයි අපේ මල්ලිගෙන්.. කන පැලෙන්න සින්දු දානවා. එපා වෙනවා එතකොට. හැබැයි තාත්තට කියුවොත් දාන්න දෙන්නෙ නෑ.. එයාලට කියන්න. එතකොට කරදර කරන එකක් නෑ.. :yes:
    ඉතින් ඔයා අක්කනේ. මල්ලිට ගහන්න කන පැලෙන්න පොල් බුරුවා කියල. 🧐
     
    ඉතින් ඔයා අක්කනේ. මල්ලිට ගහන්න කන පැලෙන්න පොල් බුරුවා කියල. 🧐
    මට අක්කා කියලා එහෙම කිසිම තැනක් නෑ ඉතින් අපේ ගෙදර... 😌😁😂
    අනික ඒ ඌරු පැටියා එක්ක හැප්පෙන්න මට හයිය නෑ.. ඇගිල්ලෙන් ඇන්නත් රිදෙනවා. 😤
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මටත් තිබ්බා බන් ඔය වදේ. ටී වී එක දානවා. බලෙන් බැනලා ඕෆ් කරවන්න ඕනෙ. ඒත් හිටපන්කො වතුර ටිකක් බොන්න හරි විනාඩියකට නැගිට්ටා කියලා. එතකොට ටක්ගාලා අරක දානවා යාන්තම් ඇති පාඩම ඉවරයි වගේ හිතලා. ඊට පස්සෙ නවත්වන්නෙත් නෑ. ඉතින් මල පනිනවා. ඒ උනාට පස්සෙ කියන්නෙ ඉගැන්නුවා කියලා.

    පස්සෙ කැම්පස් යනකාලෙ එක බෝඩිමක ඒ අහල පහල එකෙක් ඇවිත් අයිතිකාරයා එක්ක හැච හැච ගානවා.තව තැනක් එකෙක් මල් කඩනවා. 7ට විතර පටන් ගත්තම 10 - 11 වෙනකනුත් ඉවරයක් නෑ.

    කැම්පස් එකේ ලැබ් එකේ කවුරුත් නෑනෙ කියලා ඒකට යනවා. මෙන්න බැච් එකේ හුත්තියෝ ටිකක් ඇවිත් හින්දි සිංදු දානවා ලැබ් එකේ.

    කොහොමහරි දැන්නම් සද්ද වලට පුරුදුයි ටිකක්.

    ඕක එක එකාගෙ හැටි. සමහර එවුන් සිංදු අහ අහා පාඩම් කරද්දි තව එවුන්ට පොඩි සද්දයක් වත් ඇහෙන්න බෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,181
    113
    Kotahena
    ඕවයින් හයි ෆ්‍රීක්වන්සි විතරයි කට් වෙන්නෙ. කතාකරන ඒව ඇහෙනව හොඳට.
    ෆුල් නොයිස් කැන්සල් වෙන හෙඩ් ෆෝන් වගේ ඒවත් ඇති. ඉයර් ප්ලග් වලින්නං බෑ මම හිතන්නෙ.
    active noise cancel thiyena ewa walin witharai katahanda remove karanna puluwan (ANC)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මටත් ඕක යම්තාක් දුරකට තියනවා. ඒත් කිව්වාම සද්දේ අඩු කරනවා.

    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා 😵
    මට ඕක තියෙන්නෙ වෙන විදිහකට...,
    අපේ තාත්ත සද්දෙට ටීවී බලනව... ටෙලිනාට්ටි වල ගොං දෙබස් කෑලි ඇහෙනකොට හෙන අමාරුයි.... අනිත් එක උදේට පත්තර කියවන උන්ගෙ ඇඬියාව...

    දොර වහගත්තම සීයට අසූවක් විතර සද්ද බද්ද අඩුවෙනව....
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ටෙලිනාට්ටි වල ගොං දෙබස් කෑලි ඇහෙනකොට හෙන අමාරුයි....
    අම්මෝ මේක නම් අපේ ගෙදරත් තියනවා. විශේෂයෙන් අර දෙරණේ ඉස්කෝලේ කියලා යන ඩ්‍රාමා එකේ දෙබස්. stress වෙලා වැඩක් කරනකොට stress double වෙනවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕවයින් හයි ෆ්‍රීක්වන්සි විතරයි කට් වෙන්නෙ. කතාකරන ඒව ඇහෙනව හොඳට.
    ෆුල් නොයිස් කැන්සල් වෙන හෙඩ් ෆෝන් වගේ ඒවත් ඇති. ඉයර් ප්ලග් වලින්නං බෑ මම හිතන්නෙ.
     
    • Wow
    Reactions: PHBhagya

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මට ඕක තියෙන්නෙ වෙන විදිහකට...,
    අපේ තාත්ත සද්දෙට ටීවී බලනව... ටෙලිනාට්ටි වල ගොං දෙබස් කෑලි ඇහෙනකොට හෙන අමාරුයි.... අනිත් එක උදේට පත්තර කියවන උන්ගෙ ඇඬියාව...

    දොර වහගත්තම සීයට අසූවක් විතර සද්ද බද්ද අඩුවෙනව....
    අම්මෝ මේක නම් අපේ ගෙදරත් තියනවා. විශේෂයෙන් අර දෙරණේ ඉස්කෝලේ කියලා යන ඩ්‍රාමා එකේ දෙබස්. stress වෙලා වැඩක් කරනකොට stress double වෙනවා.
    ඔය ප්‍රශ්න ඔක්කොම අපේ ගෙදර තියෙනවා. මං පාඩම් කරන කොට බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ. මල්ලී පාඩම් කරන කොට ටීවී තියා මට phone එකේ Video එකක් වත් සද්දෙන් දාන්න බෑ. මේ ලගදි ත් meeting එකක් තිබ්ලා මං හිටියේ balcony එකට වෙලා :growl: :(
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා වෙලාවකට. අම්මගෙනුයි තාත්තගෙනුයි නෙමෙයි අපේ මල්ලිගෙන්.. කන පැලෙන්න සින්දු දානවා. එපා වෙනවා එතකොට. හැබැයි තාත්තට කියුවොත් දාන්න දෙන්නෙ නෑ.. එයාලට කියන්න. එතකොට කරදර කරන එකක් නෑ.. :yes:
    ම්න් මස්සිනා පොඩ්ඩට කියලා බලන්නම්කෝ
     
    • Haha
    Reactions: Geshi95